Watch Trailer

The Calling (2014) | මරණයෙන් අවදි විය හැක්කේ ජේසුතුමන්ට පමණද? [සිංහල උපසිරැසි සමඟ]

ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ. මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ…

The Calling

ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ.

මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම තීරණය කරන්නකෝ කොච්චර අගයක් ලැබෙන්න ඕනද කියලා. නොවැළැක්විය හැකි හේතු කීපයක් නිසා මේක ගේන්න ටිකක් පරක්කු වුණා. මෙහෙමයි කතාව…

පෝර්ට් ඩුන්ඩස් කියන්නේ සාමකාමි නගරයක්. ඒත් එක්තරා මිනීමැරුමක් නිසා ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒක ගැන හොයන්න උත්සාහ කරන්නේ ටිකක් විතර මවාගත් හිනාවක් තියන පොලිස් පරීක්ෂක හේසල් මිකැලෆ් සහ රේ ග්‍රීන් කියන අය. තව බෙන් වින්ගේට් කියලා කෙනෙකුත් පස්සේ එකතු වෙනවා.කොහොමහරි පළවෙනි මිනීමැරුමේ උණුසුම යන්නත් කලින් තවත් මිනීමැරුමක් සිදු වෙනවා. මරණයට ලක් වෙන්නෙත් හාත්පසින්ම වෙනස් පුද්ගලයින්. ඒ වගේම මිනීමැරුම් දෙකකින් මිනීමරුවා නවතින්නෙත් නෑ. මේ අභිරහස් මිනීමරුවා කවුද? ඔහුගේ අරමුණ මොකක්ද? පරීක්ෂකවරුන්ට මේවා නවත්තන්න හැකි වෙයිද? ආහ්! තව දෙයක්.චිත්‍රපටයේ මැදදි වගේ තව චරිතයක් එකතු වෙනවා.එයා කවුද එයාට මොකද වෙන්නේ කියලත් ඔයාලම බලලා දැනගන්නකෝ.

ඒත් එක්කම මේ ටික ගැනත් අවධානය යොමු කරන්න.මෑතක ඉඳන් ගොඩක් කතාබහ වෙච්ච මාතෘකාවක් තමා අපි ලබාදෙන උපසිරසි වලට ලැබෙන කමෙන්ට්ස් ගාණ අඩු වීම. හැමදාමත් කියනවා වගේ. අපි හැමෝම මේක කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී.අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙ කමෙන්ට්ස් විතරයි.අපි ඔයාලට නීතියක් දාලා නෑ කවදාවත් කමෙන්ට් කළේ නැත්තම් සබ් එක දෙන්නේ නෑ කියලා. අපි බල කරලත් නෑ. අපි හැමදාමත් කිව්වේ යුතුකමක් වශයෙන් තප්පර 10ක් වැය කරලා පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා විතරයි. මොකද මමත් ඉඩක් ලැබුණු හැම අවස්ථාවකම කමෙන්ට් එකක් දානවා අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් කාර්‍යබහුල වුණත්. ඒත් හැමදාම කමෙන්ට් කරන “කළගුණ දන්නා” අය හැර අලුත් අයගේ කමෙන්ට්ස්වල නම් වැඩි වීමක් තාම වෙලා නෑ. ඉතින් මේ ටික ගැන අවසාන වතාවට හරි පොඩ්ඩක් හිතලා බලන්න.ඔයාල ළඟ වැඳ වැටිලා කමෙන්ට්ස් ගන්න තත්ත්වෙට අපිව පත් කරන්න හදන්න එපා. (කොහොමත් එහෙම වෙන්නෙත් නෑ). ඉතින් ඔයාලම හදවතට තට්ටු කරලා අහලා බලන්න. ඒ වගේම මම අපේ සබ් කරන අනිත් සහෝලගෙනුත් ඉල්ලා සිටිනවා කොහොමටවත් “කළ ගුණ නොදන්නා” අය නිසා සබ් කරන එක නවත්තන්න එපා කියලා. මොකද, “කළ ගුණ” දන්නා වටිනා පිරිසකුත් සයිට් එකත් එක්ක ඉන්නවා.

ඉතින් ඔය ටික මතක් කරන ගමන් මම දැනට සමුගන්නම්.නැවතත් ලස්සන චිත්‍රපටයකින් හමුවන තෙක් ආයුබෝවන්…

The Calling (2014) on IMDb

 

 

697 MB (HD) කොපිය මෙතනින් බාගන්න

99E2ACD49E76E9CEF69A21BB252D6244A2A5196F

1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න

919F59763C5F5FC11A37EC305B7D45EE6D0D8353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,911 downloadsDownload The-Calling-2014.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

1,911 downloadsDownload Subtitles88 KB

126 comments

  1. dilshan

    ela patti,thanks

  2. Kanchana Perera

    superb

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. නලින්

    ස්තුතියි රවී සහෝ!

