මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassi…
මේ දවස් වල මං පොඩ්ඩක් free එකේ ඉන්න නිසා ඉක්මනටම තවත් නිර්මාණයක් අරගෙන එන්න පුලුවන් උනා. මං අද ගෙනාවේ චීන චිත්‍රපටියක්. ඇත්තටම චීන චිත්‍රපටියක් කියල කිවුවට මේක තායිවාන්-චීන-හොං කොං සම නිෂ්පාදනයක්. විශේෂයෙන්ම Martial Arts වලට කැමති කට්ටියට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙවි. චිත්‍රපටියේ නම The Assassin. මේ චිත්‍රපටිය විවිධ සිනමා උළලෙ වල සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. 2015 කෑන්ස් සිනමා උළලේ හොඳම අධ්‍යක්ෂක සම්මානය සහ කෑන්ස් සවුන්ඩ්ට්‍රැක් එකට හිමි සම්මානය දිනා ගන්නවා. ඊට පස්සේ 88 වෙනි ඇකඩමි අවෝර්ඩ් වලදි හොඳම විදේශ චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගන්නවා.
චිත්‍රපටියේ IMDb අගය 6.7යි. චිත්‍රපටිය Action, Drama ඝනයට අයිති වෙන්නේ. චිත්‍රපටිය ගලා ගෙන යන්නේ 9 වෙනි ශතවර්ශයේ චීනයේ ටැන්ග් රාජාවංශය කාලයේ දේශපාලන තත්වය පසුබිම්කරගෙන. නි යිනියොන්ග් කියන්නේ පොඩි කාලේම දෙමාපියන්ගෙන් පැහැරගෙන ඇවිත් පුජකවරියක් යටතේ සටන් පුහුණු වෙලා අති දක්ශ ඝාතකයෙක් බවට පත් වෙන ගෑණු ළමයෙක්. ඇය විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ දූෂිත රජයේ නිලධාරින්ව. ඒත් මෙහෙම එක නිලධාරියෙක් මරන්න යනකොට ඔහු ඉන්නේ තමන්ගේ පුතා එක්ක. එතනදි යිනියොන්ගෙ හිත වෙනස් වෙලා අර නිලධාරියව මරන්නෙ නැතුව එනවා. මේකට අර පූජකවරියට තරහා යනවා. ඇය යිනියොන්ග්ව යවනවා වෙයිබො කියලා පලාතකට, ඒ පලාතේ ටින් ජියෑන් කියන හමුදා පාලකයා මරන්න කියලා. මේ කාලය වෙනකොට රාජ සභාවට තියෙන විශාලම බාධාව තමයි මේ වෙයිබො පලාත. ඔවුන්ටත් ඕන කොහොම හරි ඒ පලාත තමන්ගේ පාලනය යටතට ගන්න. අනෙක් පලාත් වල පාලකයන් රාජ සභාවේ වරප්‍රසාද වලට යටත් වෙනකොට මේ වෙයිබො වල පාලකයා වුනු ටින් ජියැන් එහෙම කරේ නෑ. ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි යිනියොන්ග් සහ ටින් ජියැන් දෙන්නා හොඳට අදුරනවා, ඔවුන් ඥාතියො. ඊටත් වඩා ඒ දෙන්නා පොඩි කාලේ විවාහ ගිවිසගෙනත් තියෙනවා. එහෙනම් ඇයි ඒ දෙන්නා වෙන් උනේ? යිනියොන්ග්, ටින් ජියැන් ව මරයි ද?
චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Qi Shu, Chen Chang, Zhou Yun, Satoshi Tsumabuki ඇතුලු නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Hsiao-Hsien Hou.
එහෙනම් තවත් නිර්මාණයකින් මුණ ගැහෙමු.
872 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න
8410F54ED1E0E655705D000689F3D60259D7F6BC1.39 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න
27FE628F2A01B437EF6F92DABE2C3B140E39418D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,583 downloadsDownload The-assassin-2015.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
16 comments
kgm
Pubudu
නියමයි සහෝ. සබට තුති.
shavendra
oya mata film balana eka epakara
me wage guuuuuu film nam denna epaaaaaaaaScofield
Thank you bro. Looks like a nice movie. Keep it up
sam
apooo chartar film ekak honde
Kulanjana Maduranga
niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බස්සා
ah 1.3 GB ටොරන්ට් එකේ නම් සීඩ් තියනවා... එකේ සයිස් එක ටිකක් ලොකු නිසා තමා අරක දුන්නේ... :3
මොන උනත් සබ් එකට තැන්ක්ස් මචන්........
Jack
නියමයි මචන්...
පට්ට ෆිල්ම් එකක්නේ.
බොහෝම ස්තුතියි සබට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!janith
thanks sub ekata. Japanese movies walatath sub denna.
Mithun Wijethunga
jaya wewa!
Ruchira
sub 1ට ස්තුතියි.......
Malith
Tnks
Haritha
melo rahak nathi film ekak
Prasad Kandamulla
සබ්'' එකට ගොඩක් 'ස්තුතියි'' සහෝ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Assassin (2015) with Sinhala Subtitles | මනස, හැඟීම් වල සිරකරුවෙක් වූ විට.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Assassin-2015.jpg)

niyamai supiri film ekak wage