Watch Trailer

Jail (2009) | මුහුණ දෙන්න!

අද මම අරගෙන එන්නේ අලුත් හින්දි බයිස්කෝප් එකක්. පාඨකයෝ කිහිප දෙනෙක්ම බයිස්කෝප් සිංහලෙන් තුලින් කාලෙකින් හින්දි චිත්‍රපටියක් දුන්නේ නැහැ කියල මට දොස් කියමින් හිටියේ. කවුරුත් ආසාවෙන් රසවිඳපු Fasion චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල සම්මානලාභී Madhur Bhandarkar ගේ නිර්මාණයක්. එම චිත්‍රපටියේ Janetගේ චරිතයෙන් බොල…

අද මම අරගෙන එන්නේ අලුත් හින්දි බයිස්කෝප් එකක්. පාඨකයෝ කිහිප දෙනෙක්ම බයිස්කෝප් සිංහලෙන් තුලින් කාලෙකින් හින්දි චිත්‍රපටියක් දුන්නේ නැහැ කියල මට දොස් කියමින් හිටියේ. කවුරුත් ආසාවෙන් රසවිඳපු Fasion චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල සම්මානලාභී Madhur Bhandarkar ගේ නිර්මාණයක්. එම චිත්‍රපටියේ Janetගේ චරිතයෙන් බොලිවුඩයට පය තැබූ සුරූපී Mugdha Godse සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ New York චිත්‍රපටියෙන් අප අතර ප්‍රසිද්ධ වුන Neil Nitin Mukesh. විචාරකයන් පවසන අන්දමට මෙහිදී Neilගේ රංඟන කුසලතාවයේ උපරිමය බලාගන්න පුලුවන්.

කතාව කෙටියෙන් මෙහෙමයි. ඉතාමත් සතුටෙන් සහ සාර්ථකව ජීවිතය ගෙවන යුවලක් තමයි Parag සහ Mansi කියන්නේ. එහෙත් ඔවුන්ගේ මේ සුන්දර ජීවිතය එක රැයක සිදුවෙන සිද්ධියකින් කණපිට හැරෙනවා. නොකල වරදකට Paragට සිරබත් කන්න සිද්ධ වෙනවා. සිර ගෙදරක් තුල හැසිරෙන්නේ කොහොමද කියන එක හාංකවිසියකින් වත් දන්නේ නැති Parag මේ නරකාදිය තුල නොනැසී ඉඳීවිද?

ඉතාමත් කුතුහලය දනවන මේ චිත්‍රපටිය අනිවාර්යයෙන් බලන්න. මෙහි එන එක් දර්ශ්නයක් නිසා බොලිවුඩයේ පොඩි ආංදෝලනාත්මක තත්වයකුත් ඇති කලා. ඔයාල දැන් හිතන විදිය එකක් නම් නෙවෙයි. එහෙම කිවුව කියල මාත් එක්ක අමනාප වෙන්න එපා.

17 comments

  1. maneesh

    meka pre DVDrip ekakda..

  2. ගෝලයා

    PDVD කියන්නේ මේකයි.

    PDVDs are the same thing pressed onto a DVD. They have removable subtitles, and the quality is usually better than the silvers. These are ripped like a normal DVD, but usually released as VCD.

  3. Uraj Deemantha

    බාමු බලන්න.....!! :)

  4. :::SlaPp3r:::

    එළකිරි හින්දි ෆිල්ම් එකක් එනකම් මග බලාගෙන හිටියෙ...!
    බලලම comment දෙන්නම්...ජයවේවා...!

  5. රංබංඩා

    හින්දි දන්නෙ නැහැ නෙ.
    මේකේ ඉංග්‍රීසි සබ්ස් තියනවද?

  6. kasun

    Ela ela

  7. මලිත්

    wedak nee bewa aken wath,,CAM ne,,mn like nee CAM walata..MEke CAM danne nee kiyala needa kiyannee,,hmm

  8. :::SlaPp3r:::

    මමත් හිතනවා ගෝල සහෝ කථාව එතරම් සාර්ථක නැ කියලා...අනික CAM කියන එකෙත් තියනවා පොඩි අවුලක්..එතරම් උවමනා‍වෙන් බැලුවේ නැ...කමක් නැ අලුත් එල හින්දි ෆිල්ම් එකක් ලගදිම එකතු වෙයි කියල හිතනවා....!

  9. ගෝලයා

    අත්වැරදීමකින් වැරදි ටොරන්ට් එක අමුණලා තියෙන්නේ. මට සමාවෙන්න සහෝදරවරුනි. දැන් නියම කොලිටි DVDRIP එකක් දීලා තියෙන්නේ. හැබැයි 2CD කොපියක්.

  10. sham

    balauko, Comments danna kaliyen.........

  11. සමීර

    මේව වැඩ කලත් නොකලත් මේ තරම් වටින සයිට් එකක් මම දැක්කමයි කියන එක කියන්නම ඕනෙ...නියම සයිට් එකක්...

  12. akiyoshi

    MAMAT BALAMA KIYANNAM

  13. gessy

    balapu gaman coment karannam

  14. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  15. darshana

    balamu balamu

  16. Seagle

    meke subtitle file eka nane bro.. :( :(

  17. danamanfower

    klll

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.