ඉතින් මේ අවුරුද්දේ නිකුත් උන තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අරං තමා මම අද ආවේ. මේ චිත්‍රපටය නම් දෙකකින් හැදින්වෙනවා. මේකේ ප්‍රදාන චරිතයට පන පොවන්නේ සුපිරි ක්‍රියාදාම නලු Van Damme. ඇත්තෙන්ම කිව්වොත් මෙයාටත් දැන් ජැකී චෑන් ට වගේම ගොඩක් වයසයි. හැබැයි හැකියාවන් නම් තාමත් එහෙම්මම තියෙනවා. චිත්‍රපටය ගැන කෙ…
ඉතින් මේ අවුරුද්දේ නිකුත් උන තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අරං තමා මම අද ආවේ. මේ චිත්‍රපටය නම් දෙකකින් හැදින්වෙනවා. මේකේ ප්‍රදාන චරිතයට පන පොවන්නේ සුපිරි ක්‍රියාදාම නලු Van Damme. ඇත්තෙන්ම කිව්වොත් මෙයාටත් දැන් ජැකී චෑන් ට වගේම ගොඩක් වයසයි. හැබැයි හැකියාවන් නම් තාමත් එහෙම්මම තියෙනවා. චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවනම්…..
විනාඩි 94 ක් පුරා දිව යන මේ සිනමා පටය අයත් වන්නේ Action,Drama යන කාන්ඩ වලටයි. 6.2 ක imdb අගයක් මේ සිනමා පටයට ලැබිලා තියෙනවා. 2018 අගෝස්තු 22 තමා මුලින්ම චිත්‍රපටය තිරගත උනේ. මේකේ දෙබස් වලින් වැඩි ප්‍රමානයක් තියෙන්නේ ප්‍රංශ බාශාවෙන්… ඒ නිසා තාමත් මේකට හරියටම ගැලපෙන ඉන්ග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා සමහර තැන් වල අඩුපාඩු ඇති…
පසුබිම් කතාව….
මේකේ ප්‍රදාන චරිතය තමා ලූකා කියන්නේ…එයා අප්‍රිකාවේ අංග ආරක්ශකයෙක් විදිහට සේවය කරන අතරේ හොරු කට්ටියක් අතින් ලූකාගේ බිරිද මැරුම් කනවා….ඒක ඇත්තටම වෙන්නේ හොරු කල්ලියක් ලූකගේ බිරිදගේ කාර්එක් හොරකම් කරන්න හදනවා. එතනදි වෙන දෙයක් නිසා හොරු ලූකගේ බිරිදව මරනවා.. අන්තිමට ලූකා අවුරුදු 9 වයසැති එයාගේ පුංචි දුවත් එක්ක මේ ලෝකේ තනි වෙනවා…දුවගේ ආරක්ශාව ගැන හිතලා එයා ඒ රට දාලා වෙන රටකට යනවා. ඊට පස්සේ එයාට රාත්‍රීසමාජශාලාවක ආරක්ශක රස්සාවක් ලැබෙනවා. එතනදි ඇතිවන අනතුරකින් මනුස්සයෙක් මැරෙනවා. හැබැයි හැමෝම හිතන්නේ ලූකා ඒ මනුස්සයව මැරුවා කියලා. හැබැයි එතන එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. කොහොමහරි ලූකාට එතන රස්සාවත් නැති වෙනවා. ඊට පස්සේ ආයෙමත් මෙයාට මංකොල්ලකාරයෝ කට්ටියකට අයිති සමාජශාලාවක රස්සාවක් ලැබෙනවා. ඔය අතරෙදි අර කලින් සමාජ ශාලාවේ මැරුනු කෙනා ගැන හොයාගෙන පොලීසියෙන් ලූකගේ පස්සෙන් එනවා. එයාලා එන්නේ යෝජනාවකුත් අරගෙනමයි. පොලිසියට ඔත්තුවක් ලැබෙනවා ලූකා දැන් වැඩ කරන සමාජශාලාව අයිති මංකොල්ලකාරයෝ ලොකු මංකොල්ලයක් කරන්න හදනවා කියලා. ඉතින් එයාලා ලූකගෙන් උදව් ඉල්ලනව එයාලට ඇතුලේ ඉදන් ඔත්තු සපයන්න කියලා. නැත්තම් ලූකව අර මනුස්සයා මරපු එකේ වැරැද්දට හිරේ යවලා එයාගේ දුවව වෙන පවුලකට අරං හදාගන්න දෙනවා කියලා තර්ජනය කරනවා. ලූකට වෙන කරන්න දෙයක් නැති කමට ඒකට එකග වෙනවා. අපි බලමු එහෙනම් ලූකට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා පොලිසියටත් උදව් කරලා තමන්ගේ දුවවත් බේරගන්න පුලුවන් වෙයිද කියලා…..
නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය…..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
9,345 downloadsDownload The-Bouncer-2018.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
42 comments
පැතුම් ඉෂාර
Upul Sampath
thanks
oshanda
thanx sahoo
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekata.....Jaya wewa...!
Milindapriyalal
Thanks bro sub එකට
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hashan M. Priyadarshana
Thank you machan sub ekata..
Jaya wewa!prageeth
thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.Bobby
Thank you very much
Kulanjana Maduranga
subata thanks saho....
Sanju
Thx bro..
Nuwan-milinda
Thanks saho
mahinda
thanks saho.....
suranuwan
thanks bro..
Kalani123
thanks bro
Hiranhiru
ගොඩක් ස්තුතියි, ගොඩක් පින් සිංහල උපසිරැසිය වෙනුවෙන්..
තෙරුවන් සරණයි...!ranga11112
Thanks sahoo.....
akalankagayan
Thnx...........
Kasun Suresh
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා
ජය වේවාchathurangi93
thankz! good luck!
Achi
Thanks ❤️
wcr
Thank You!
Rukshan37
Ela ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ushan
tnq sub ekata
C lakmal
thank u
priyanthapremarathna
thanks bro sub akata
Haritha245
THANK YOU
thilinaasiri
THANKS BRO... ME MOVIE EKATATH SUB KARALA DENNAKO.... 'SPEED KLILLS [2018]'
nish47
thanks bro
Pramukmili
thanxx bro......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vishwasena123
elama bro
AsithaDilruwan
ela saho thanks
jagath55
Thanks
harris
Thinks maliya
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Sajithlakshan
thanks ..........................
Nishanfernando
Thanx bro
Madushafdo
Tnx Brother
Kasunabayasekara
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!