Watch Trailer

Zhongkui: Snow Girl and the Dark Crystal (2015) | සැබෑම යක්ෂ ගති ඇත්තේ යක්ෂයන් ලග පමණද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ මම ටික දවසකට පස්සේ ඔයාලට චිත්‍රපටයක් අරගෙන එන්නයි හදන්නේ. මම tv කතාමාලාවලටම උපසිරසි දුන්නා මිසක් චිත්‍රපටයක් කලේ නැහැනේ, හොදයි එහෙනම් මේක තමයි මම ඔයාලාට warsaw 44 චිත්‍රපටයෙන් පසුව ගෙන එන චිත්‍රපටය. ඒ කියන්නේ මාස දෙකකට පසුව. හොදයි යාලුවනේ මේක චීන චිත්‍රපටයක්. Action, Fantasy, කි…

Zhongkui Snow Girl and the Dark Crystal (2015)

ඔන්න එහෙනම් යාලුවනේ මම ටික දවසකට පස්සේ ඔයාලට චිත්‍රපටයක් අරගෙන එන්නයි හදන්නේ. මම tv කතාමාලාවලටම උපසිරසි දුන්නා මිසක් චිත්‍රපටයක් කලේ නැහැනේ, හොදයි එහෙනම් මේක තමයි මම ඔයාලාට warsaw 44 චිත්‍රපටයෙන් පසුව ගෙන එන චිත්‍රපටය. ඒ කියන්නේ මාස දෙකකට පසුව.

හොදයි යාලුවනේ මේක චීන චිත්‍රපටයක්. Action, Fantasy, කියන ගණයන්ට අයත් වෙනවා. IMDB අගය 4.9 ක් ලබාගෙන තියෙනවා. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. ශෝන්ග් කායි පුහුණුව ලබා තියෙන්නේ විද්වතෙක් සහ යක්ෂ දඩයක්කරුවකු නැතිනම් ඝාතකයකු ලෙසයි. ශැන්ග් දෙවියන් ඔහුව ශිෂ්‍යයකු ලෙස පුහුණු කරවා ඔහු ලවා අන්ධකාරයේ පලිගුව සොරකම් කරනවා. එම පලිගුවේ තමයි යක්ෂයින් විසින් ලබාගන්නා මිනිස් ආත්ම තැන්පත් කරන්නේ. ඉන් කැළඹුණු යක්ෂ රජු නැවතත් පලිගුව ලබාගැනීමට ස්නෝ(ලිට්ල් ස්නෝ) ව එවනවා. නමුත් ප්‍රශ්නේ කියන්නේ ලිට්ල් ස්නෝ කියන්නේ ශෝන්ග් කායි ගේ පෙම්වතිය. නමුත් ශෝන්ග් කායි තවම දන්නේ නැහැ ඇය යක්ෂයකු බව.

හොදයි. ඉතින් මේකෙදි ඇත්තටම කිව්වොත් ශෝන්ග් කායි කියන්නෙත් මනුස්සයෙක් නෙවෙයි. හැබැයි එයා හිතන් ඉන්නේ ඒකට හේතුව දෙවියෝ තමන්ට දීපු බලය කියලා. ඉතින් ඒ බලයත් එක්ක ඔහුට හැකියි යක්ෂ සේනාවත් එක්ක සටන් කරන්න.හැබෑවටම ඇයි මේ ශැන්ග් දෙවියා හු නගරයට එනම් ශෝන්ග් කායිගේ නගරයට උදව් කරන්නේ. ඒක ඔහුගේ වෙනමම සැලැස්මක්. ඉතින් මේ දෙන්නා අතර කුමක් සිදු වේවිද ?? ශැන්ග් දෙවියා තම අභිප්‍රාය ඉටු කරගන්නට මොනවා කරයිද ?? ඒවගේම පලිගුව ලබාගැනීමට යක්ෂ රජු මොන මොන දේවල් කරයිද? ශෝන්ග් කායි අවසානයේ කුමක් කරාවිද යක්ෂයින්ගෙන් මිනිස් ආත්ම බේරාගැනීමට වගේ දේවල් ඔයාල නරඹලාම දැනගන්න.මේ කතාවේ කතාව බෙහෙවින්ම අඩුයි සටන් තමයි වැඩි …ඉතින් ඔයාලට අපායත් පෘථිවියත් සමග සටනට ආරාධනා කරමින් මම සමුගන්නවා… යමින් ගමන් ඔන්න ඔහේ කොමෙන්ටුවක් එහෙම කොටාගෙන යන්නකෝ.

Zhongkui: Snow Girl and the Dark Crystal (2015) on IMDb

 

881 MB (BR) කොපිය මෙතනින් බාගන්න

FCE8C1EF24DAC45D6CBA11A45F74B69E2C395AE8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

5,350 downloadsDownload Snow-Girl-and-the-Dark-Crystal-2015_baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,350 downloadsDownload Subtitles31 KB

28 comments

  1. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  2. සසිනිකා

    ස්තුතියි සහෝ .....

  3. අසිත

    බොහොම පින් සහෝ.
    දැන් නම් අනිවා බලනවා.
    ජය වේවා!!

  4. Pasindu Nimantha

    Thanks bro

  5. Namal

    thanks bro

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. kaveen

    thnku wewa!!

  9. Sareen

    thnk mate,if u don't mide give us 'The Last Survivors (2015' sub bro...

    1. මධුකප්‍රිය පෙරේරා

      සමාවෙන්න...මම horror ෆිල්ම්ස් වලට උපසිරසි කරන්නේ නැහැ..
      නමුත් මට විශ්වාසයි ඉක්මනින්ම ඒකට කවුරුහරි උපසිරසි ලබාදෙයි..

  10. Sareen

    thnk mate,if u don't mind give us 'The Last Survivors (2015' sub bro...

  11. ලොකු හාදයා

    ස්තූතියි සහෝ සබ් එකට....

  12. Sareen

    thnk mate,if u don't mind give us 'The Last Survivors 2015' sub bro...

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  14. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. buddika

    ela machan thanks

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. සඳුන් ඉසුරු නිරාජ්

    සබ් එකට තෑන්ක්ස් සහෝ.. ඇඩ්මින් කෙනෙක් මේ කමෙන්ට් එක දැක්කොත් පුලුවන් නම් ඊමේල් එක චෙක් කරල මම එවල තියන ඊමේල් එකට කරුණාකරල ප්‍රතිචාරයක් දක්වන්න. ඒ ටීවි සීරීස් එක පටන්ගන්න විදියක් නැ අවසර ලැබෙනකන්. කලිනුත් අහන්න කලින් සබ් කරල හොඳට ඇනගත්ත මං.

    1. ඉසු ඩිපි (Isu DP)

      කරුනාකරලා ඇඩ්මින්ලා මේ කොල්ලට ප්‍රතිචාරයක් දක්වන්නෝ....... ! :-)

  18. “චූටී මල්ලි”

    tnx

  19. susantha

    thanks......................!

  20. kavinda

    thank you

  21. ඩීන්

    ස්තුතියි සහෝ…උපසිරැසියට :-D

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. Asanka sadaruwan rajapaksha

    සුපර් ෆිල්ම් එකක් ස්තුතියි සහෝ ...............

  24. Jack

    පට්ටයි මචන්.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  25. Ravin

    Thanks for the sub

  26. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!