සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල ප්රාර්ථනා කරනව. මගේ පළමු උපරැසිය තමා මම අද අරගෙන ආවේ. ඒ නිසා මේකෙ ගොඩක් වැරදි ඇති.ඒ ගැන පළමුවෙන්ම සමාව ඉල්ලනව. 6.9 වගේ ලොකු IMDB අගයකට මේ සලරුව හිමිකම් කියනව. එහෙනම් අපි කතාව පොඩ්ඩක් බලමුකො. දෙවන ලෝක යුද්දෙ නිසා පීටර්, සූසන්, එඩ්මන් සහ ලුසී කියන සහෝදර සහොදරියන් හතර…
සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල ප්රාර්ථනා කරනව. මගේ පළමු උපරැසිය තමා මම අද අරගෙන ආවේ. ඒ නිසා මේකෙ ගොඩක් වැරදි ඇති.ඒ ගැන පළමුවෙන්ම සමාව ඉල්ලනව. 6.9 වගේ ලොකු IMDB අගයකට මේ සලරුව හිමිකම් කියනව. එහෙනම් අපි කතාව පොඩ්ඩක් බලමුකො.
දෙවන ලෝක යුද්දෙ නිසා පීටර්, සූසන්, එඩ්මන් සහ ලුසී කියන සහෝදර සහොදරියන් හතර දෙනා දුර පළාතකට යවනව. මහාචාර්යවරයෙකුගෙ ගෙදරකට තමයි යන්නෙ. එහෙදි එයාලට අමුත් අල්මාරියක් හම්බවෙනව. ඒකෙන් පුල්වන් වෙනත් ලොකයනට යන්න. ඒ තමයි නාර්නියාව. එහෙදි එයාල රජවරු. එහෙදිත් එයාලට නපුරු මායාකාරියකට එරෙහිව යුද්ධයකට මුහුක දෙන්න වෙනව. එයාල ඒ යුද්ධය ජය ගනියිද? ඒක ඉතින් බාගෙනම බලන්නකො.
තවත් උපරැසියකින් හමුවෙමු.
මීට කලින් පළකළ ලිපිය.
දැන් කට්ටිය බල්ලන එපා අද මොකෝ මේ පොඩි ළමුන්ට ගැලපෙන කතාවක් සතියෙ දවසක දෙන්නෙ කියල. ඇත්තටම මේක කාටත් එක සේ රස විඳින්න පුළුවන් මැක්සා බයිස්කෝප් එකක්. පොඩි මනෝ පාරක් දාගෙන ඉන්න ගමන් තමයි මතක් වුනේ බයිස්කෝ සිංහලෙන් තුලින් මේ බයිස්කෝප් එක දුන්නෙ නැහැයි කියල. ලෝකප්රසිද්ධ කෙටිකතා රචකයෙකු වන C.S. Lewisගේ, The Chronicles of Narnia කතාමාලාවේ පළමු පොත තමයි මේ චිත්රපටිය නිර්මාණයට පදනම් කරගෙන තියෙන්නෙ. මේ කතාමාලාවේ පොත් හතක් තියෙනවා. දැනට පොත් තුනක් චිත්රපටි වලට හරවා තිබුනත්, තුන්වැනි චිත්රපටිය නිකුත් වන්නේ මේ වසරේ අවසානයේදීයි.
කතාව කෙටියෙන් මෙහෙමයි. මේ දෙවන ලෝක යුද්ධ සමයයි. ජර්මනිය විසින් එංගලන්තයට බෝම්බ හෙලන යුගයයි. පියා යුද්ධයට ගිය, දරුවන් හතර දෙනෙකු තම මව සමඟ ජීවත් වෙයි. ආරක්ෂක අංශ මඟින් නගරයේ සිටින සියළුම කුඩා ළමුන් නගරයෙන් පිටත් නෑදෑ හිතමිතුරන් වෙත පිටත් කර යවයි. පවුලේ ලොක්කා Peter, වැඩිමහල් දූ Susan, දෙවැනි පුත් Edmund සහ බඩපිස්සී Lucy නගරයෙන් පිටත ජීවත් වූ මහාචාර්යවරයෙකුගේ නිවසට පැමිණෙයි.
නිවසේ තිබූ මහා නීති ගොඩින් මිරිකී සිටි මේ දඟකාරයෝ හතරදෙනාට නිදහස ලැබුනේ Lucy, අල්මාරිය තුල අහම්බෙන් සොයා ගත් අලුත් ලෝකයෙයි. නිදහස කීවට ඒක නියම නිදහසක්ද? කට්ටිය නොසිතූ විරූ පරිදි මේ ලෝකයේ වැදගත් චරිත බවට මොවුන් හැරෙනවා. අළුත් Narnia ලෝකයේ මොවුන් කවුද? සුවිසල් Narnia ලොවේ අනගතය කෙසේ ලියැවී ඇත්ද?
කාටත් ඉතාමත් හොඳට රසවිඳින්න පුළුවන් කතාවක්. ගොඩක් අය බලලත් ඇති. එහෙම අය මේ කතාවෙ හොඳ දන්නව. ගුණ දොස් විචාරන්ටකෝ.
9CD4AB2FC35E8F9C9468035F6FFEE1FBBCC7B457 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,030 downloadsDownload TCoN.The_.Lion_.The-W.A.T.W.2005.baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/thushanD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තුෂාන් දිමන්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුෂාන් දිමන්ත
Subtitles
68 comments
Love Doc
chamila
balala tiyenawa.... running time aka nam tikak wadie...... but thanks.......
indunil
onna demma balamu
udaya
maxxa bro....
