” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන.. එතන තමයි මා හට ඇති විනෝද උයන…” ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිව්වත් වගේ විනෝද […]

” කන්තෝරුව, කන්තෝරුව මම වැඩ කරන..
එතන තමයි මා හට ඇති විනෝද උයන…”
ගොඩක් අයට නම් තමන් වැඩ කරන තැන අර කිව්වා වගේ විනෝද උයනක් නම් නෙමේ. උදේට වැඩට යන්නේ මස් කඩේට දක්කන් යන හරකෙක් ගානට මූණ හදාගෙන. හැබැයි බෙල්කෝ සමාගමේ වැඩ කරන අපිට නම් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිව්වත් වගේ විනෝද උයනක්ම තමා. කවුරුත් වැඩට එන්නේ ආසාවෙන්. බෙල්කෝ එකේ වැඩට එනවා කියන්නේ එයාගේ ඉදිරි ජීවිතේම සුබයි කියනවා වගේ තමා. ඉලක්කම් හයක මාසේ පඩිය, තමන්ටම කියලා පාවිච්චි කරන්න හම්බෙන වාහනේ, ඒ විතරක්ද තමන්ටම කියලා හොඳ අංග සම්පුර්ණ ගෙයක්. ෆෝන් එකක්, සමාගම ගානේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඔය වගේ ගොඩක් ගොඩක් දේවල්… හිතාගන්නත් බෑනේ?
තවත් අලුත් දවසක්. පුරුදු විදිහට බෙල්කෝ සමාගමේ වැඩ කරන කට්ටිය හිනා පිරිච්ච මූණු ටික අරන් කාර්යාලයට ආවා….හැබැයි එයාලා දැනගෙන උන්නා නම් මේ ගෙවෙන්නේ එයාලගේ ජීවිතේ අන්තිම පැය කිහිපය කියලා?????
BlumHouse නිෂ්පාදන සමාගම දන්නවනේ. Insidious, The Conjuring, Annabelle, Jessabelle, Purge, Sinister, Paranormal Activitiy, Get Out, Split කියන පට්ට පතුරු Horror චිත්‍රපටි අරන් ආවේ මෙයාලා තමා. අද මේ දෙන්න යන්නේ එයාලගේ අලුත්ම නිමැවුම. එහෙනම් මීට එහා කියන්න දෙයක් නෑනේ, ට්‍රේලරේ බලන්න. බෙල්කෝ සමාගමේ හිරවෙලා ජීවිතේ බේරගන්න පොඩි උත්සහයක් දෙන්න. චිත්‍රපටිය අවසාන වෙන විදිහට හිතෙනවා තවත් කොටසක් එයි කියලා. බලමුකෝ නේද? එහෙනම් විඳින්න, බයවෙන්න, කෑගහන්න. අපි ගියාවේ!
Due to copyright issues, we do not provide any torrent links.
The.Belko.Experiment.2016.720p.BluRay.H264.AAC-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,759 downloadsDownload The-Belko-Experiment-2017-1.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
34 comments
Randima
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Isuru
Thanx mchn
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sam
Thank you
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
හම්මේ මයුර සහෝ බොහොම පිං හොදේ සිරාවට. Trailer එක බලපු දවසේ ඉදන් මේක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.. ඔන්න ආයෙත් බෝහොම ස්තුතියි සහෝ!!!
~~බුදුසරණයි..ජය වේවා~~Rockie
Godak sthutie saho sub ekata
ලොකු මල්ලි
ela bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Hemal
Thanks kollo
mindika
Thanks !!!!!!!!!!!!!!!
අසිත
elama saho thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mithun
සබ් එක ගත්ත සහෝ ටිකක් බලන ටයිප් වගෙත් හිටම්ම්
ෆිල්ම් එක නම් ඩව්න්ලොර්ඩින් කරත් එක්ක උපසිරැසි දැම්මට ස්තුතියි ඔන්න
ඔයත් රෙකමන්ට් කරා කියන්නෙ අයෙ අහන්න දෙයක් නෑ වගේ
බලලම ඉමුකො එහෙනම් කන්තෝරුවෙ සින් එක...ravindu rukshan
thx
thilina
mama balapu supirima film 1k sub ekata thanx
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!ashan lankanath
thanks ............good luck
lakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
chinthaka
thank u for sub bro. digatama yamu.....
Nishan
Thanx bro
shez
අම්මෝ මේක නම් බලන්න හරිම අමාරු film එකක්
madu
Thank you
dul
බොහොම ස්තුතියි යාලුවා.ජය පතනවා.
charith vishwa
thanks bro...
podi request dekak thiyenawa....:)A cure for wellness (2016)
Shot caller (2017)
sub denna puluwanda...sameera190
thnx sub ekkt
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!!Thilankadissanayake
thanks a lot
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
nuwan1234
මල ජරාවක්..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Suppa filumak wage. Sub ekata thnx onna ehenam bewa