Watch Trailer

The Shaolin Boy (2021) Sinhala Subtitles | කුංෆු පැන්චා [සිංහල උපසිරසි]

පුලුවන් ඉක්මනට මම අදත් ආවේ මගෙ ඊලඟ උපසිරැසියත් අරන්. අද මම ගෙනාවේ චීන ෆිලුමක්, The Shaolin Boy 2021 තමයි ෆිල්ම් එක. මේ ෆිලුම ගොඩක් කට්ටිය සබ් එක එනකම් මග බලන් හිටිය එකක්.මේ ෆිලුම IMDB වර්ගීකරණයට අයත් වෙලා නැති වුනත් My Drama List නම් වෙබ් අඩවියට අනුව 7.5ක ප්‍රේක්ෂක අගයක් ලබා තිබෙනවා. Action , Comme…

පුලුවන් ඉක්මනට මම අදත් ආවේ මගෙ ඊලඟ උපසිරැසියත් අරන්. අද මම ගෙනාවේ චීන ෆිලුමක්, The Shaolin Boy 2021 තමයි ෆිල්ම් එක. මේ ෆිලුම ගොඩක් කට්ටිය සබ් එක එනකම් මග බලන් හිටිය එකක්.මේ ෆිලුම IMDB වර්ගීකරණයට අයත් වෙලා නැති වුනත් My Drama List නම් වෙබ් අඩවියට අනුව 7.5ක ප්‍රේක්ෂක අගයක් ලබා තිබෙනවා. Action , Commedy , Drama කාන්ඩයට මේ ෆිලුම වර්ගීකරණය කරල තියෙනවා.

වැඩියේ කතා නැතිව කතාව පැත්තට හැරෙමු,

ෂැවොලින් පන්සලෙහි පුහුනුව ලැබූ ෂි ෂව්යූ නම් කුඩා සාමනේර භික්ෂුවකට අවස්තාව ලැබෙනවා ආදේශක සිසුවෙකු ලෙස චීනයේ පාසලකට ඇතුලත් වී Martial Arts සටන් කලාව ඉගෙන ගන්න.එලෙස පැමින නවාතැන්ගන්නා ගෙදර ඔහුගේ යාලුවන් දෙදෙනාට ප්‍රශ්නයක් ඇති වෙනවා.මේ ෂැවොලින් මාස්ටර් වගේම කරාටේ වලට දක්ෂ තව යාලුවෙකුත් සෙට් වෙනවා. ඉතින් කරාටේ සහ කුන්ෆු එකතු වෙච්ච තැනක කොහොම තියේද කියල ඔයාලටම බලල තීරණය කරන්න ඉඩ දීලා මම යනවා තවත් ඉක්මනට උපසිරැසියකින් හමුවෙමු එහෙනම්.

මතක ඇතිව පහලින් අදහසකුත් ලෝභ නැතිව දීලා යන්න

ජයවේවා..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,754 downloadsDownload The-Shaolin-Boy-2021.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

4,754 downloadsDownload Subtitles34 KB

17 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. CJ

    එළම කොල්ලො..

  3. No name

    Thanks mcn

  4. Sci-fi Pissa

    320 k download karala comment dannne 3i , kethai machanla :(:(
    Thanks Dharmapala
    Pahala tikath Karanna Shakthiya Lebewa…

    Stranger Things S4
    The Essex Serpent
    Shining Girls
    Star Trek: Strange New Worlds
    Night Sky
    Love, Death & Robots

    1. Ruchira

      Eka atha oya kiyapau kathawa.. Thanks saho oyage comment ekata aniwaren idiriyedi dennam ouwa tiakatat

  5. Anonymous

    එනකම් බලන් හිටපු එකක්

  6. Bobby

    Thank you bro,

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  9. Udaya Fdo

    Thank you

  10. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  11. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Anonymous

    Thanks..

  13. Dewadithya

    Thanks for Sub!

  14. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ⬛ රවිසර⬛

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!