    අමුතුම ආරයේ කතාවක් වගේ..

    ජය වේවා!

  5. daminda

    ela thanx. macho jaya wewa

  6. chalith k

    Thank you very much brother for sub.

  7. Dumidu ishanka

    tnx saho

  8. Hiruni

    thanx... :)

  9. Abeywickarama

    අධෛර්‍යයට පත්වෙන්න එපා සහෝ..මේක ලංකාව..අපේ මිනිස්සු ලග තිබුන හොඳ ගතිවලට උදාහරනය ඔයාලා වෙද්දි,ජරා ගතිවලට තියෙන උදාහරන තමයි ඇවිල්ලා හොරාට යන්නේ..බොරු ඕනි නෑ.මමත් මෙච්චර දවසක් ගියේ එහෙමයි..ආයෙත් එහෙම යන්නේ නෑ...

  10. Ashan ravihansa

    thankz machan sub ekata

  11. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  12. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    නියම කතාවක් වගේ නේද සහෝ?
    කොහොමත් බයිස්කෝප් තමයි මගේ ෆිලම් මෙනුව.
    මේකෙන් බලලා තමයි අපි ගොඩක් ෆිල්ම් බාගන්නේ.

    කොච්චර ඉංග්‍රීසි දැනගත්තත්, සිංහල සබ් එක්ක බැළුවාම,
    හොඳට මොලේට ජීර්ණය වෙනවා.

    Keep up the good work

  13. sajee

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  14. hashan

    niyanai

  15. pradeep Iresh

    ela ela

  16. Waruna Buluwana

    Superr malli

  17. sasanka

    patta machan supiri

  18. Rajitha

    Thanx Saho...

  19. keppaAmare

    suppa

  20. dinesh indika

    wow

  21. Suki

    Thanks wewa....

  22. chandima amarasinghe

    niyami niyami

  23. chaminda

    thanks machan

  24. widuranga

    thanx bro

  25. gayan

    super

  26. Gayan Anthony

    නියම ෆිල්ම් එකක් වගේ බොහොම ස්තුතියි

  27. “චූටී මල්ලි”

    එල සහෝ
    කමෙන්ට් ගැන නොහිතා වැඩේ කරමු
    දිගටම බ්‍රෝ
    දැන් තියෙන තත්වය අනුව නම්
    කමෙන්ට් 75ක් පන්නන්න එක්කෝ
    ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි
    නැත්තන් සබ්කරුවෙකුගෙ විශේශ කඩයිමක් වෙන්න ඔනි 50,100, වගෙ
    එහෙම වෙන්න හේතුව පෙර මෙන් නොව වර්තමානයෙ දිනකට ලැබෙන සබ්ස් ප්‍රමානය වැඩි නිසා නිර්මාන රසවිදින්නන්ගෙ
    තෝරාගැනිමෙ පරාසය පුලුල්වීම
    දීර්ගකාලීන අත්දැකීම් මත පදනම්ව කියන්නෙ හෙහ්...:D
    සබට තුති
    ඔබට ජය..............

  28. Thanu

    Thanx saho sub 1ta

  29. SHAKIL

    super..thanks

  30. Aditha Praween

    එළ කොල්ලෝ !
    තව එකක් ඉක්මනට දාමු .
    ජය !
    :D

  31. sud

    thanks

  32. Chamindu

    Ela..thankz saho

  33. Global

    Thanks Bro..!

  34. ashan

    ALA THANKS

  35. Tharaka

    comment dana aya kalaguna nodanna kenek widiyatai nodana kene kalaguna nodanna kenek widiyatai hitanna epa.
    comment karanna kiyala request karana eka sadarana illeemak.eth ehema karannati ayata " " daalama kalaguna nodath aya kiyana eken penne eka kiyana kenage tatwema tamai.

    1. රවිඳු නිපුන්

      මම දන්නවා සමහර අය ඉන්නවා කාලය ගොඩක් වටින.
      එයාලා වෙලාවක් ලැබුණු ගමන්ම කමෙන්ට් එකක් දානවා.
      සමහරවිට ඔයත් ඒ ගොඩේ ඇත්තේ..
      මම අර වචනය යොදාගත්තේ එයාලට නෙවේ..
      ඒ වචනය සැර වැඩී නම් සොරි!!

