ඔන්න එහෙනම් තවත් උපසිරසයක් අරගෙන ආවා. මේ පාර ගෙනාවේ බැට්මෑන් හා සුපර්මෑන් දෙන්නාම ඉන්න සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 1997දී. ටිකක් පරණයි තමයි ඒ වුණත් කතාව නම් සුපිරියි. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ජෝකර් යනවා වෙළෙඳසැලකට. ජෝකර් එතන…

ඔන්න එහෙනම් තවත් උපසිරසයක් අරගෙන ආවා. මේ පාර ගෙනාවේ බැට්මෑන් හා සුපර්මෑන් දෙන්නාම ඉන්න සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 1997දී. ටිකක් පරණයි තමයි ඒ වුණත් කතාව නම් සුපිරියි. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ජෝකර් යනවා වෙළෙඳසැලකට. ජෝකර් එතනින් ජේඩ්වලින් හදපු ප්‍රතිමාවක් හොරකම් කරනවා. ජේඩ් කිව්වට ඒවායේ අන්තර්ගත වෙනවා සුපර්මෑන්ට වහකඳුරු වගේ වෙන ක්‍රිප්ටොනයිට්. බැට්මෑන් ඒ අපරාධය වුණ තැනින් මේ ජේඩ් අරන් ඒවා පරීක්ෂා කරලා ඒ ක්‍රිප්ටොනයිට් කියලා හොයාගන්නවා. ඊට පස්සේ බැට්මෑන් අනුමාන කරනවා ජෝකර් මේකත් අරන් මෙට්‍රෝපොලිස්වලට යන්න ඇති කියලා. පස්සේ බෲස් වේන් ජෝකර්ව අල්ලාගැනීමේ අරමුණින් මෙට්‍රෝපොලිස්වලට එනවා. ඒ වුණාට මාධ්‍යයට පවසන්නේ ව්‍යාපාරික කටයුත්තකට ආවා කියලා. ඔතනදී ලොයිස් ලේන් බෲස් එක්ක ප්‍රේම සම්බන්ධයකුත් ඇතිකරගන්නවා. මේකට ඉතින් සුපර්මෑන්/ක්ලාක් කෙන්ට් නම් අකමැතියි. ඔය අතරේ මෙහාට ආපු ජෝකර් ලෙක්ස් එක්ක ගිවිසුමක් ඇතිකරගන්නවා. ජෝකර් කියනවා එයාට ඩොලර් බිලියනයක් දුන්නොත් සුපර්මෑන්ව මරනවා කියලා. ඔය විදිහට ජෝකර් හා ලෙක්ස් නැත්නම් බැට්මෑන් හා සුපර්මෑන්ගේ ප්‍රධාන හතුරන් ඒකාබද්ධ වෙලා වීරයන්ට එරෙහිව සටන් කරනවා. ඔය කතාව කිව්වා ඇති. ඇත්තටම ලේන් බෲස්ට කැමතිවෙයිද? බැට්මෑන්ට ජෝකර්ව අල්ලගන්න හැකිවෙයිද? සුපර්මෑන් ක්‍රිප්ටොනයිට්වලට පරදියිද? කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. නොහිතු දේවල් සිද්ධවෙන අවසානය දක්වාම කුතුහලය සපිරි කතාවක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේක බලන්නම කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේක බාගෙන යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Batman.Superman.Movie.Worlds.Finest.1997.480p.DVDrip.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
277 downloadsDownload The-Batman-Superman-Movie-Worlds-Finest-1998Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
11 comments
Rumesh Nilantha Jayaweera.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
All-Star Superman (2011)
මේකටත් සිංහල සබ් නෑ සහෝ
පුලුවන් වෙලාවක සබ් දෙන්න
ජය!Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Gathsara Umesh Kumara
සබට බොහෝම ස්තූතියි sසහෝ.පුලුවන්නම් පරණ ජපන් ආදර කතා තියෙන ඇනිමේෂන් වලට්ට්ට්ට් සබ් දෙනවද....
අසංක ප්‍රදීප් රණතුංග
මලයෝ මේක නම් බලාපොරොත්තු උනේ නැතිම උපසිරසියක්. ඇත්තම කියනවා නම් අහඹුවක්. මේ කමෙන්ටුවේ තේරුම දැන් තේරෙන්නේ නැති උනත් සමහරවිට හෙට මම එහෙම කිවුවේ ඇයි කියල තේරේවි.
උපසිරසියට ස්තුතියි. බුදු සරණයි...
අසිත
elama saho thanks
Chalana RUkshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසංක ප්‍රදීප් රණතුංග
ඔයා මගේ උපසිරසියට දාපු කමෙන්ට් එකට තමා සහෝ මේ පිළිතුර.
මම මන්සලේ සුපිරි වීරයන් ගැන ලිපි දිගටම දෙනවා. මාවේල් සහ ඩිසි මාරුවෙන් මාරුවට. මම ඉස්සෙල්ලම මගේ ප්‍රියතම චරිතය වුල්වරින් ගැන ලිපිය දුන්නා. ඊළඟට සුපර් මෑන් ගැන ලිපිය. හෙට අනිද්දම ආපහු මාවේල් වෙනුවෙන් දොස්තර ස්ට්‍රේන්ජ් ගැන ලිපිය යාවි. ඊළඟට මම දෙන්න හිතන් ඉන්නේ බැට් මෑන් ගැන සහෝ. ඉතින් ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවි. මොකද මමත් සුපිරිවිරයෙක්ට පිස්සුවෙන් වගේ කැමති කෙනෙක්. ඒ හින්ද මම දන්නවා කැමති සුපිරි වීරයා තමන්ට කොච්චර වැදගත් ද කියල.
ඉතින් ලබන සතියේ බැට් මෑන් ගැන සම්පුර්ණ විස්තරය බලාපොරොත්තු වෙන්න.
Lahiru Lakmal
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks for sub