කොහොමද යාළුවනේ. මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක ස්පාඤ්ඤ චිත්‍රයක්. ටිකක් පරණයි. 1996 වසරේ තමයි තිරගතවෙලා තියෙන්නෙ. IMDB එකේ 7.5 ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය අයිති වෙන්නේ අද්භූත,ත්‍රාසජනක කියන කාණ්ඩයට. මේකේ කතාව ගෙතිලා තියෙන්නෙ ඇන්ජෙලා (Ana Torre…
කොහොමද යාළුවනේ. මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක ස්පාඤ්ඤ චිත්‍රයක්. ටිකක් පරණයි. 1996 වසරේ තමයි තිරගතවෙලා තියෙන්නෙ. IMDB එකේ 7.5 ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය අයිති වෙන්නේ අද්භූත,ත්‍රාසජනක කියන කාණ්ඩයට.
මේකේ කතාව ගෙතිලා තියෙන්නෙ ඇන්ජෙලා (Ana Torrent) කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව වටා. ඇය නිබන්ධනයත් සඳහා මහාචාර්යවරයකුගෙන් උපකාර ලබාගන්නවා. දිනක් මේ මහාචාර්යවරයා චිත්‍රපට පෙන්වන කාමරයේදී මියගොස් සිටිනවා. මේක මුලින්ම දකින්නේ ඇන්ජෙලා. මහාචාර්යවරයා මියගිහින් තියෙන්නෙ චිත්‍රපටයක් නරඹන අතරතුරවැළඳුන හෘදයාබාධයක් නිසයි . ඇන්ජෙලා මේ වීඩියෝ පටය කාටත් හොරෙන් අරගෙන නරඹනවා. ඒකේ තියෙන්නේ මුහුණ වසාගත් පුද්ගලයෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවකට දරුණු ලෙස වධහිංසා කර ඝාතනය කරන දර්ශන පෙළක්. මේක නැරඹීමෙන් පසුව ඇන්ජෙලා සහ ඇගේ මිතුරා චේමා(Fele Martínez) ඝාතකයාව සොයන්නට වෙහෙසෙනවා. මේ අතරතුර ඇන්ජෙලාට තවත් පුද්ගලයකු සමීප වෙනවා. එයා තමයි බොස්කෝ(Eduardo Noriega). චේමා සහ බොස්කෝ අතරට මැදි වුණ ඇන්ජෙලාට කුමක් සිදුවෙයිද? නියම ඝාතනකයා සොයාගන්න පුළුවන් වෙයිද? මේවාට උත්තර චිත්‍රපටය නරඹලම හොයාගන්නකෝ. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා……..
385 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3bd844e0faddf207f80e5ed8d6c2baa85ea3d27f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
901 downloadsDownload Thesis-1996.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාලක ලක්මාල්
Subtitles
28 comments
harsha
quik
thanks
eranga
ela 1st akata cngrtz
isuru
bohoma thuthi
chamath cafe
සුභ පැතුම්!
yasas
thxz palamu sub akata
tharanga
අඩු සයිස් එකක් නේ අනිවා බලන්න ඕනේ
ජය!
mihin ලංකා
නියම කතාවක් වගේ බලමු
නලින්
ස්තුතියි නාලක මෙ වගේ වෙනත් චිත්‍රපටි අපි වෙත ගෙනවට!
අපිට ඉතිං ඉංග්‍රිසිම තමයි නේ, කලේකින් තමයි මෙහේම ෆිල්ම් එකක් සෙට් වෙන්නේ
සුභ පතනවා පළමු වැඩේට! දෙවැනි එකත් දැන්ම පටන් ගමුනේ.
ජය වේවා!
Nandana
Thank You Nalaka.
sp පියමල්
වෙනස් කතාවක්,පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. වෙනස් භාෂාවක චිත්‍රපටයකින් පටන් ගත්ත එකත් අගය කරන්න ඕනා වැඩක්. ජය෴෴ :P :P
lakmal
විශ් කරපු හැම දෙනටාම ගොඩාක් ස්තුතියි...
Thisara NEO
සුභ පතනවා පළමු වැඩේට! දෙවැනි එකත් දැන්ම පටන් ගමුනේ.
ජය වේවාළහිරු ඒකනායක
වෙනස් "BAISCOPE" එකක් සිංහල උපසිරැසියට ...
නියම උත්සහයක්!
Go forward>>>lakmal
හැම දෙනාටම බොහොම ස්තුතියි..........
mudiya / මුදියා
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් නාලක.
ස්පාඤ්ඤ නේද.
වෙනසකටත් එක්ක බලන්න ඕනි.
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!Sanjaya
Me wage Tawa Sub Karannata Niduk nirogi Suwa Lebewa Saho....
ශාන් විමුක්ති [විමා]
පලවෙනි උපසිරසෙන්ම වෙනසක්
නියමයි සහෝසුබපැතුම්
ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට
ඉදිරියටත් වෙනසක් කරනකම් බලන් ඉන්නවා ඔන්න ;)දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
gihan
ගොඩක් ස්තුතියි
Rashmika
thanks lot!!!digatma sub denna..gd luck
ගමයා
ස්තුතියි..
බයිස්කෝප් අනාගතයට සුභ පැතුම්!
DAMER
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
P.K
Thanx saho...And Congrads for the beginning...Sorry for the late wishes..
Wicki
සිංහල උපසිරැසට බොහොමත්ම ස්තූතියි
Advertisement

ah thawath aluth saho kenek niyamayi hooo gala anwane aluth kattiya 2 weni aajath denna labeywa ikmnata