ඇක්ෂන් සිනමාව ගත්තොත් හැමෝටම මතක් වෙන්නෙ හොලිවුඩ්. ඔන්න දැන් විදේශ සිනමා පට ඒ මට්ටමට ක්‍රමක් ක්‍රමයෙන් ලංවෙනවා. ඔන්න ඉතිං මේ සැරෙ අරගෙන අන්න එවැනි ආකාරයෙ චිත්‍රපටයක්. ඒකත් මෙම වසරෙ නිකුත් වෙච්ච. ඉතිං ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා තමයි. මේ වෙනකොට IMDb අගය 6.0 ක් අරග…
ඇක්ෂන් සිනමාව ගත්තොත් හැමෝටම මතක් වෙන්නෙ හොලිවුඩ්. ඔන්න දැන් විදේශ සිනමා පට ඒ මට්ටමට ක්‍රමක් ක්‍රමයෙන් ලංවෙනවා. ඔන්න ඉතිං මේ සැරෙ අරගෙන අන්න එවැනි ආකාරයෙ චිත්‍රපටයක්. ඒකත් මෙම වසරෙ නිකුත් වෙච්ච. ඉතිං ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා තමයි. මේ වෙනකොට IMDb අගය 6.0 ක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Egor Baranov විසින්ය. ඒවගේම Action | Sci-Fi යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැය දෙකයි විනාඩි 7 ක් පුරා දිවෙනවා. ඒවගේම රංගනයෙන් Lukerya Ilyashenko | Pyotr Fyodorov | Aleksey Chadov | Yuriy Borisov | Svetlana Ivanova | Angelina Strechina | filipp avdeyev | Maksim Artamonov | Konstantin Lavronenko දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේ ඔක්කොම ආරම්භ වෙන්නෙ එකපාර සිද්ධ වෙන විදුලි බලය ඇනහිටීම් හේතුවෙන්. රුසියාවේ ජන අධික ස්ථානයක් එහෙම පිටින්ම වගේ අන්ධකාර වෙනවා. ඒ කිව්වේ විදුලිය ඇණ හිතෙනවා වගේම කිසිම සන්නිවේදනයක් කිරීමට නොහැකි වෙනවා. සමහරු මිනිස්සු එහෙම පිටින්ම මැරිලා යනවා. මොකද මේක වෙන්නෙ නොහිතන වෙලාවක. ඉතිං ඕලෙග් ඇතුළු කණ්ඩායම මේ ස්ථානය පරික්ෂා කිරීමට යනවා. කිසිම මිනිහෙක් නැහැ මැරිච්ච කට්ටිය හැරෙන්න. අනිත් මිනිස්සුන්ට මොකක්ද වුණේ කියලා කිසිම අදහසක් නැහැ. කොහොමහරි මෙයාලට මෙතැනදී පහරදීමක් සිද්ධ වෙනවා නාඳුන පුද්ගලයෙක් මගින්. හැබැයි මොහු මනුෂයෙක් වගේ. හරියට පෙනෙන්නෙ නැහැ කළුවර හින්දා. ඊට පස්සෙ මෙයාලගෙ මුරපොළ වෙත අමුතුම ආකාරයෙ ප්‍රහාරයක් සිද්ධ වෙනවා. ඒ වෙන කවුරුත්වත් නෙමේ සත්වයින් මගින්. ඒත් ඇයි සත්වයින් මෙයාලට හිතාමතාම පහර දෙන්නෙ? කවුරුහරි පාලනය කරනවද? නැත්තම් බයෙ කැලෑව ඇතුළෙන් පැනල එනවද? ඇත්තටම මොකක්ද මෙතන සිද්ධ වෙන්නෙ? ඒ හැමදෙයකටම පිළිතුරු ලැබෙනවා චිත්‍රපටය අවසානය වෙන තෙක් නැරඹුවොත්.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
18,999 downloadsDownload The-Blackout-2020.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
kalpa
රවිදු රුක්ෂාන්
loku kotasak nemene
Vinod Maduwantha
loku kotasak nounath eka 18+ kotasakne mchan... balana kattiya danuwath wenna hari 18+ kiyala dana eka hari neda...
Anonymous
Thank u mchn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sohan Jayasooriya
ප්‍රතිභා වෙනුවෙන් වෙනස්ම ආකාරයේ නිර්මාණ ගේනවා නේද.. හොඳයි හොඳයි.. සබ් එකට ස්තූතියි මලේ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sanjaya
thanks bro
oshanmp
උපසිරැසියට ස්තූතියි!
#ChalinduDeshan(kinaa)
පෙරේදා ඉදන් ඩවුන් කරගෙන හිටියේ. බලන්නම ඔ්න නිසා නිකමෙට සබ් තියේද බලන්න ඒද්දි මෙන්න තියෙනවනේ. දැන් වෙලාව 1.45යි. බලලම තමා නිදාගන්නේ ඉතිං. ස්තූතියි.
Suranjan
Thanks jayawewa.....!
isuru srinath sjs
ස්තුතියි සහො උපසිරැසියට !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
niyamayi maru
dula94SR
Need a subs for movie of Survive the night 2020.. Thnaks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thanks............
Udaya Fdo
Thanks malli
A r perera
ස්තුතිය බ්‍රෝ .
panagama
thank
Melaka
thanks
Dewadithya
Thanks for sub!
Anonymous
1080p walatath sub eka hariyanawa, THANKS
Malith Samarawickrama
Thanks bro sub ekata.
ANNONY
THNKXXXZZZZ SIR
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Meka 18+ kiyala danmanam hari neda ehema kotasak thiyenawa