ආයුබෝවන්! අද බයිස්කෝප් පැත්තට ගොඩවුනේ ජපන් සිනමාකෘතියක් අරගෙන. කතාව නම් ටිකක් පරණයි. මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ ප්‍රසිද්ධ ජපන් කල්පිත චරිතයක් වෙන Zatoichi නම් අන්ධ සමුරායිවරයා මත. මෙයා අන්ධ වුනාට ඉතාමත් දක්ෂ සටන් ශිල්පියෙක්. නගරෙන් නගරෙට ගිහින් අසරණ ජනතාවට උදව් කරන එක තමයි මෙයාගේ රස්සාව. ඒ වගේම මෙය…

ආයුබෝවන්! අද බයිස්කෝප් පැත්තට ගොඩවුනේ ජපන් සිනමාකෘතියක් අරගෙන. කතාව නම් ටිකක් පරණයි. මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ ප්‍රසිද්ධ ජපන් කල්පිත චරිතයක් වෙන Zatoichi නම් අන්ධ සමුරායිවරයා මත. මෙයා අන්ධ වුනාට ඉතාමත් දක්ෂ සටන් ශිල්පියෙක්. නගරෙන් නගරෙට ගිහින් අසරණ ජනතාවට උදව් කරන එක තමයි මෙයාගේ රස්සාව. ඒ වගේම මෙයා සම්බාහකයෙක් විදිහටත් කටයුතු කරනවා. Zatoichiකියන චරිතය බිහිවෙන්නේ ජපන් ජාතික Kan Shimozawa කියන නවකතාකරුවාගෙන්. ඒ ජපන් අධිරාජ්‍යයේ ටෝකුගාවා යුගයේ සිටි සමුරායිවරු ඇසුරෙන්. මේ චරිතය ඇසුරෙන් 1962 -1989 දක්වා කාලය තුල චිත්‍රපට 26 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියනවා වගේම කතාංග 100 කින් යුත් රෑපවාහිනී කතාමාලාවක්ද තිරගත වෙලා තියනවා.
චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2003 සැප්තැම්බර් 6 වෙනිදා, ජපානේදී. ආරම්භක සතියේදී චිත්‍රපටිය ජපානේදී විතරක් ඇමරිකන් ඩොලර් 2,424,807 ක අදායමක් උපයලා තියනවා. ඒ වගේම චිත්‍රපටිය උපයපු ශුද්ධ අදායම විදිහට ඇමරිකන් ඩොලර් 853,718,26 ක ප්‍රමාණයක් සදහන් වෙනවා. ඒ 2004 සැප්තැම්බර් මාසය වෙද්දී. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජපන් ජාතික Takeshi Kitano කියන අධ්‍යක්ෂකවරයා.චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.6/10 ක් වැනි ඉහල අගයක් ලැබිලා තියනවා. ඒ වගේම චිත්‍රපටිය සම්මාන 21 ජයග්‍රහණය කරලා තියනවා වගේම තවත් සම්මාන 10 කට නිදේශ වෙලා තියනවා.
වැඩිය කථා කරන්න ඕනෙ නෑ,ඔයාලම තීරණය කරන්න හොඳද,නරකද කියලා.යනගමන් “කමෙන්ටුවකුත්” දීලා යන්න පුළුවන්නම් ස්තූතියි .කොහොම වුනත් මේකත් කියන්න ඕනෙ කියලා හිතුනා.මම දැකපු විදිහට මේකෙ කමෙන්ට් එකක් දෙනවනම් දෙන්න ඉන්නෙත් හැමදාම දකින හුරු පුරුදු සහෝදර පිරිසක් විතරයි.ඒ අය කවුද කියලා එයාලා හොඳටම දන්නවා.ඒ නිසා නම් කියන්න අවශ්‍ය නෑ.ස්තූතියි,සහෝලා, ඒ දෙන සහයෝගයට.ඒක,උපසිරැසියක් හදන්න වෙන මහන්සියට දෙන වටිනා අගය කිරීමක්.අනිත් අයටත් කියන්න තියෙන්නේ පුළුවන්නම් සබ් කරන අනිත් අයටත් පොඩි දිරිගැන්වීමක් කරන්න කමෙන්ට් නැත්තන් වොට් එකකින් හරි උදව්වක් දෙන්න බලන්න කියලයි.ඒක කමෙන්ට් බලෙන් ඉල්ලීමක් කියලා හිතන්න එපා.නමුත් ඒක,මේකෙ සබ් කරන සහෝදර පිරිසට පොඩි රුකුලක් වෙයි තව ඉදිරියට යන්න.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,853 downloadsDownload The-Blind-Swordsman-Zatoichi-2003.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
46 comments
dishan1800
NavinduTharaka
niyamai saho..උපසිරසියට ස්තුතියි.!!
Hiran Eranda
thanx for sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth kaushalya
thanks
Pradeepkumara
Thnks broo
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
DhanushkaAASL
THANKS SUB AKATA
harshapriya
hi thanks diy
dilan2541
thank you so much aiya
NipunYa
Thank You For Subtitle........
Haashan Dhanushka
thnxxxxxxx
Chamara Diaz
Sub ekata thanks machan...~
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
chamarasupun
Thq mcn...ubata jaya ....
jstar
brilliant work bro thanks a lot more
thilina86
Thanks Mr. Asitha Jayasinghe I truly appreciate your time and effort. I love japs movies. But we cant watch it because we couldn't understand the meaning so much thanks and god bless you sir.
Krish anu
ela ela thanks bro...
mayanmadusanka
ela
Ashanherath
Thankz mcn sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!flyingpenguin
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wathilak
උප සිරසියට බොහෝම ස්තුතියි
Hemantha De Silva
Thans Asitha...
Thanks Baiscope...R-TJ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ!
XTREAME
obata bohoma sthuthi sahoo....!!!
Chathura_Wasala
Thanks..
Niluka
thnx nice work
jagannatha
මෙවන් සිනමා කෘතියත් අපගේ රස වින්දනයට තිලිණ කිරීම ගැන බෙහෙවින් ස්තූතියි. ඔබට නිදුක් නීරෝගි සුව ලැබේවා !
sanjulamadushan
ThnX bro Sub Ekata.. Obata Jaya
H.K.Lakmal
Thnx bro..
Mihiranga Dilshan
thanks bro sub ekata..bs.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janasanka
Thanks bro sub aketa...
sanjeeme
Thanks
Bobby
Thank you very much
Hashan M. Priyadarshana
Thank you bro
AsithaDilruwan
Ela saho thanks
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවෙිවාchathuranga kumara
thankz bro..
hasitha_gayan
Thank you saho.......
Tawa digatama karagena yanna.......
Jayawewa!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
viraj
thanks..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks bro...