  36. chamu

    elakiri...................good job

  37. deleepa

    ෙම් වෙග් චිත්‍රපටි සබ් කරලා ෙදන ඒක ගැන ඔයාට ෙගාඩක් ස්තුතියි ඒ් ගැන අපෙග් අාචාරය ඔයාට හිමිෙවනවා ඒ්වෙග්ම ඔයාට පුලුවන් නම් පහල තිෙයන චිත්‍රපටි ටිකත් සබ් කරලා ෙදන්න බලන්න ඒ්ෙහම වුෙනාත් අපෙග් ෙනාමද අාචාරය ඔයාට හිමිෙවනවා අනික ඒයා කොෙමන්ට් දුන්ෙන් නැති නැතැයි කියලා අෙෙධර්ය ෙවන්න ඒපා අනික හැෙමා්ග ඒක වෙගයි නැ ඒ්ක නිසා ඒ්ක ෙලා්ක ස්වභාවය ඒ් ගැන තෙරුම් අරන් වැඩකරන්න නැවතත් ඉල්ලා සිටින්ෙන් පහත ඉල්ලා සිටින චිත්‍රපටි ටික සබ් කරලා ෙදන්න බලන්න

    1.BELOW(2002)
    2.THE CAVE(2005)
    3.THE FOG(2005)
    4.DARKNESS FALLS(2003)
    5.A MILLION WAYS TO DIE IN WEST(2014)

  38. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  39. Saman R

    ලාංකීය රස වින්දනයට තවත් එක් චිත්‍රපටයක් දායක කලාට ස්තුතියි. ජය ෙව්වා!

  40. Jack

    නියමයි මචෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  41. prabhath

    බොහොම ස්තූතිය සබට ම්ම් නම් ඩව්න්ලෝඩ් කරන හැම සබ් එකටම අනිවාර්යෙන් comments දානව අනිත් අයට් එහෙම කරන්න සබ් දෙන අයට එක පොඩි හරි දිරි ගැන්වීමක්නේ චූටී මල්ලි” කියනවා වගේ ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි වැඩියෙන් බාන්න ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ හැමදාම හොඳයි.මගේ හොඳ ගොඩේ නම හරි ම අඩුවෙන් තමා 2013 2014 films තියෙන්නේ. සමහරුන්ට ඇපල් රසයි තවත් අයට අඹ රසයි.හැමදාම ඇපල් කන එකා හිතනවා ඇපල් තමා රසම කියලා අඹම කන එකත් හිතනවා අඹම තමා රසම කියලා ඒත් දෙකම කාලා බලන්න ඕනේ මොකක්ද හොඳ දැනගන්න

    1. “චූටී මල්ලි”

      ආ... ඔයා ඒ ජාති 2ම කනවද..
      ඔයාට හිතෙන්නෙ මන් කන්නෙ එක ජාතියයි කියලද
      ඔව් ඉස්සර නම් එහෙම තමා, බැලුවොත් බලන්නෙ ෆයිට් තියෙන ඒවා. ෆිල්ම් එකෙ නම නෙමෙයි අහන්නෙ ෆයිට් තියෙද කියලා
      හැබැයි රොයිලි අයියා සබ් දෙන්න ගත්තට පස්සෙ මන් ඒ ගොනාව වික්කා සුදූ..
      අදටත් මන් බලපු හොදම ඒවා තමා
      The Shawshank Redemption (1994)
      The Green Mile (1999)
      intouchbles 2011
      deja vu
      තව තියෙ ගොඩාක් ඒවා පරන ඒවා
      මන් කිව්වෙ මචන් "දැන් තියෙන තත්වෙ" අනුව කියලා
      ඉස්සර නම් මචන් අලුත් හරි පරන හරි,
      නරක හරි හොද හරි
      ඔය මොන ෆිල්ම් එක දුන්නත් කමෙන්ට් තිබ්බා නමුත් දැන් එහෙම නෑ
      උබ කියන එක හරි ෆිල්ම් එකක් හොදයි කියන්න බෑ අලුත් උනු පලියට
      පරන ඒවා තියෙනවා ඊට හොද ඒවා
      හැබැයි කොච්චර උනත් අලුත් හොද සුපර්හිට් එකකට ඇරෙන්න දැන් කමෙන්ට් වැටෙන්නෙ අඩුවෙන්
      ඔනිනම් ඔයා සුපිරි පරන එකකට සබ්ස් කරලා දාන්න බලන්න එහෙම දැම්මොත් ඒකට ලැබෙන කමෙන්ට්ස් වලිනුත් යම් ප්‍රමානයක් හැමදාම කමෙන්ට් කරන අයාගෙ ඒවා බව වැටහී ඔබට යථාර්තය වැටහේවි

