සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එ…
සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එක්ක ඒක කරන්න බැරි දෙයක්. ඒ අතරම මගේ කලින් උපසිරැසි නිර්මාණය වන Blame! (2017) ඇනිම් කතාවට අදහස් දක්වපු හැමදෙනාටමත් මේ එක්කම ස්තූති කරනවා..
චිත්‍රපටය ගැන චුට්ටක් කියන්නම්. ලොකු ලිපි ගහන්න නම් වෙලාවක් නෑ. බෝයපති ශ්‍රිනු විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මේ ෆිලුම නිකුත් කරේ 2016 අප්‍රේල් 22 වෙනිදා. ප්‍රධාන චරිතෙට (‘ගනේෂ්’ එහෙම නැත්නම් ‘ගනා’) රගපාන්නේ අපි හැමෝම දන්න ස්ටයිලිශ් ස්ටාර් අල්ලු අර්ජුන් තමයි ඉතිං. තව සුරූපී රාකුල් ප්‍රීත් සිංග් හා කැතරීන් ට්‍රීසාත් රංගනයෙන් දායක වෙනවා. දුෂ්ටයාට ඉන්නේ ආධි. මේ චිත්‍රපටයට IMDb අගය 6.2ක් ලබා ගන්න හැකිවෙලා තියෙනවා.
ගනේෂ් කියන්නේ තමන්ගේ ජීවිතේ ගැන කිසිම අරමුණක් නැති, තාත්තාගෙන් බැනුම් අහ අහ ඉන්න කෙනෙක්. එයාගේ තාත්තා ප්‍රධාන ලේඛම්. ගනා ගොඩක් හිතවත් එයාගේ මාමා ශ්‍රීපතිට. එයා නීතිඥයෙක්. එයාට වෙන දරුවෝත් නැති නිසා ගනාට ගොඩක් ආදරෙයි. ගනා හමුදාවෙත් ඉදල, ඒකෙ උසස්වීම හම්බෙන්න කලින් රස්සාව දාලා ආපු කෙනෙක්. මෙයාගේ වැඩේ තමයි නීතියෙන් යුක්තිය ඉටු වෙන්නේ නැති අයට යුක්තිය ඉටු කරලා දෙන එක. එතකොට ධනූෂ් (ආධි) කියන්නේ සී.එම් ගේ පුතා.. හොඳ දෙයක් කියල නම් කිසි දෙයක් කරන්නේ නෑ. ඔහොම යද්දී තමයි ගනේෂ්ට මේ දේශපාලුවගේ අපරාධ වැඩත් අහුවෙන්නේ. ඔයිට වඩා විස්තර කරන්න නම් බෑ ඉතිං. මොකද එච්චර ලිපි ලිවීමේ හැකියාවක් නෑ. කට්ටිය අරගෙන බලන්නකෝ. ෆිලුම සුපිරි නිසා කොහොමත් බාගන්නවා කියල මං දන්නවා.
සමහරවිට මේ ෆිලුමට තව සුපිරි ලිපියක් එකතු වෙලා තියෙයි. එහෙම වුනොත් එයාට ගොඩාක් ස්තූතියි. හරි එහෙනම්, අපි යන්න හදන්නේ. ආහ්, තව දෙයක්. උපසිරැසියේ මොනමහරි අඩුපාඩුවක් තිබුනොත් සමාවෙන්න. මොකද මේ මගේ දහවෙනි උපසිරැසිය වුනත්, ඉන්දීය සිනමා නිර්මාණයකට උපසිරැසි කරපු පළමු වතාව. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු..
ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
Sarrainodu (2016) 720p UNCUT HDRip x264
www.TamilMV.io – Sarrainodu (2016) Telugu (Original) HDRip – 400MB – x264 – MP3
www.TamilMV.io – Sarrainodu (2016) Telugu (Original) HDRip – 700MB – x264 – MP3
www.TamilMV.io – Sarrainodu (2016) Telugu (Original) HDRip – 720p – x264 – 5.1 – 1.4GB
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
67,175 downloadsDownload Sarrainodu-2016-HD-Full.zip329 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Chamith-Mihiranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිත් මිහිරංග
Subtitles
58 comments
එල්.සී. දමැල්
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
මාත් මේක කරන්න හිටියට වෙලාවක් සහ හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා බාරගත්තේ නෑ.
මේ නම් ආය සුපිරිම ෆිලුමක්. අල්ලුගේ ඩාන්ස් ටික නම් පට්ට. ආය කියන්න වදන් නෑ.
