ඔන්න මමත් film එකකට සිංහල උපසිරැසි එක්කරන්න හිතුවා. මේක කොරියනනු චිත්‍රපටයක් (Torrent link දීල තියෙන්න ඉංග්‍රීසි හඬ කවපු චිත්‍රපටයට) මේ film එකේ ඇත්ත කොරියානු නම “Choi-jong-byeong-gi Hwal”. මේක 2011 තිරගත වූවක්. IMDb අගය 7.1 ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය තිරරචනය කරලා අධ්‍යයක්ෂණය…

ඔන්න මමත් film එකකට සිංහල උපසිරැසි එක්කරන්න හිතුවා. මේක කොරියනනු චිත්‍රපටයක් (Torrent link දීල තියෙන්න ඉංග්‍රීසි හඬ කවපු චිත්‍රපටයට) මේ film එකේ ඇත්ත කොරියානු නම “Choi-jong-byeong-gi Hwal”. මේක 2011 තිරගත වූවක්. IMDb අගය 7.1 ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය තිරරචනය කරලා අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Han-min Kim කියන අධ්‍යක්ෂකවරයයි. 48 වෙනි Grand Bell සම්මාන උළලෙදී හා 32 වෙනි Blue Dragon සිනමා සම්මාන උළලෙදී හොඳම නළුවා හා හොඳම නිළිය ඇතුළුව සම්මාන රාශියකට මේ චිත්‍රපටය පාත්‍ර වෙලා තියෙනවා.
මේ කතාවට මූලික වෙලා තියෙන්නේ කොරියාවේ ඉන්ජෝ රජ සමයේ දී සිදු වූ දෙවන මැන්චු (චීන) ආක්‍රමණය. ආක්‍රමණිකයන් විසින් රැගෙන යනු ලබන තම නැගණිය ජා-යින් (Ja-Yin)ව ඔවුන්ගෙන් මුදවා ගැනීමට, එවක කොරියාවේ සිටින දක්ෂතම දුනුකරුවා වන නම්-යී (Nam-yi) ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වදිනවා. ඔහු දුන්නෙන් සහ හීයෙන් කරන වික්‍රමයන් රාශියක්ම මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. බොහොමයක් වෙලාවට ඔහුට තනියම තමයි ආක්‍රමණික සේනාවට මුහුණදෙන්න වෙන්නේ. බලන්න ඔහුට තම නැගණිය බේරා ගන්න පුළුවන් වේවිද කියලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
7,912 downloadsDownload War.of_.the_.Arrows.2011.Sinhala.sub_.baiscope.lk_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/24
Subtitles by
දිනුක මධුශාන්
Subtitles
76 comments
dineth
lasidu
සුජාත දියණි වගේ නේද මේක ඒ කාලේ කතාවක් එලස් බලන්නම ඕනේ ජය
lasidu
ආ.. අමතක උනා පළමු වැඩේට සුභ පැතුම් දිගටම සබ් දෙන්න
rusuru | රුසිරු
ජය වේවා ඔන්න අනිවා මේක නම් බලනවා :)
quik
thanks
wow
wow...maru :D
chandana
ela machan mey wagey awa maxxxaa
tharanga
සුපිරි කතාවක් වගේ..අපිටත් මග ඇරිලානේ මේ වගේ ඒවා... මම නම් අනිවා බලනව ජය පළමු වැඩේට ඒ වගේම තවත් හොද ෆිල්ම්ස් සබ් එක්කම ගේන්න ලැබේවා!
nuu
නියමයි !! බොහොම ස්තුතුයි
ccnp
Thanks
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
“චූටී මල්ලි”
එල මචන්
elakiri
එළකිරි මචෝ ඔන්න මේක බාන්න දැම්ම. දැන් නම් ෆිල්ම් බලනවා හෝ ගාලා .ජය
Isuru
supiri wadak 1st akata good luck
Dilan-
maxxa saho palamu subs wada walata magenuth suba pathum
h[A]s
නියමයි :) නේ පට්ට හොදේ
naleen
jaya weywa!!!
ositha
:) lassana story akak wagey :)
thusitha
mazza machan
සමීර සම් ඡේ
එල සහෝ මේ දවස්වල අලුත් වැඩකාරයෝ ගොඩයි...
අපිටත් සබ් එකක් දෙන්න හිතෙනව දැන්.... ඔබට ඡය දිනුකganidu
ජයම වේවා කිවුව් පළමු සබ් එකට
upali
thnkssss so much ...
