Watch Trailer

The Book of Love (2016) AKA The Devil and the Deep Blue Sea Sinhala Subtitles | “පහුරයි – ආදරයයි” [සිංහල උපසිරැසි සමඟ]

හෝ හෝ යාලුවනේ 😂😂 ඉතින් කොහොමද? ආයෙත් ආව මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරන්. ඉතින් මුලින්ම බයිස්කෝප් කාර්ය මණ්ඩලේට ස්තුතිවන්ත වෙනව මේ අවස්තාව දීම ගැන. ඒවගේම සබ් හදන අනිත් පිරිසටයි, සබ් ගන්න එකතු වෙන ඔයාලටයිත් ස්තුතිවන්ත වෙනව. මේ චිත්‍රපටිය The Book of Love තිරගත වෙන්නෙ 2017 ජනවාරි වලදී. අධ්‍යක්ෂණය Bi…

හෝ හෝ යාලුවනේ 😂😂 ඉතින් කොහොමද? ආයෙත් ආව මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරන්. ඉතින් මුලින්ම බයිස්කෝප් කාර්ය මණ්ඩලේට ස්තුතිවන්ත වෙනව මේ අවස්තාව දීම ගැන. ඒවගේම සබ් හදන අනිත් පිරිසටයි, සබ් ගන්න එකතු වෙන ඔයාලටයිත් ස්තුතිවන්ත වෙනව.

මේ චිත්‍රපටිය The Book of Love තිරගත වෙන්නෙ 2017 ජනවාරි වලදී. අධ්‍යක්ෂණය Bill Purple. ඒ වගේම සංගීතය නිර්මාණය වෙන්නෙ ගොඩක් අය දන්නා Justin Timberlake ගෙන්. තව අපි දන්න චරිතයක් මේකෙ ඉන්නව ඒ තමයි Maisie Williams. Game of thrones බලපු අයනම් ඇයව දන්නව. ඒවගේම මේකෙ IMDb අගය 6/10 වෙනවා.

කතාව ගැන කියනවනම් මේකෙ හෙන්රි කියල කෙනෙක් ඉන්නව, එයාගේ බිරිඳ මිය යනවා හරිම ඛේදනීය විදිහට. ඉතින් මෙහෙම තනියම ඉන්න හෙන්රිට අලුත් පොඩි යෙහෙලියක් හම්බ වෙනව. මුලින් නමවත් හරියට කියන්නෙ නෑ එච්චරටම අමාරු කාරියක්. ඉතින් මේ ළමයාගේ තාත්ත නෑ. කෙල්ල පොඩි කාලෙම තාත්ත පහුරක් හදාගෙන මුහුදෙ ගමනක් ගිහින්. ඉතින් මේ ළමයටත් දැන් ඕනේ එහෙම පහුරක් හදන තාත්ත ඉන්න තැනට යන්න. හෙන්රිට ඕනේ උදව් කරන්න. කෙල්ල ඒකට කැමති නෑ. ඉතින් තව ගොඩක් මේකෙ අග මුල තියෙනවා කෙටියෙන් මෙහෙමයි. සේරම කියන්න යන්නෙ නෑ අපි බලමු පහුර හදා ගනීද? මොනාද වෙන අකරතැබ්බ? තාත්ත කොහෙද ඉන්නෙ? හෙන්රිගේ බිරිඳ කොහොමද මිය ගියේ?

අපිව හැර යන අය අපේ සලකුණක් තියල යනවා.
ඔයාට ඕනේ එයාලට ඇලිල ඉන්න
ඔයාට එයාලව අරන් යන්න ඕනේ. ඒත් ඔයාට බෑ.
ඔයා කරදරේක ඉන්නකොට. ඔයාට හොදයි කියල හිතෙන ඕනෑම දේකට ආයෙ ඇලෙනවා.
ඒක හරියට ඔයාගේ අතේ වතුර තියන් ඉන්නව වගේ.
ඔයා කොච්චර හයියෙන් තද කරන් ඉදියත් වැඩක් නෑ.
ඒ හැම බින්දුවක්ම වැටිල යනවා.

පුළුවන් උපරිම උත්කසාහ කළා පරිවර්තනය කරද්දි ඒ රසය ඒ විදිහටම තියන්න. සමහර වචන ටිකක් සැරවැඩි ඒවා චුට්ටක් වෙනස් කළා. අර පොඩි කෙල්ලගේ කටේ තියෙන්නම කුණුහරප 😑 හොද නරක දෝෂාරෝපණ ඕන එකක් පහලින් කියල යන්න 😀 ඒවා කියවල බලල තමා සතුටු වෙන්නෙ 😄 ඒවගේම මොනා හරි වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවාට සමාව ඉල්ලනවා. ආයෙත් වෙලාවක උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,417 downloadsDownload The.Book_.of_.Love_.2016.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “K.G. සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,417 downloadsDownload Subtitles47 KB

24 comments

  1. hotpot

    Pailwaan kiyana film ake sub dennako

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. wnrodrigo

    Good work friend, Thanks for the sub!

  4. nish47

    ස්තූතියි සහෝ

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (සමීර චතුරංග) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  8. Bandara76

    Thanks lot, Sameera bro......

  9. Kantha_DLA

    Request :
    The Parts You Lose (2019)
    Nekrotronic (2018)
    Murder Mystery (2019)
    Tolkien (2019)
    Girl on the Third Floor (2019)
    The Perfect Date (2019)
    Take Point (2018)
    See You Yesterday (2019)
    Late Night (2019)
    The Art of Self-Defense (2019)
    Eli (2019)
    Thanks....

    1. Opal Pravishka

      The perfect date එකට සබ් එක දාල තියෙන්නේ...

  10. Nilush Angana

    Sub ekata thanx

  11. sanushka999

    tnx

  12. Buddhika Lakmal (laKMal)

    සබ් එකට තෑන්ක්ස් මචෝ....

  13. jagath55

    Thanks

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. 0718901293

    Thanx saho

  17. Rukshan37

    Ela

  18. Emi

    Thank you

  19. දසිත චාමික

    bohoma sthuthie saho subtitle ekata, Jaya!

  20. D.Chamara

    bohoma sthuthi sahooo

  21. Pramukmili

    Thanxx bro.........

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. නිමල් දිසානායක

    සමීර,
    නියමයි.
    මට නම් ෆිල්ම් එකක හෝ කලා කෘතියකදී අවස්ථාවෝචිතව කුණුහරප තිබුනත් වරදක් හිතෙන්නේ නැහැ.
    එහෙම දේවල් ඕනේ තරම් හැබෑ ජීවිතෙත් තියෙන්නේ,
    හරියි කියල හිතෙනදේ යොදන්න.
    මේ ෆිල්ම්ස් බලන්නේ දහනවවෙනි සියවසේ උදවිය නෙවෙයිනේ.
    ස්තුතියි!