Watch Trailer

The Call (2020) AKA Kol Sinhala Subtitles | අතීතයෙන් ඇමතුමක්! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! 2021 අලුත් අවුරුද්දෙ ඔයාලට ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා.මේක කොරියන් ත්‍රිලර්/ෆැන්ටසි මූවි එකක්.ඔයාලා බලන්න ඇතිනේ 2011 ආව The Caller ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ලී චන්ග් හ්‍යෝන්ග් අධ්‍යක්ෂනයෙන් නෙක්ස්ට් එන්ටර්ටේයින්මන්ට් වර්ල්ඩ් එකයි නෙට්ෆ්ලික්ස් ලයි එකතු වෙලා කරලා තියෙන්න…

කොහොමද යාලුවනේ! 2021 අලුත් අවුරුද්දෙ ඔයාලට ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා.මේක කොරියන් ත්‍රිලර්/ෆැන්ටසි මූවි එකක්.ඔයාලා බලන්න ඇතිනේ 2011 ආව The Caller ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ලී චන්ග් හ්‍යෝන්ග් අධ්‍යක්ෂනයෙන් නෙක්ස්ට් එන්ටර්ටේයින්මන්ට් වර්ල්ඩ් එකයි නෙට්ෆ්ලික්ස් ලයි එකතු වෙලා කරලා තියෙන්නේ මැතීව් පාර්ක් හිල්ගේ ඒ ෆිල්ම් එක බේස් කරගෙන.කොරියන් පිස්සොන්ට මේක හොද ෆිල්ම් එකක් වෙයි. මේ ෆිල්ම් එකේ කොරියන් ටීවී සීරීස් බලන හැමෝම හොදට අදුරන පාර්ක් ශින් හ්යේ ,ජ්‍යෝන් ජොන්ග් සෝ,ලී එයි,කිම් සන්ග් වගේම ඕහ් ජුන්ග් සේ මතකනේ ඉට්ස් ඕකේ ටු නොට් බී ඕකේ එකේ මුන්ග් සන්ග් ටේ එයත් ඉන්නවා. ඉතින් මේ හැමෝම එක්ක ටිකක් ත්‍රාසජනක අත්දැකීමකට එක්කන් යනවා The Call -අතීතයෙන් ඇමතුමක්!

මේක ටිකක් හිතාගන්න බැරි විදියේ සිදුවීමක් වටා ගෙතෙන කතාවක්. ජීවිතේ අන්තෙටම වැටිච්ච ගෑණු ලමයෙක්ට එන දුරකතන ඇමතුමක්!ඇමතුම එන්නේ උදව් ඉල්ලලා.කරදරේ වැටිච්ච ගෑනු ලමයෙක්ගෙන්. ටික දවසක් යද්දි සෝ යොන් ඒ කියන්නේ මේ ඇමතුම ලැබිච්ච ගෑනු ළමයා දැන ගන්නවා මේ උදව් ඉල්ලා කෝල්ස් එන්නේ එයා හිටපු ගෙදරම ගොඩාක් කාලෙකට කලින් ජීවත් වෙච්ච ගෑනු ලමයෙක්ගෙන් කියලා. ඒ කියන්නේ කෝල් එක එන්නේ සෝ යොන්ගේ ගෙදර ඉදන්මයි. ඉතින් මේ විදියට ගොඩනැගිච්ච දෙන්නගේ යාලුකම කොච්චරද කියනවා නම් දෙන්නට කතා නොකර ඉන්නම බැරිවෙනවා. යොන්ග් සූක් සෝ යොන්ට හිතාගන්නවත් බැරි විදියේ උදව්වක් කරනවා, ඒ කියන්නේ යොන්ග් සූක් අතීතේ වෙනස් කරනවා. අතීතේ වෙනස් කරාට පස්සේ ටිකෙන් ටික සෝ යොන්ට යොන්ග් සූක්ගේ කෝල්ස් වලට ආන්ස්වර් කරන්න බැරුව යනවා.ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ හොදම විදියට.

යොන්ග් සූක් වෙනස් කරපු අතීතේ නිසා සෝ යොන්ගේ වර්තමානෙට මොන විදියේ වෙනසක් වෙයිද? සෝ යොන් යොන්ග් සූක්ව මගැරෙන නිසා යොන්ග්සූක් මොන විදියේ පෙරලියක් කරයිද? බයෙන් බිරාන්ත වෙලා බලන් ඉන්න පුලුවන් අන්තිම වෙනකම්ම. ඉවරවෙනකම්ම ඊලගට වෙන්නේ මොනවද කියලා කුතුහලෙන් ඉන්න වෙන ෆිල්ම් එකක්. ඉතින් හොරර් ෆිල්ම් වලට කැමති අකමැති හැමෝටම අලුත් අවුරුද්දට බලන්න හොද ෆිල්ම් එකක්.බලලම කියන්නකෝ කොච්චර බය උනාද කියලා 🤪. හැමෝටම ලබන්නාවූ නව වසර නීරෝගිමත් සාමකාමී නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!🙏🙏🙏 හැමෝටම ජය !!!👍👍

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

15,858 downloadsDownload The-Call-2020.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

15,858 downloadsDownload Subtitles31 KB

28 comments

  1. Shaggy

    Thank you very

    1. Shaggy

      *much

  2. Anonymous

    Mn meka kalin baluwa
    Supirima filumak
    Digatama me wage thriller type film demu
    Jaya wewa

  3. Supun Kaushalya

    තෑන්ක්ස් ජාල්

  4. Kantha_DLA

    ---wish you Happy new year---!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. samith

    Korean thriller nm ithin aniwa baamak tmai

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  7. සාරංග ජේ. ලියනගම

    Thanks...

  8. Kasun Lakshan

    හම්මෝ මේකට සබ් එකක් දෙනකන්මයි බලන් හිටියේ..
    උපසිරස ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි !!!!!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  10. Maxx

    Superb...thanks

  11. Maxx

  12. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  13. Anonymous

    tnx saho sub ekta. jaya wewa

  14. Malith Samarawickrama

    Thanks so much sub ekata

  15. Lakshansilva18

    thanks for subtitles, korean films walatama sub denna

  16. black tiger

    mokadda bn anthimata wenne, thyrenane

  17. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Anonymous

    thank you

  20. tv malli

    සබ් එකට ස්තුතියි......

  21. Dewadithya

    Thanks for sub!

  22. Nirmal

    As One 2012 korean movie 1කේ සිංහල subtitles දෙන්න පුලුවන්ද?

  23. Anonymous

    thanks

  24. nilanka1212

    thanks

  25. Anonymous

    unicode vitharane penne eka hadaganna puluwanda

  26. Manuja

    Warrior Baek Dong-soo eke Sinhala sub dennako

  27. Pavith Wijesooriya

    මේක නියම movie එකක්.පට්ට.ගොඩක් ස්තූතියි සබ් එකට...