Watch Trailer

The Bad Guys (2022) Sinhala Subtitles | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ අද මං අරන් එන්නෙ 2022 වර්ෂයෙ අප්‍රේල් 22 නිකුත් වෙච්ච The bad guys චිත්‍රපටයේ සිංහල උපසිරැසියි.ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය හිනා සාගරයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pierre Perrifel මහතා විසින්.මේ චිත්‍රපටය බෙදාහැරීමෙන් දායකත්වය ලබාදෙන්නෙ Universal Pictures ආයතනය විසි…

කොහොමද යාලුවනේ අද මං අරන් එන්නෙ 2022 වර්ෂයෙ අප්‍රේල් 22 නිකුත් වෙච්ච The bad guys චිත්‍රපටයේ සිංහල උපසිරැසියි.ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය හිනා සාගරයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pierre Perrifel මහතා විසින්.මේ චිත්‍රපටය බෙදාහැරීමෙන් දායකත්වය ලබාදෙන්නෙ Universal Pictures ආයතනය විසින්.නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ Dream Works Animation ආයතනය විසින්.තවද මෙහි ආදායම ඩොලර් මිලියන 150 ක මුදලක් ඉක්මවා ගොස් ඇති අතර මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 88% අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනව. තවද හඩ කැවීමෙන් Sam Rockwell, Marc Maron වැනි නළු නිලියන් දායක වී ඇති මේ චිත්‍රපටය Aaron Blabey ගෙ පොත් 12කින් සමන්විත The bad guys පොත් මාළාව පාදක කරගෙන නිර්මාණය වූවක්.

The bad guys පොත් මාලාව.

කතාව ගැන බැලුවොත් ඉතින් මේක හරිම විනෝදයක් ලබාගන්න පුලුවන් ෆිලුමක්.දන්න විදියට කිව්වොත් සොමියෙ බලන්න පුලුවන් ෆිලුමක්.මේ කතාවෙ ඇත්තෙන්ම අපිට නරක හාදයො පස්දෙනෙක් හම්බෙනව.ඒ අය ලොකු මංකොල්ලයක් කරන්නයි යන්නෙ.ඒත් මේ මංකොල්ලය නිසා මෙයාලගෙ ජීවිතෙ උඩු යටිකුරු වෙන්න ගන්නව. මෙතනින් එහාට මං කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනව. අන්න ඒ හින්ද ඔයාලටම මං මේ කතාව භාර කරන්නම්.මේ ගෙවෙන අමාරු කාලයෙ පොඩි හරි හිනාවක් ගේන්න මේ ෆිලුමට පුලුවන් කියල මට හොදටම විශ්වාසයි.මාත් උපසිරැසියෙන් උපරිම සාධාරණයක් කරලයි තියෙන්නෙ.හරි එහෙනම් කතාවෙන් උපරිම විනෝදයක් ලබාගන්න එක ඔයාලට භාරකරල මං සමුගන්නම්. —

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

15,506 downloadsDownload The.Bad_.Guys_.2022-BR.zip117 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

15,506 downloadsDownload Subtitles117 KB

22 comments

  1. Thinada

    Ela

  2. Dushan

    Thanks for sub

  3. Anonymous

    sub ekata thaks puluwannam stranger things ekata sub karannako

  4. damith

    thanks bro. jaya wewa.....!!!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anonymous

    thank you very much....!

  11. Anonymous

    Thank you for the sub

  12. lakshan

    thanks .................

  13. Isitha Prasad

    Thanks bro sub ekata
    snowpiercer season 3 sub dendako

  14. kent

    thanks bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Lakshansilva18

    thanks

  17. Anonymous

    godak thanks sinhala sub ekata. jaya wewa...

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Anonymous

    Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?

  20. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  21. Tharusha thenuwara

    Good