ඔන්න මේ මගේ පළමුවැනි උපසිරසි පරිවර්ථනය. ගොඩක් කාලෙක ඉඳල බයිස්කෝප් එකට සිංහල උපසිරසක් දාන්න ආසාවෙන් හිටියෙ. ඒත් උවමනාවක් නැතිකම හා වැඩ තිබුණ නිසා ඒ වැඩේ කරගන්න බැරි වුණා :D. ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි ඔන්න මං ලග තිබුණ 2011 අවුරැද්දෙ නිපදවුණු චිත්‍රපටියකට උපසිරසි නිර්මාණය කළා. අළුත් චිත්‍රපටි තිබු…

ඔන්න මේ මගේ පළමුවැනි උපසිරසි පරිවර්ථනය. ගොඩක් කාලෙක ඉඳල බයිස්කෝප් එකට සිංහල උපසිරසක් දාන්න ආසාවෙන් හිටියෙ. ඒත් උවමනාවක් නැතිකම හා වැඩ තිබුණ නිසා ඒ වැඩේ කරගන්න බැරි වුණා :D. ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි ඔන්න මං ලග තිබුණ 2011 අවුරැද්දෙ නිපදවුණු චිත්‍රපටියකට උපසිරසි නිර්මාණය කළා. අළුත් චිත්‍රපටි තිබුණත් ඒ ගොඩක් චිත්‍රපටි වලට උපසිරසි නිර්මාණය වෙලා ඉවරයි. බයිස්කොප් සයිට් එකේ දීල නැති වුණත් වෙනත් සයිට් වල දීල තියෙනව නම් එහෙම චිත්‍රපටියකට උපසිරසි දීල තේරැමක් නෑනේ. ඉතිං වෙනත් කිසිම තැනකින් උපසිරසි දීල නැති හොඳ චිත්‍රපටියක් මං ලග තිබුණ. මේකට උපසිරසි නෑ කිව්වම මටත් විස්වාස කරන්න බෑ.
මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත වන මෙම සලරැව Mystery, Thriller, Horror යන තෙවර්ගයටම අයිතියි. IMDb ratings වල 5.9 ක් ලබා ඇති මේම චිත්‍රපටිය මොන විධියෙ කථාවක්ද කියල කෙනෙක් අහුවොත් දෙපාරක් හිතල උත්තර දෙන්න වෙන චිත්‍රපටියක් 😛 පවුලේ සියළු දෙනාටම නරඔන්න පුළුවන් මෙම චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්.
ඔන්න මේරි කියන තරැණියක් (තරැණියක් කිව්වට බැදල දික්කසාද වෙලා හොඳේ.. :D) වටා තමයි මේ කථාව ගලා යන්නෙ. ඇය Steven සමග දික්කසාද වීමෙන් අනතුරැව වෙනත් ගෙදරක පදිංචියට යනව. ඒගෙදර තියනව පරණ තාලේ දුරකථනයක්. ඇයට නිවසට පැමිණ සුලු වේලාවකින්ම අර දුරකථනය නාද වෙනව. ඇය දුරකථනය ගන්නව. අන්න එය තමා ඇය කරන ලොකුම මෝඩ කම. එතැන් සිට තමයි ඇගේ ජීවිතයේ බිහිසුණුම කාලය ඇරඹෙන්නෙ. දුරකථනයෙන් අනික් පසින් කථා කරන්නෙ කවුද කියන එක නෙමෙයි ඔබ ඇසිය යුතු ප්‍රශ්ණය. ඔබ ඇසිය යුත්තේ දුරකථනයේ අනික් පසින් කථා කරන පුද්ගලයා කථා කරන වර්ෂයයි…
දුරකතනයේ අනික් පසින් කථා කරන්නේ කවුද? ඇයි ඇය මේරිටම කථා කරන්නේ? ඇයට අවශ්‍ය කුමක්ද? Steven සමග මෙම කථාවට ඇති සම්බන්ධය කුමක්ද? ඇයට යළි ජීවත් වන්නට හැකි වේද? මේ ප්‍රශ්ණ ඔක්කොටම පිළිතුරැ ලබා ගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනව.
මම කළින් කිවුව වගේ මේක මගේ පළමු උපසිරසිය. වැරදි ගොඩක් තියෙන්න පුළුවන්. හොඳ නරක ඕනම දෙයක් කමෙන්ට් එකක් විදියට දාල යන්න කියල ඉල්ලනව. මොකද මහන්සියට ලැබෙන එකම ප්‍රතිඋපකාරය ඔයාලගෙ කමෙන්ට් එක විතරයි.
ඉතිං මේ චිත්‍රපටියෙ තේමාව විධියට යොදල තියන වාක්‍ය කණ්ඩයෙන්ම මම ලිපිය අවසන් කරන්නම්.
