The Bluff (2026) Sinhala Subtitles ඔන්න තවත් චිත්‍රපටියකට සිංහල උපසිරුසි අරගෙන අවේ. එහෙනම් බලමු චිත්‍රපටිය මොකක්ද කියලා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුපිරි නිළි Priyanka Chopra කතාව පැත්තට පොඩ්ඩක් යමු දැන් මුහුදම භීතියට පත් කළ දරුණු මුහුදු කොල්ලකාරියක්. හැබැයි දැන් ඇය ඒ සියල්ල අතහැරලා දූපතක ත…

The Bluff (2026) Sinhala Subtitles
ඔන්න තවත් චිත්‍රපටියකට සිංහල උපසිරුසි අරගෙන අවේ. එහෙනම් බලමු චිත්‍රපටිය මොකක්ද කියලා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුපිරි නිළි Priyanka Chopra කතාව පැත්තට පොඩ්ඩක් යමු දැන් මුහුදම භීතියට පත් කළ දරුණු මුහුදු කොල්ලකාරියක්. හැබැයි දැන් ඇය ඒ සියල්ල අතහැරලා දූපතක තම පවුලත් එක්ක ඉතාම නිස්කලංක ජීවිතයක් ගත කරනවා. නමුත් මේ සතුට වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඇයගේ පැරණි සතුරන් ඇයව සොයාගෙන දූපතට පහර දෙනවා. එතැන් සිට තම පවුල ආරක්ෂා කරගැනීම සඳහා ඇයට නැවතත් සිය පැරණි “දරුණු” ස්වරූපයට එන්න සිද්ධ වෙනවා. මිනිත්තු 101ක් වැනි කෙටි කාලයකින් නිමවන මෙම චිත්‍රපටය, කම්මැලිකමක් නැතුව එක දිගටම බලන්න පුළුවන්. කතාව තරමක් දුරට අනුමාන කළ හැකි වුවත්, එහි ඇති වේගවත් බව සහ පවුලේ බැඳීම නිසා මෙය මග නොහැරිය යුතු චිත්‍රපටයක් වෙනවා. වැඩි යමක් කියන්නේ නෑ ඉතින් මගේ පලමු ඉංග්‍රීසි උපසිරුසිය අඩුපාඩු තියෙන්න පුළුවන් පහළින් ක්ම්ටි කරන්න නැවතත් තවත් උපසිරුසියකින් හමුවෙමුThe Bluff (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,205 downloadsDownload The-Bluff-2026.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “K.A නුවන් අසේල අරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-03-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Bluff (2026) Sinhala SubtitlesSubtitles by
K A නුවන් අසේල අරියරත්න
Subtitles
5 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Nuwan saho sub ekata
Saumya Darshana
niyamai
damith niwanthaka
Thanks bro. Jaya wewa....!!!
SACHINTHA
පළමු සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ස්තූතියි මචං