    2. prabhath

      ade umbata wiruddawa dapu ekak neme kollo mm oya kiyapu istira karala hri kiyala thiyenne machan
      චූටී මල්ලි” කියනවා වගේ ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි වැඩියෙන් බාන්න

      mekedi kiyanne oya gene neme yaluwa
      ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ

      me kiuwe ehema hithna wena aya gena macho oya gena nemei.mge comment eke aula

      mm meka kiuwe mge podi addakeemakin.mge yaluwek innawa meya balanne theligu film hri 2013,2014 apu film witharami moo mata wihiluth karanawa parana ewa download karanawa kiyala moo masekata serayak awith mge computer eken film aragena yanawa
      ganne 2013 2014 film witharai kohomahri mge athin 1993 tom hanksge film ekak waradeemakin 2013 apu film ekak namata save wela a kiyanne sub 1 down karaddi kalinn down karapu sub ekakta replace mm ekama extract karala ekata ara parana film ekath dala

      kohomahri mge yaluwa mala gedardkadi math ekka ekka kiuwa a film 1 hodai kiyala miniha danne eka 1993 apu ekak kiyala mkada quility ekath hodai.

      onna okai mm kiuwe araka kiuwe oyata neme yaluwa sory hitha ridunanam oya kiyala thiyena eka hriyata hri

    3. prabhath

      ade චූටී මල්ලි mm umba kiyana eka istira karala thiyenne macho.

      චූටී මල්ලි” කියනවා වගේ ෆිල්ම් එක අලුත්ම අලුත් පට්ට පහරක් වෙන්න ඔනි වැඩියෙන් බාන්න

      me oyata neme macho me me aluth ewa witharak hodai kiyana ayata .kalin dapu diga comment eka makuna.ekai
      ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ හැමදාම හොඳයි

      uba kiyana ekama thama math kiwe hitha ridunanamn sry umbata nam newe kiuwe onn hrida

      චූටී මල්ලි

    4. “චූටී මල්ලි”

      බලහන්කො ඉතින් නෙ බන් අකුරක් වැරදුනාම
      මිනිස්සු තව මිනිහෙක් කියපු දෙයක් හෝ කරපු දෙයක් වැරදියට වටහාගන්න විදිහ
      අවන්කව කිවොත් මචන්

      "ඒත් ඒක දන්න තරම තමා හොඳ ඒවා අළුත් ද පරණ ද කියලා වෙනසක් නැ හැමදාම හොඳයි"

      කියන කෑල්ල දැක්කම මට පොඩ්ඩක් තරහත් ගියා...
      ඒකයි මන් රිප්ලයි එකෙ පලමු වැකි 2 වගෙ ටිකක් සැරට දැම්මෙ
      මටත් ඉතින් සමාවෙයන් හිත රිදුනනම්
      ඔයාගෙ යාලුවට උනු දේ වගෙ දෙයක් වෙලාම තමයි මමත් පරන ඒවා බලන්න පටන්ගත්තෙ
      මන් අද ඉදන් පස්සට අවුරුදු 2ක් විතර කාලය
      ඇතුලත ෆිල්ම් 391ක් බලලා තියෙ
      ඒවගෙම ඊටත් එහ කලායක ඉදන් මේකෙ කමෙන්ට් කරන නිසයි මන් කමෙන්ට් දැමීම සම්බන්දව මගෙ කමෙන්ට් එක දැම්මෙ
      එල මචන් ප්‍රභාත්
      පුලුවන්නම් උබත් සබක් කරන්න ට්‍රයි එකක් දෙන්න...

  42. Tharindu Perera

    elazzz ahhh...
    patta kathavak vageee...
    thanks machan sub ekatahh..

  43. Oshan

    Super machan

  44. chamara buddhika

    Thanks bro.........

  45. deanuwan

    ela ela bro,thanx for sub

  46. lucky

    Thanks for Sub

  47. Vipz

    Thanks bro.........

  48. Kavindu

    sorry machan.apith ohe filme sub gannava aurudu ganak idan.ada thama comment ekak danne.sorry machanla..api ubala ekka hamadama innava (y) :) :D

  49. smeer

    thanks bro sub 1ta

  50. Naween

    උපසිරැසියට බොහොම සතූතියි රවිඳු සහෝ....

Load more comments