“SOME CALLS ARE BEST LEFT UNANSWERED !!“

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,349 downloadsDownload The.Caller.2011.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/Buddhika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික Dx” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/23
Subtitles by
බුද්ධික Dx
Subtitles
60 comments
jeewantha
quik
thanks
chami
ela machan 1st wadeyta SUBA PATHUM!
lasidu
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.. ජය
Isuru
maxxa wadak thawath subs denna labeywa!
geeth
loweth na maru story akaka wagey,.Thanks
tharanga
පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම්...2 වෙනි එකත් ලගදීම ඕනේ එහෙනම්
rusuru | රුසිරු
තැන්ක්ස් මචං ඔහොම යන්
NPDJs
thankz saho
ccnp
Thanks
naleen
thnxxxxxxxxxxx machan jaya
mihin ලංකා
ජයෙන් ජය පළමු වැඩේට , ඔන්න තවත් මේ වගේ පට්ට එකක් ඕනේ ඉස්සරහට
Gayan
jayama wewa DX sahaoata
rusuru | රුසිරු
සුපිරි කතාවක් වගේ අනිවා බලන්න හිතෙනවා කතාව කියෙවුවාම. තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා
Dilan-
maxxa maxxa 1 st sub akata alla the best
was
නියමයි.හෙට බාන්න දානවා..
දිගටම සබ් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා..
“චූටී මල්ලි”
අපේ උපසිරැසි කණ්ඩායමට ඔයාව සාදරයෙන් පිළිගන්නවා
පලමු එකට සුභපැතුම්
තවත් දෙන්න ශක්තිය ලැබේවාඋදාර
මැක්සා හොදේ වැඩේ නම් මේක පට්ට කතාවක්
nilupa
ජය වේ.....වා... :-)
Madusanka
Ela ela machan. 1st sub ekata thankz. Digatama karagena yanna
zardiyal
elazzzz thnxzzzzz
devinda
super bro
Budditha
ඔබගේ පළමු උපසිරසි ගැන්වීමට මගේ සුභ පැතුම්!!
srimal
supiri wadak palamu akata magey unusum suba pathum
Rashmika
superb frnd....1st film ekma horror....Gr8 work....digtma baiscopelk ekka ektu wela sub dennna...
TDK
පළවෙනි උපසිරැසියට සුභපැතුම්... දිගටම කරගෙන යන්නගග ජය වේවා
හසන්ත වික්‍රමරත්න
පළමු වැඩේට සුබ පැතුම් යාළුවා !!!
niluka
tikak baya hithenawa wage :|
kamak ne balamuko :D
anwy thx dx :)සමීර කරුණාරත්න
ස්තුතියි සහෝ...
දිගටම මේ වගේ හොද චිත්‍ර පටි අපි අතරට උපසිරැස එක්ක අරගෙන ඒවි කියල බලාපොරොත්තු වෙනවා...ashan vimukthi [විමා (`v´)
ela bro
niyama film ekak thamaa meaka :)
palaweni sub ekata subapaethum ehenamආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
maxxa wadak saho... digatama karan yan....
Chami.S
palmu upasiriyata suba pathum!!
නලියා
නියමයි බුද්ධීක සහෝ..
දිගටම බසිස්කෝප් අඩවියත් එක්ක රැදෙමින් අළුත්
නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..ජය වේවා..!
tikiri
ඔය සෙට් උනේ තව බුලෙට් එකක්....ආයුබෝවන් කිව්වා ලොක්ක. උබල වගේ සුන්දර කොල්ලෝ මේ ලෝකේ ඉන්නවා කියල දකිනකොටත් සතුටුයි. එහෙනම් නමෝ විත්තියෙන්
පටන් ගමු.ishara
patta patapata patta saho wedenam
N.Warnajith
Hoda Film ekak wage.. Danma Download karanna damma
Thank you wewaSameera Sam Jay
පට්ට වැඩක් ඇග රත්කරගන්ඩ මරැ තව තව බයිස්කෝප් දෙන්ඩ පිං ලැබේවා....
Nalaka
yoda bala yoda weeriya labeewaa.
Jayama Wewa!!!!!!!!!!!!Praveen Geeshan
ela ela
ediri
ela ela onna banna demma
thankxxx
d. chamara
niyamai ban digatama denna suba suba...:D
d. chamara
niyamai niyamai digatma denna suba suba ...:D
sahan
තෑක්ස් !!!!
මචෝ එල මුවි 1ක්රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
මාරම ෆිල්ම් එකක්නෙ මේක.නියම පාරක්නෙ බුද්ධික පළවෙනියටම දීල තියෙන්නෙ.සුභ පතනවා බොක්කෙන්ම.ජයවේවා.බොහෝ........................ම ස්තූතියි...!
Uraj Deemantha
Horror වගේ නේ..... :(
මුල්ම සබ් එකට සුභ පැතුම් සහෝ..... :D
Harsha Lahiru
ජයවේවා සහො පලවෙනි එකම පට්ට බයිස්කෝප් එකකින් පටන් අරගෙන තියෙන්නෙ
පියුම් මධුශංඛ
කොල්ටියක් වගේ අරගෙනම බලමු......... තැන්කූ කිවුවා කොළුවෝ...... :D
එදිරි
සුපිරි මචං.....
වැඩේ දිගටම කරපංdilan
well done
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta patta macha 1st wadeyta suba pathum