Watch Trailer

The Classic (2003) with Sinhala Subtitles | විඳවන්න නොව විඳගන්නට එන්න… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බලන හොලිවුඩ්, බොලිවුඩ් හා අහම්බයකින් හෝ බලන දමිළ චිත්‍රපටිවලට හාත්පසින්ම වෙනස් එහෙත් IMDB වර්ගීකරණයේ 7.7/10 ලබා තිබෙන ලස්සන ආදර කතාවක් රැගත් කොරියන් චිත්‍රපටියකට මෙවර උපසිරැසි දැම්මා. මීට කළින් ඔබ සියළු දෙනා රසවිඳි My Sassy Girl නම් චිත්‍රපටියත් මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගෙ මුල් නිපැයුමක්…

හැමදාම බලන හොලිවුඩ්, බොලිවුඩ් හා අහම්බයකින් හෝ බලන දමිළ චිත්‍රපටිවලට හාත්පසින්ම වෙනස් එහෙත් IMDB වර්ගීකරණයේ 7.7/10 ලබා තිබෙන ලස්සන ආදර කතාවක් රැගත් කොරියන් චිත්‍රපටියකට මෙවර උපසිරැසි දැම්මා. මීට කළින් ඔබ සියළු දෙනා රසවිඳි My Sassy Girl නම් චිත්‍රපටියත් මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගෙ මුල් නිපැයුමක් හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නැවත නිපදවූවක්.

ඇත්තටම මම මෙම චිත්‍රපටිය ගැන ඔත්තුව දුන්නෙ බ්ලොග් සහෝදරියක් වන “ෆා ද බ්ලොගී” එයාගෙ THE CLASSIC නම් ලිපියෙන්. එම ලිපිය කියවා බලා දළ අදහසක් ගන්න පුලුවන්. ඒක නිසා මම ෆිල්ම් එක ගැන මුකුත් ම සඳහන් නොකර ඉන්න තීරණය කළා. මේ IMDB එකේ තිබුන චිත්‍රපටිය ගැන තිබුනු එක් කමෙන්ට් එකක්.

– make sure to bring a box of tissues if you have a soft heart. Tears will certainly flow before and after this movie ends. However, don’t be hasty to shun this movie if you are put off by sadness/tragic twists, for there is moments of happy tears as well –

හැබැයි මම එක් දෙයක් කියන්න ඕනා. මට මෙ ෆිල්ම් එකට සබ් දාන්න සෑහෙන්න අමාරුවුනා. ලයින් ගානනම් අඩුවෙන් තිබ්බෙ ඒත් සෑහෙන්න හිතට දැනුනා. සෑහෙන පරණ අමතක වුනායැයි හිතන් හිටපු මතකයන් කීපයක් මගෙ හිත පාරපු නිසයි ඒ.

මෙහි පුද්ගල නාම පරිවර්තනය කිරිම සඳහා මට සහෝදර බ්ලොග් කරුවකු වන චමි. දේ. වා. (වාසල) සහෝදරයා ලොකු සහයෝගයක් දුන්නා. කොහොම වුනත් මම මේ ෆිල්ම් එකේ පුද්ගල නාම ඉංග්‍රීසි වලින්ම තියන්න තීරණය කලා. මොකද ඒක හරියටම තෝරගන්න අමාරු වුනු නිසා.

හොඳයි ඒ ඔක්කොම හොඳ පැත්ත කියමුකො. මෙන්න මම බැනුම් අහන ටික.

1) ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති අයටනම් මේ කතාව එච්චර දිරවන්නේ නැතිවෙයි. බොහෝම මෘදු බයිස්කෝප් එකක්.. 🙂
2) මේක 2 CD rip (1.36 GB) එකක්
3) මේකෙ සීඩ්ස් අඩුයි

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය කියල කිව්වලු නේ. බාන අතරතුර මගේ දෙමව්පියන්ගෙ නැතිව මගෙ විතරක් නහය දැමීමට කටයුතු කරයි කියා මම බලාපොරොත්තු වෙනවා. 😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි CD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

80 comments

  1. චතුරංග

    බලමු ....

    1. mihipal

      meke 1a video 1ai tiyenne bt sub 2k tiyanawa madadi wada karanna sub

  2. maneesh

    love story yak ne...aniwa baanawa...sinhala sub dammata godaak tan q...

  3. චමි.දේ.වා.

    බාන්න ...බාන්න...
    බැලිය යුතු ලස්සනම සිනමා සිත්තමක්........

  4. රොයිලි

    @ චතුරංග,

    බාලම බලන්නකෝ. සීඩ්ස් ටිකක් විතර අඩු එකට සමාවෙන සේක්වා.. ඒත් ඉවසීමෙන් බා ගත්තොත් පාඩු වෙන්නෙ නෑ.

