Watch Trailer

The Big Bull (2021) Sinhala Subtitles | මහ මොළකරු! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ. පරිස්සමින් ඉන්නවා නේද? පරිස්සමින් ගෙදර ඉන්න ඔයාලට බැලුවේ නැත්තන් බලන්න ෆිල්ම් එකක් ගෙනාවා. හින්දි පිචර් රසික ජනතාව වෙනුවෙන්.මේක ටිකක් වෙනස් අතීතයයි වර්තමානයයි අතර එහෙට මෙහෙට යන කතාවක්. මහ මොළකාරයෙක් වටේ තමයි කතාව ගෙතෙන්නේ. කොටස් වෙළඳපොළ සම්බන්දව තමයි සිද්ධි දාමය ගොඩ නෙගෙන්නේ.කවදාවත්…

කොහොමද යාළුවනේ. පරිස්සමින් ඉන්නවා නේද? පරිස්සමින් ගෙදර ඉන්න ඔයාලට බැලුවේ නැත්තන් බලන්න ෆිල්ම් එකක් ගෙනාවා. හින්දි පිචර් රසික ජනතාව වෙනුවෙන්.මේක ටිකක් වෙනස් අතීතයයි වර්තමානයයි අතර එහෙට මෙහෙට යන කතාවක්. මහ මොළකාරයෙක් වටේ තමයි කතාව ගෙතෙන්නේ. කොටස් වෙළඳපොළ සම්බන්දව තමයි සිද්ධි දාමය ගොඩ නෙගෙන්නේ.කවදාවත් හිතලා තියනවද කොටස් වලට ආයෝජනය කරලා කෝටිපතියෙක් වෙන්න.හේමනත් ශා නැත්නම අපේ කතා නායකයා හීන දකින කෙනෙක්.ලොකුවට හිතන්න ලොකුවට හීන දකින්න කියලා කතාවක් තියෙන්නේ ආන් ඒ වගේ.පුන්චි දේකින් ලොකුවට හිතලා ලොකුවට හීන දැකලා ගොඩක් සල්ලී හම්බකරපු කෙනෙක්.

ෆිල්ම් එකේ විනාඩියෙන් විනාඩිය හරිම කුතුහලය දනවන සිද්ධි තමයි වෙන්නේ.ආදරය පවුල සහෝදරත්වය මේ හැමදේම ගැනම හරිම සන්වේදී විදියට ස්පර්ශ කරනවා.ආදරේ වෙනුවෙන් කොටස් වෙලඳපොලේ බ්‍රෝකර් කෙනෙක් වෙන හේමන්ත්ගේ ආශාව ටික ටික වැඩි වෙනවා. මේ ආසාව නිසාම හේමන්ත් තව තවත් කොටස් වල ආයෝජනය කරනවා.එයාගේ මල්ලි විරේනුත් ළඟින්ම ඉන්නවා.දෙන්නම එකතුවෙලා තමයි වැඩේ කරන්නේ,හැබැයි මහ මොළකාරයා හේමන්ත්.මෙක මොළෙන් කරන සෙල්ලමක්.ඉතින් මේ සෙල්ලම හින්දා හේමන්ත් කෝටිපතියෙක් වෙනවා.හේමන්ත්ගේ මේ ක්ෂණික දියුණුව මිනිස්සුන්ට සැකයි. ඔන්න ඉතින් හේමන්ත්ගේ නරක කාලය උදා වෙනවා.මීරා කියලා පත්තර වාරතාකාරිණියකුත් මෙයාගේ පස්සෙන් පන්නන්න ගන්නවා.