Ksndhr
Thanks...
eraNga
mara films akak wagey balanna one
was
සුපිරි මචං පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් කිවුවා!
mihin ලංකා
පළමු සබ් එකට හොද ෆිල්ම්ස් එකක් තෝරා ගෙන තියෙන්නේ.කොහොමත් කොරියන් ෆිල්ම්ස් නියම කතා තියෙන්නේ. එහෙනම් ඉස්සරහට තවත් සබ් දෙන්න ලැබේවා කියලා පතනවා!
මාක් සුකර්බර්ග්
:/ අර පජාත දියනියි අජූත දියනියි නිසා දැන් කොරියන් කතා බාන්නත් බයයි ඒ දෙක වගේ ජරා ගොඩක් වෙයිද කියල. ඕනෙ හෙනයක් ගහන්න කියල මේක බානව. අර දෙක වගේ ජරාවක් නොවේවා කියල හිතනව. ඇක්සන් එහෙම පට්ටෙට තියේද.
chammi
Thanks machan... mekanam supirima film ekak wage... mamat banna demma. tawa tawat me wage nirmana gena enna obata shakthiya, haa daerya lebewa... bohoma sthuthieee... GOOD WORK DEAR...!
Dinuka Madhushan
හැමෝටම ගොඩක් ස්තුතියි!! මගේ පලවෙනි වැඩේ නිසා අඩුපාඩු ඇති, තවත් ෆිල්ම් එකකට උපසිරසි දාල ළඟදීම දෙන්නම්..
hh
thnxz so much :)
Bandula
meyka niyama film akak sub nathuwa baluwe aparade :( kamak na aye kattiyath akka set wela subs akkama balanwa thawath awa subs akka one
නිරෝෂ්
පළමු වැඩේට සුබපැතුම්
දිගටම කරගෙන යමු...හසිත අලහකෝන්
ගොඩක් දවසකින් කොරියන් චිත්‍රපටියක් බලන්ඩ හම්බඋනේ. විශේෂයෙන්ම පැරණි කතාවක්. “දිනුක මධුශාන්” ට සුබ පතවා පළමු උපසිරැසි නිමැවුම වෙනුවෙන්. ඉදිරියේදි මේ වගේ තවත් හොඳ චිත්‍රපට වලට උපසිරැසි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.
Praveen Geeshan
ela thanks
සමීර කරුණාරත්න
බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා සහෝ...
මේ වගේ තවත හොඳ චිත්‍රපටි උපසිරැස එක්ක අපිවෙත අනාගතයේදීත්
ගෙනේවි කියල බලාපොරොත්තු වෙනවා....
උපසිරැසට ගොඩක් ස්තුතියි...නාමල්
Tahanks sho hoda film ekak hamba une aniwa balanawa
නලියා
පළමු සබට ජය වේවා සහෝ..
දිගටම අඩවියත් එක්ක රැදෙන්න..හසන්ත වික්‍රමරත්න
සමා වෙන්න ඕනේ ප්‍රමාද උනාට, පළමු වැඩේට සුබ පැතුම් වගේම අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා !!!
kdn
ela
රොයිලි
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pubudu
Pattayi.. Thx...
wikum anuranga
sujatha diyaniyage ayya me film eke inne...he he he
Dinuks Madhushan
බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට!! මාව බයිකෝප් අඩවියට පිළිගත්ත එකට මම ගොඩක් සතුටු වෙනවා. අනිවා අයෙත් සබ් එකක් දෙනවමයි....
sohan
House Of Flying Daggers kiyana me film 1tath sub dennako ,,oya china ,korian ewata sub dena nisai kiwwe ,,ane plz mekata sub denawada
yalu ?
mudiya / මුදියා
නියමයි දිනුක.මේක අනිව බානවා.පළවෙනි වැඩේට අපේ සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!
Kumara
niyamai macho
IMESH LAKSHITHA
GODAK LASSANA FILM EKA KOREAN FILM WALATA GODAK KAMATHI MAMA HITHANAWA KOREAN FILM EKA KOREAN BASHAWENMA THIYALA SINGHALA SUB EKKA DUNNA NAM THAWATH GODAK ASAI KOHOMA UNATH ME VIDIHATA FILM TIKA APATA LABENNA GODAK MAHANSI WELA AYA INNAWA OYALA OKKOMATAMA GODAK PIN
IMESH LAKSHITHA
MOKADA DANNAWADA KOREAN BASHAWA IGENA GANNA API WAGE AYATA OYALA KARANA DE GODAK WATINAWA
udayanga
උනුසුම් සුබපැතුම් ඔබට...............
roshan
can't get to sinhala subtitle. why?
Uraj Deemantha
එළකිරි.... :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
palamu wadeyta suba pathum onna banna damma