Dar[K]
හපොයි !! මදෑ ඉදලා ඉදලා කරගත්තා :( අපරාදේ මම සිංහල සබ් එකක් හදන්න හිටියේ මේකට :( කමක් නෑ මේකේ දෙවන කොටසටවත් හදන්නම්
Dushan
mekata sinhala subs hadala nadda kawruwath
Dar[K]
කමක් නෑ ස්තුතියි ෆිල්ම් එකට
ගීතික
කාටත් රස විඳින්න පුළුවන් චිත්රපටයක්.
Akila
Thanks
Dhanuka Pathinayake
thanks machooo
අනූ
එළ ෆිල්ම් එක. ඕකෙ තුන්වෙනි කොටස ළඟදිම එන්න තියෙන්නෙ.
~RaසිකYa~
මේක නම් බලලා තියනවා ගෝල සහෝ සිංහල තිබුනනම් මරේ මරු...!
නදී
මේක මරු ෆිල්ම් එකක්.
Anonymous
\ya ya maxa film ekka meka kattiyata balanna kiyala aradana ktrnawa okkomala bagena balanako ok
.math banawaGaminda
කූල් නියම කතාව..
මේ කතාවෙ දෙවනි එකත් දාන්න.Sudara Madushan
wow මේක නියම film එක, මම ඕක e-mail එකේනුත් එක සැරයක් ඉල්ලුවා, thanks!!!
Tharindudoo
කෝ මේ රෝයිලියා,,මචෝ The Last Air Bender 1ට නම් සිOහළ උපසිරෑසි ඕනේමයි හොදේ!!!
පොඩි මෑන්
බොහොම ස්තූතී...
මමත් පස්සේ බා ගන්නවා :)buratheno
නාර්නියා පොත් ටික කියවද්දි හිතට දැනෙන ගතිය ෆිල්ම් බලද්දි දැනෙන්නෙ නෑ. පොතේ තියෙන පුංචි පුංචි කෑලිවලින් (ෆිල්ම් එකට ඇතුලත්වෙලා නැති) කතාවේ අවසානයට ලොකු බලපෑමක් වෙනවා.. කොහොමවුනත් ෆිල්ම් එකට තෑන්කූ..
ruwan
baluwane bn bt thanks bro...
AL1717
Weldone Machan >.....
Onna Magenuth Suba Pethum.. baiscope Site
Ekata Magenuth Suba Pethum....Me Movie Eka Mama Bewa... Eay Dawas Walama,
Namuth Mewenakan Hariyata Beluwe Ne...mathiya
year eka danna amathaka wunadaaaaa?????
අනුරාධ
500 ක් වූ අප වෙත ගෙන ආබයිස්කෝප් ගනනට, 500 ය 500 න්ම වැඩිකොට පිලිගන්න අපේ මල් මල් සුභ පැතුම් !!!
rohan
maxaa film eka. meke kotas 6k tiyenawa, 3k tiyenawa net eke hebey hindi dubbing :) maxxxxxxxxxxxxxxxa
kathu
ලස්සන film එකක්..! Baiscopelk ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා පතනවා..!! ෆිල්ම්ස් 500ක් ගෙනාවට 1000 වාරයක් ස්තුතියි..!!!!
Supun
sira attatama wayas bedayak nathuwa rasa windinna puluwan
සයිලන්ට් හන්ට(ර්)
සුබ පතමි. මෙය මම බාමි. මෙය ලොවෙත් නැත ලොවි ගහෙත් නැත. :) :P :D ;)
Namila
maru kathaawa mekanam.. mama balala thiyenawa...me puluwannam IRON MAN 2,Last AirBender,Iception ewwage 700mb dvdrip tiyenawanam dennako :D thankz :lol:
දඟමල්ල
මට බලන්න ඔනේ මේක...
Priyantha De Silva
මේක එළකිරි FILM එකක්. අපේ අනිත් යාළුවොත් එක්ක බෙදා ගත්ත එක ගැන ගොඩක් ස්තූතියි.
susantha
maganuth SUBA PATHUM.....fillm 1 thnxx. :cool: :)
pathum
banna danna hadanne balamu mona mulak hari athine
Ramraj
මේ ෆිල්ම් සෙටි එක ලස්සනද. මම තාම බලලා නෑ.
rohan
kiyanna beritharam lassana film ekak. thanks. sub tibbanam kiyala wedak ne
Prageeeth
patta patapata
Rashmika
ane makata sub dannako
udaya
sinhala sub eka download karanne kohomada? wenama link ekak nedda?
sameera
Thank bro..
Kulanjana Maduranga
1st sub1ka neda THUSHAN saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks...... Great work.jaya wewa....
Aditha Praween
ela saho
niyamai
digatama sub demu
:DGlobal
Thanks Bro..Ela Wadak..First Sub Ekata Mage Suba Pathum..!
නලින්
ස්තුතියි තුෂාන් සහෝ
ජය වේවා
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
පුළුවන්නම් මේකෙ 2ටත් සබ්දෙන්න :Psanka
තෑන්කු සහො මෙකේ 2 බලලා තියනවා පුලුවන්නම් කවුරුහරි මෙකටත් සබ් කරන්නකො TORQUE[2004] පට්ට මූවී එකක්
“චූටී මල්ලි”
බලලා නැ බන්
වෙලාවක බලන්ඩ ඔනි
සබට තුති
ඔබට ජය..........Saketha Pulasthi
Thanks !!!!
sudeera
සුබපැතුම් සහො පලවෙනි එකට සුපිරි එකක් තොරන් තියෙන්නේ එල එල
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)සංක
ස්තූතියි සබ් එකට.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Tharindu Perera
Niyama vadak machannn.....
palamu vadetaa suba pathanavaa bnn...
Advertisement

mama first, meka balala thiyanawa, niyama film eka