මේක 90’s වල කතාවක්.1990-2000ත් අතර කොටස් වෙළඳපොළේ සිද්ධ වුනු ඇත්තම කතාවක් ඈඋරින් තමයි මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ. ගුලාටීගේ අධ්‍යක්ෂනයෙන්,අභිෂේක් බච්චන් (හේමන්ත් ෂා)නිකිතා දත්තා (ප්‍රියා) එලියානා ඩි කෲස් (මීරා) සෝහුම් ෂා ( විරේන්) වගේ නළු නිළි රැසකගේ දායකත්වය ලැබිලා තියනවා.හර්ශාඩ් මෙහෙතා කියන ඇත්ත ජීවිතේ චරිතේ තමයි හේමන්ත් ෂා.IMDb 5.2 ක් තියන කතාවක්. මේ ෆිල්ම් එකේ යම්කිසි ගතයුත්තක් තියනවා.

ලොකුවට හීන දැකලා මොලේ පවිච්චි කරලා ලොකු වැඩ කරන පුතෙක්, කොච්චර ලෝකයා චෝදනා කරත් තමන්ගේ සැමියා අත් නොහරින බිරිඳක්, සෑම තත්පරයකදීම සහෝදරයාගේ යහපතම පමණක් පතන සහෝදරයන් දෙදෙනෙක්, සත්‍යම පමණක්ම සෙවිමේ පිපාසයෙන් පෙලෙන පුවත්පත් වාර්තාකාරිණියක් මේ සියළුදෙනාගේම එකතුවෙන් ගෙතෙන කුතුහලය පිරි චිත්‍රපටියක්. හේමන්ත් ෂා කොටස් වෙළඳපොලේ කෝටිපතියෙක් වෙන්නේ කොහොමද? හේමන්ත්ට ආයෝජනය කරන්න කොහෙන්ද සල්ලී? හැමෝගෙම සෙල්ලම් එළියට එන්නේ කවුරු නිසාද? හෙමන්ත්ට අන්තිමට මොකද වුනේ?හැමදේම දැනගන්න ෆිල්ම් එක බලන්න.පරිස්සමින් ඉන්න,හැමෝටම ජය!✌

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

17,304 downloadsDownload The-Big-Bull-2021.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

17,304 downloadsDownload Subtitles67 KB

41 comments

  1. Sheron

    1st comment
    1st sub for this movie from baiscope
    Thanks jaal
    Keep going

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

    1. නී_මා

      මටත් ආසයි කන පැලෙන්න සිංදු අහන්න සබ් එකකින්.. ටික දවසකට දෙන්නකො.

  3. Prabodha

    Godak sthuthi

  4. Anonymous

    Thanks sis

  5. Ashan

    Abhishek ge filumak kalekin bluweth na
    Thanks sister

  6. Kushan

    Sub akta thanks

  7. Bandula Withanage

    Thanks for Sub

  8. Anonymous

    තෑන්කූ වේවා

  9. harsha

    biriyaani-2021 මලයාලම් ෆිලුමත් දෙන්නකො.උපසිරැසියට බොහොම ස්තුතියි..

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Arawinda Sunimal

    thanks

  12. Kevin

    Thanks jaal
    Keep it up

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. Nilu

    Thanks akki

  15. Anonymous

    තද කොර ඇහ්හ්

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. Maxx

    Superb...

  19. Maxx

    Thanks

  20. Anonymous

    Thanks for sub

  21. Anonymous

    thanks,,,,

  22. Pramukmili

    Thanx sis.....................

  23. Anonymous

    thanks!!!

  24. oshanda

    thanks sahoo

  25. indika75

    thanks..

  26. Anonymous

  27. yohan

    thanks bro issarahatath me wage ewata sub denna

  28. chathu

    font aka penne ne mokadda wela tiyenne

  29. Anonymous

    Thank u

  30. Anonymous

    Great White (2021) meketh sub eka oni

  31. mindika

    Thanks !!!

  32. dasunt

    Please tell me what is the font

  33. Achi

    බොහොම ස්තුතියි

  34. Nadeeja

    Niyama Film Ekak.Reccomended

  35. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  36. Shane de Silva

    What is the font? I can only see some icons.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  39. Udaya Fdo

    Thank you

  40. Chamod Jaye

    Thank You Sis!!!