Watch Trailer

The Blue Lagoon (1980) with Sinhala Subtitles (18+) | පාළු දූපතේ පෙම් කතාන්දරේ. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. මුලින්ම කියන්න ඕනෙ මගෙ පළමු උපසිරැසියට (Broken Arrow (1996)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා. එක නිසා දෙවෙනි එකත් කරන්න ලොකු ශක්තියක් ලැබුණා. ඉතිං දෙවෙනි පාර මම තෝරගත්තෙත් ටිකක් පරණ ෆිල්ම් එකක්. මොකද Old is Gold කියනවානෙ. මේක හදද…

The Blue Lagoon (1980)

යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. මුලින්ම කියන්න ඕනෙ මගෙ පළමු උපසිරැසියට (Broken Arrow (1996)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා. එක නිසා දෙවෙනි එකත් කරන්න ලොකු ශක්තියක් ලැබුණා. ඉතිං දෙවෙනි පාර මම තෝරගත්තෙත් ටිකක් පරණ ෆිල්ම් එකක්. මොකද Old is Gold කියනවානෙ. මේක හදද්දි මම ඉපදිලාත් නෑ. හැබැයි පුතෝ මේක නම් පවුලේ සැමට එකට ඉදන් බලන්න අමාරුයි. එත් අද කාලෙ ටීවී වල යන කුණුහරප එක්කබලද්දි මේක හොදයි කියල හිතෙයි.

චිත්‍රපටියෙ නම Blue Lagoon. ඔයාල බලලා ඇතිනෙ රොබින්සන් කෘසෝ, රොබින්සන්අන්දරය වගේ කතා. මේකත් ඒ එගේමයි. මේකෙ ප්‍රධාන චරිත වෙන්නෙ රිචඩ් සහ එමලින් කියන තරුණ ජෝඩුවක්.මේකයි කතාව. මේ දෙන්න පුංචි කාලෙ නැවකින් සැන් ෆැරැන්සිස්කෝ වලට යන්න පිටත්වෙනවා. මෙයාලගෙ භාරකාරයා වුනේ රිචඩ් ගෙ තාත්තා. රිචඩ් ගෙ තාත්තා එමලින්ගෙ මාමා යි වෙන්නෙ. ගමන අතරමගදි වෙන අනතුරකින් නැව මුහුදු බත් වෙනවා. හැබැයි මේ අය නම් ජීවිතේ බේරගන්නවා. ඒත් රිචඩ් ගෙ තාත්තා එක් බෝට්ටුවකටත් රිචඩ්, එමලින් සහ පැඩී නම් තවත් පුද්ගලයෙක් වෙනත් බෝට්ටුවකට ගොඩ වෙනවා. අන්තිමේදි දෙගොල්ල මගහැරිල යනවා. රිචඩ්ගෙ බෝට්ටුව දූපතකට ඇදිල යනවා. දූපතේටික දවසක් යද්දි පැඩීත් මරණයට පත් වෙලා මේ දෙන්නා තනි වෙනවා. කාලය මෙහෙම ගෙවිලා මේ දෙන්නා ලොකු මහත් වෙනවා.ළමයි තරුණ වෙද්දි සිද්ධ වෙන කායික මානසික වෙනස්කම් වලට මෙයාලත් මුහුණ දෙනවා. එත් ඒ දේවල් වෙන්නෙ ඇයි කියලඔවුන් දන්නෙ නෑ. දෙන්නාගෙ යාළුකම ආදරයට පෙරලෙනවා. ඊට පස්සෙ වෙන ඒවා දන්නවානෙ. මොන දේ වුනත් එයාල ගෙදර යන බලාපොරොත්තුවත් හිත් වල තියෙනවා. රිචඩ්ගෙ තාත්තත් මෙයාලව හොයන එක අතෑරියෙ නෑ. ඔහුට මොවුන්ව සොයාගන්න හැකි වෙයිද?

වැඩිය කියන්න ඕනෙ නෑ. ඔයාලම බලන්නකෝ. ලස්සන කතාවක්. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ.

The Blue Lagoon (1980) on IMDb

 

 

953 MB (720p-BrRip) කොපිය මෙතනින් බාගන්න

7CFEFF9A142FF09965A090FDCBFF92154AA08938

1.83 GB (720p-BrRip) කොපිය මෙතනින් බාගන්න

872FDD4CC86B63E38B11A317C39C7D49A5FFFA5D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,491 downloadsDownload The-Blue-Lagoon-1980-Baiscopelk.com_.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු කල්හාර ධනංජය

Subtitles

5,491 downloadsDownload Subtitles52 KB

25 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    කලින් බලපු නියම කතාවක්!
    ජය!!!!!!!

  4. richi

    thanks mama meka balala thiyanawa ai sub ekath ekka balanawa yaluwane ai yts eka nawaththala thiyenne....

  5. [email protected]

    පාසැල් කාලයේ සිනමා ශාලාවක නරඹපු හිතේ රැඳුනු චිත්‍රපටයක්, දැන් නැවත තේරුම් අරගෙන නරඹන්න පුළුවන්. එයට ගොඩක් ස්තුතියි! ඉසුරු ඔබ සිනමා ලොවේ සදා අමරණීය චිත්‍රපට තෝරා සබ් දීමට අවබෝධයක් තිබෙන කෙනෙක් කියා මට සිතෙනවා. මීළඟ උපසිරසියට Lady Chatterley's Lover (1981) චිත්‍රපටය මා ඔබට යෝජනා කරනවා.

  6. Isuru Kalhara Dananjaya

    I do my best

  7. අසිත

    එල සහෝ.
    ඒත් මම නම් බැලුවා සබක් එනකම් කුණු වේවි තිබිලා..
    පට්ට ෆිලුම.

  8. D Chamara

    niyamai sahooo niyamaiii

  9. thusitha

    Penawata wada loku therumak tiyena film ekak. me film ekata sub dunna eka agaya kala yuthui. thanx sahoo.

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි ෆිලුමක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  11. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  12. ශාමල් මනෝජන්

    සබට බොහොම ස්තූතියි!

    බ්ලූ ලෙජන් දෙවන කොටසත් පුළුවන්නම් දෙන්න. නැතිනම් වැඩක් නෑ.

    Return to the Blue Lagoon - 1991

    1. Isuru Kalhara Dananjaya

      Eke sub eka kalin wena kenek karala thiyenawa saho. Search tab eke search karala balanna.

  13. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  14. wiki

    Thanks...........

  15. Lahiru Liyanage

    පට්ට මචං.. දිගටම සබ් දෙමු......

  16. chinthaka

    ela macho thanks

  17. raji

    machan me films dowunlrd karanne kohomada kiyahanko...

  18. Hashan M. Priyadarshana

    Thanks bro

  19. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  20. Dewadithya

    Thanks for Sub!

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  22. lakshan

    thanks ...................

  23. Anonymous

    Thanks

  24. Lahiru Lakshan

    thanks machn....