බලපු නැති අයට අරන් බගන්න කියලා නොබියව නිර්දේශ කරන්න පුලුවන්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Ravin Laksitha
අල්ලු අර්ජුනගේ ෆිලුමක් නං අනිවා බලන්න එපැයි.......කලින්ම බාල තියාගෙන හිටියේ....ඔන්න එතකොට චමිත් මලය සබ දාල....ඔන්න බැලුව එහෙනං.......
Dinusha
oka vinadi 40k adui film eke...paya 2i vinadi 42k thiyanawane movie eka..eth oka paya 2i vinadi 5i thiyenne..uncut 1k awahama aye sub denna...ok
Chamith Mihiranga
Songs tika cut karala samahara scenes speed karala thiyenne saho.. Wena awulak na.. Kohoma wunath full movie copy ekak awa gaman ekatath update ekak denawa mama.. Ela. Ela.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Hashan Madhuwantha [The HASH]
Elaz...
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
amal
Thank you for the sinhala subtitles.!
Gathsara Umesh Kumara
Bohoom sthuthiy ayye ..
Dhutvs sub rk oneNavodh
Dhruva 2016 film 1th awa bro.. Ekatath sub denna...
Yukthi Sudheera
Thani oruvan remake eka mchn....
Rajitha perera
tani oruwan akta kln mka aawe bn
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
අල්ලු අර්ජුන් හරි රාම් චරන් හරි ඉන්න තෙලිගු ෆිල්ම් අනිවා බලනවා සහෝ..යේවදූ වගේ ෆිලුමක් ආයෙත් අවොත්නම් පට්ට.. සහෝගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!
~~බුදුසරණයි..ජය වේවා~~Malindu Tharushan
Thanks kolla
Godak kal balan hitiye subatamahesh babu
Sub parakku nisa meka naam baluwa bn
Khoma wunath mahansyata sthuthi!!!
Puluwani nam DHRUVA telugu film ekta sub demu
Elazzzz ...jaya wewa!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shenin Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
Sudarshanafernando
Thanks sube ekata චමිත් මිහිරංග Saho digatama sub danna ..Ram charange aluth film ekatath sube dennako supiri film ekak eka .Jayaweva.
kumara
බොහෝම ස්තූතියි මල්ලි සබට. ජයවේවා ගොඩාක් පිං
muditha
thanks machoo
Chalana
thnx bro...
Sanjaya
බොහොම ස්තූතියි..
චාරුක ඉඳුනිල්
බොහොම ස්තුතියි
Tharindu
බොහොම ස්තූතියි...
charli
Thanks machan.....Dhruva 2016 mekatath sub dannako
Aruna Disanayaka
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamith Mihiranga
You're most welcome all...!
buddhika.rrc
chamith Sub eka update karanna bro !
podi aulak thiyenawa
414
00:28:45,000 --> 00:28:48,103
♪ බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් චමිත් මිහිරංග කළ උපසිරැසි ගැන්වීමකි ♪
480
00:32:09,896 --> 00:32:13,000
♪ බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් චමිත් මිහිරංග කළ උපසිරැසි ගැන්වීමකි ♪
poddak balapan macho ekama repeat wenawa !
Ashok
sub eka tinne
02:05:28,777 --> 02:05:38,777 withrai ne bro.film eka 02.34.22 tinawa,so um having issues.please helpChamith Mihiranga
Uncut Orginal eka awith ne.. Cuttak inna saho.. Update eka dennam...
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Gayan Eranda
Pork pie 2017 movie 1e sinhala sub eka denne kawadada???
pradeep
Eedo Rakam Aado Rakam ekatai supreme movie ekatai sub denna mchn thx....
Nimoda
this fucking movie has insult Load Budddha
sudarshana fdo
sabata thanks yalu .allu arjunge Duvvada Jagannadham Movie (2017) ekatath sube dannako ..jayawewa ...
sudarshana fdo
sube ekata thanks digatama sube danna Manchu Vishnu Dynamite (2015) teligu film ekatath sube one eka supii film ekak ..//.
sMasherwikum
ස්තූතියිසහො
Thank uuu
kchl
adoo elma bn. ram charange dhruva film eketh sub eka deepnkoo
Damith
thankz sub ekata
Nimesh
Sarrainodu 2017 Sinhala sub nadda.....,????
aruna
Fidaa 2017 sub plz
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!anunethu
Superb .....
anunethu
Superb .....Agnyaathavaasi 2018 subtitles denna
bluebubble
baiscopedownloads eke thiyena copyata me sub gelapenne nane
santhusha319
thanks bokka
IsuruF
Thankzz
Adithya77
Fatta
Buddhima Dilanjith
i wish you all the best
shashika_test555
fatta
arawindasunimal
thanks sub ekata jayawewa.................
Anonymous
Amalith710 @.com
Thilina
Meka web rip hd file ekata wadada
Kavishka
Kohomada filme eka downlod karaganne...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ....