සුපිරි නළු Nicolas Cage රඟන නවතම චිත්‍රපටියයි මේ. imdb ශ්‍රේණිගත කිරීම් අනුව 7.6/10 ලබා ගෙන ඇති මේ බයිස්කෝප් එක ක්‍රියාදාම වලින් පිරුණු නිර්මාණයක්. 1992 නිපදවූ චිත්‍රපටියක නව නිර්මාණයක් විදියටයි මෙය කරළියට එන්නේ. New Orleans හි වීර්යවන්ත පොලිස් නිළධාරියෙක් ලෙස නම් දැරූ Terence McDonagh කැත්‍රීනා චණ…

සුපිරි නළු Nicolas Cage රඟන නවතම චිත්‍රපටියයි මේ. imdb ශ්‍රේණිගත කිරීම් අනුව 7.6/10 ලබා ගෙන ඇති මේ බයිස්කෝප් එක ක්‍රියාදාම වලින් පිරුණු නිර්මාණයක්. 1992 නිපදවූ චිත්‍රපටියක නව නිර්මාණයක් විදියටයි මෙය කරළියට එන්නේ.
New Orleans හි වීර්යවන්ත පොලිස් නිළධාරියෙක් ලෙස නම් දැරූ Terence McDonagh කැත්‍රීනා චණ්ඩ මාරුතයේදී සිදු වූ අනතුරකට ලබා දුන් ප්‍රතිකාර නිසා “නරක” පොලිස් නිළධාරියෙක් වෙනවා. ඔහු මත්ද්‍රව්‍ය හා කාමයට ලොල්, ඒවා පගාව ලෙස ලබා ගන්නා කෙනෙක්. ඔහුගේ පෙම්වතිය වන්නේ නගරයේ ඉතාමත් සුරූපී ගණිකාවක්. එම චරිතයට පණ පොවන්නේ සරාගී නිළි Eva Mendesයි. ඔහුට පැවරෙනවා සෙනගාල පවුලක් මරා දැමූ දාමරිකයන් පිරිසක් පසුපස හබායන්න. ඒත් මොවුන්ව නීතියේ රැහැන යටතට ගෙන එන්න ඔහුට හැකි වේවිද? ඔහුත් මේ දාමරිකයන්ගේ මිතුරෙක් නොවේද? Big Fate නම් පතාල නායකයාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රසිද්ධ රැප් ගායක Xzibit.
කලකට පසු නිකුත් වූ අනර්ඝ නිර්මාණයක්. විචාරකයන් පවසන අන්දමින් මෙහි Nicolas Cageගේ කැපී පෙනෙන රංගනයක් දැකගැනීමට ප්‍රේක්ශකයාට හැකි වෙනවා. මෙතනින් පෙර දසුනත් බලන්නකෝ. මම නම් සෑහෙන්න රස වින්ඳා.

16 comments
malith
ජානක
එල කිරි..click කරපු ගමන් torrent file 1ක බාගන්න පුලුවන්.. දැන් ඉතින් ඩුබායි වල අපිට ලේසියි.
මෙන්න එහෙනම් දැම්ම බාන්න.kasun
47.6 kB/s (avg. 43.3 kB/s)
eala eala..........
C0dE | කෝඩ්
සිරා ෆිල්ම් එකක්
Pothe gura
Maxxa film eka..man dewaniyata asama naluwa inne..hamooma balanna..
නවීන්
බොහෝම ස්තුතියි...
tikka
ela kiri
thanks
kathu
ජානක- ඔයා පාවිච්චි කරන්නෙ Etisalat ද? මගෙ du connection එක නම් හිටු කියලා වැඩ..!!
සමන්
එල ..............
බාමී:::SlaPp3r:::
ගෝල සහෝ හොදයි කියනවනම් ඔන්න ඒකත් බාන්න දැම්මා...ඔනෙනම් මමත් පොඩි උදව්වක් කරන්නම් මගේ ගානේ English Subs දෙන්නම්....!
http://www.podnapisi.net/bad-lieutenant-port-of-call-new-or…
දැන්නම් 2012 හොද කොපියක් තමයි සහෝ ඕනේ...පුළුවන්නම් ඉක්මනටම...ජයවේවා...!!!
රොයිලි
@ malith,
එල එල මචං බලලම කියන්නකෝ,@ ජානක,
එල මචං. පුලුවන් හැම වෙලාවකම ඔහොමම දාන්න කියලා ගෝලයට කියන්නම්.@ kasun,
:)@ C0dE | කෝඩ්,
අහ් සහෝ බලල එහෙනම් :)@ Pothe gura,
;) මේ කොයි කෙනාද? ගෙටවුනු ඔරිජිනල් කෙනාද ඩුබ්ලිකේට් කෙනෙක්ද :)@ නවීන්, tikka, සමන්,
එල මචෝ. බලලම කියන්නකො හොඳ නරක.@ :::SlaPp3r::: ,
අහ් මම වෙනදා කරන වැඩේ අද ඔයා වේලාසනම කරලා වගේ. ස්තූතියි කිව්වා. ඉන්න ඉන්න ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ. 2012 දෙන්නම්කො බෝනස් එකකුත් එක්ක. ;)Pothe gura
@Royly! Phone eke unicode type karanna ba ne ban..ethin mehema duka see thamai enne..
:::SlaPp3r:::
@ රොයිලි : නියමයි නියමයි 2012 HOT HOT පිටම දෙන්න....අපි ඉතින් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ සිංහල subනෙ අපි English දෙන්නම්...!
AL1717
Ela Ela Machan Mata Meka Miz Unane...
අමිත් ධනංජය
404 - Not Found >> mokada karanneee???
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
onna mama baanna patan gatta udeema,,,