Watch Trailer

The Burning Dead (2015) | ගිනිකන්දෙන් උපන් මළවුන් [සිංහල උපසිරසි සමඟ]

2015 වසරේ release උන මම බලපු පළවැනි සොම්බි ෆිල්ම් එක.සෝම්බි රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න ඕනා ෆිල්ම් එකක්.නමුත් වෙනත් ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස් කතාවක් තමයි තියෙන්නේ.සුපිරි නළු ඩැනි ට්‍රේජෝ ගේ රංගන දායකත්වයෙන් හැඩගැන්වුන හොද Horror ෆිල්ම් එකක්. කතාව ගැන කියනවනම් මේකේ වෙන්නේ කාලයකට කලින් කරපු ශාපය…

The Burning Dead (2015)

2015 වසරේ release උන මම බලපු පළවැනි සොම්බි ෆිල්ම් එක.සෝම්බි රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න ඕනා ෆිල්ම් එකක්.නමුත් වෙනත් ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස් කතාවක් තමයි තියෙන්නේ.සුපිරි නළු ඩැනි ට්‍රේජෝ ගේ රංගන දායකත්වයෙන් හැඩගැන්වුන හොද Horror ෆිල්ම් එකක්.

කතාව ගැන කියනවනම් මේකේ වෙන්නේ කාලයකට කලින් කරපු ශාපයක් හින්දා එක්තරා ගිනිකන්දක් කාලයකට වරක් විදාරණය වුනාම ඒකෙන් සොම්බිලා ට පන ලැබී කන්දේ ඉන්න මනුෂ්‍ය ජනාවාස විනාශ කරන එකක්. ගිනිකන්දේ ලාවා වලින් උපදින සෝම්බිලා ගැන අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ.කතාවේ තියෙන්නේ ෂෙරිෆ් පොලිස් නිලධාරියෙක් කන්දේ ජිවත් වෙන පවුල් කිහිපයක් ගිනි කදු විදාරණයෙන් සහ සෝම්බිලා ගෙන් බේර ගන්න දරන උත්සාහයක්. ගිනි කදු විදාරණයත් සමග සෝම්බිලා දහස් ගානකට ලාවා වලින් පණ ලැබෙනවා. ඉතින් ෂෙරිෆ් ට මේ වැඩේ කරන එක නම් ලේසි වෙන්නේ නැහැ.මම මේ කතාව පටන් ගද්දිම සුපිරි නළු ඩැනි ට්‍රේජෝ කරන මුල් හදුනවාදීමේ පරිවර්තනයක් ඉදිරිපත් කරන්නම්.මේක කියවලා මේ ෆිල්ම් එක download කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න.

කාලයකට කලින් නපුරු ආත්මයන් හොද ආත්මයන්ට විරුද්ධ ව සටන් කළා. හොද ආත්මයන් පරාද උනා. සාගරයේ බටහිරට පලා ගියා. නපුරු ආත්මය කදුකරයේ සැගවුනා. කවදාවත්ම ඉවත් උනේ නැහැ. සුදු මිනිස්සු විශ්වාස කරනවා නපුරු ආත්මයන් 1846 පෙනී ඉන්න එනවා කියලා. සුදු මිනිහා වැරදියි. නපුරු ආත්මය පැමිණියේ ඔවුන්ට බොහෝ කලින්. නපුරු ආත්මය වසර ගානක් සිටියත් ඒවා ඉවත්ව ගියේ නැහැ ඔවුන් එහිම නිදා ගත්තා

ස්තුතියි මීලග උපසිරැසියෙන් යලි හමුවෙමු.

The Burning Dead (2015) on IMDb

 

 

645 MB (BR) කොපිය මෙතනින් බාගන්න

CEA1CA07A63D54E8253C9CD4B679E71D0BE551AB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,389 downloadsDownload The_Burning_Dead_2015_baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/සිනෙත්-ලහිරු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිනෙත් සේනානායක

Subtitles

3,389 downloadsDownload Subtitles32 KB

31 comments

  1. deanuwan

    elaaaaaaaaaaaaaaaaa aaaaa,mama asama film ekak

  2. deanuwan

    iaam 1st

  3. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  4. thisal

    tnxxxxx

  5. ඩීන්

    නියම පිලුමක් මචං මේකනම් දැන් සබ් දීල නිසා ආයි බලනව
    ස්තූති සහෝ...
    ජය......!!!

  6. buddika

    aiyo mewage melo rahak nathi film danna epa. please

    1. රුවන් කාරියවසම්

      ඔව් බං මෙව්ව මුන්ට අතිරස වගේ

  7. amila

    ane me avrude apu Avengers dennaaaaaaaaaaaa

  8. Madusanaka Jayasooriya

    එලම. සබ් දෙනකන් උන්නු ෆිලුමක් තෑන්ක්ස් සබට

  9. “චූටී මල්ලි”

    tnx

  10. prasad

    mekata IMDB nam 2.3 wat watinne na.. pattama cha film ekak

  11. Tharaka

    බලන්න ඕනේ. ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ…..!

  12. pk

    manna dnawnam film
    yts.to/movie/lila-eve-2015

  13. Ashan

    Ela Thanx

  14. නලින්

    ස්තුතියි සිනෙත් සහෝ..

    ජය වේවා!

  15. raki

    thanks bro......!!

  16. සසිනිකා

    ස්තූතියි සහෝ ....

  17. අසිත

    බොහොම පින් සහෝ.
    ජය වේවා!!

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. Kulanjana Maduranga

    niayamai… thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dasitha Dilshan

    tnk bro

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. Isitha Prasad

    Thanks Saho Puluwannam
    [[Cradle 2 The Grave 2003]]
    Sub Aka Dendako
    Jet li Movie ekak

  25. ud@IDM

    thanks saho

  26. kasun

    thanks

  27. kasun

    එල!

  28. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  29. Shaveen Perera

    Ane meka chater bn meloma rahak na aparade oyage mahansiya

  30. canon camera repairs

    Great resources here. I'll be back for the next your posting. keep writing and happy blogging.