    ඇත්තටම මමත් දැන් කොරියන් ෆිල්ම් පැත්තට වැඩි කැමැත්තක් දක්වන්න පටන් ගත්තා :)

  5. ashan kandy

    ela ela thanks... wenas deyak ne..

  6. රොයිලි

    @ maneesh,
    අන්න ඒකනේ බැලුවට පාඩු වෙන්නෙ නෑ :)

    @ චමි.දේ.වා.,
    ස්තූතියි මචෝ දීපු සහයෝගයට. :) ඇත්තටම ඔයා කියලා තිබුනු අනුක් ෆිල්ම් එකත් මම මේ දවස් වල බානවා. :)

  7. රොයිලි

    @ ashan kandy,

    ඇත්තටම ගොඩක් වෙනස්. අපේ දුකා එහෙම මේ ලිපිය ලිව්වනම් හැමෝම පොරකකා බාන්න ගනියි කියලා හිතෙනවා. :)

  8. Gayantha

    එළ එළෝ... බාමෝ.... :D

  9. රොයිලි

    @ gayantha,

    :-P

  10. චමි.දේ.වා.

    මේක මගේ හාර්ඩ් එකෙන් අයින් කරලා තිබ්බේ.ඔන්න සීඩ් කරන්න ඔනා නිසා ආයේ දාගත්තා.

    @රොයිලි,
    උඹට කියන්න මමත් දැන් නැගෙනහිර ආසියානු ෆිල්ම් බලන්න ගොඩක් ආසයි.... මම බලපු තව ෆිල්ම් වගයක් තමයි
    a moment to remember,
    Friendship,
    My Father(2009),

  11. සසික නානායක්කාර

    මොනවා වුනත් බලනවා.කොහොමවුනත් අලයක් වෙන්නැතිබව දන්නවනේ.

  12. ෆා ද බ්ලොගී

    හහ් හහ් හා බොගැම්බෝ කුෂ් හුවා...!
    තව තවත් කොරියන් චිත්‍රපට බයිස්කොප් අවකාශයේ සැරිසරත්වා...!

  13. chathurarcrc

    දවස් ගානක් ගියත් අනිවා මෙක බාලා තමා පස්ස බලන්නේ.
    රොයිලි සහොගේ වැඩෙ වචනෙන් කියා නිම කර නොහැකි තරම් අනර්ගයි.. අපි එකතු වෙලා සීඩ්ස් වැඩි කරමු.රොයිලි සහොට ජය... :)

  14. රොයිලි

    @ චමි.දේ.වා.,
    එල එල මචං, ස්තූතියි ඔත්තුවට. :)

    @ සසික නානායක්කාර,
    අන්න ඒකනෙ මචං. අපි කවදත් ජරාවල් දෙන්නෙ නෑනේ.

    @ sw7x,
    ස්තූතියි සහෝ සහයෝගයට,

    @ෆා ද බ්ලොගී ,
    ස්තූතියි අපිව දැනුවත් කළාට, ;)

    @chathurarcrc,
    ස්තූතියි සහෝ. අන්න එහෙම තමයි ඉන්න ඕනා.

  15. kathu

    එළ එළ.... ඔහොම යං..!! සැමදා ජය..!!!

  16. දිනුෂ්ක උදාර ( රොකියා )

    අපි දන්නව රොයිලි අය්යා බයිස්කෝප් එකක් දුන්නෙත් ඒකෙ අහන්න දෙයක් නෑ කියල. මමත් සාමාන්යෙන් තායි ෆිල්ම්ස් නම් බලනව. නමුත් කොරියානු ෆිල්ම් එකක් බලන්න හදන්නෙ මුල් වතාවටයි.

  17. රොයිලි

    @ kathu,
    එලකිරි :)

    @ දිනුෂ්ක උදාර ( රොකියා ),
    බලලා කියන්නකො මචං. කොහොමද කියලා. ස්තූතියි මං කෙරෙහි විශ්වාසය තියන් ඉන්නවට :)

  18. dushan

    patta bamu bamu.niyamai.roily saho,,,,,,,,,,,:-)

  19. dushan

    niyamai,,,bamu bamu... niyamai royli saho,,,,oya sub damm moth noba kohomada? :-)

  20. malith

    baami,,matu prayojanaya sadha,,seed thama pob 1ka,,ath bamiii

  21. C0dE | කෝඩ්

    ඔයාලට පින් සිද්ධ වෙන්න මෙ දවස් ටිකේ හොඳ චිත්‍රපටි ටිකක් බැලුවා.

  22. ඩිලාන්

    රොයිලි සහොට බොහෝම ස්තුතියි...

  23. රොයිලි

    @ dushan,
    බලන්නකෝ මචං. බලලම කියන්නකෝ :)

    @ malith,
    ඒක තමයි මචං. ඒත් දැන්නම් කට්ටිය බාන නිසා හොඳට බෑවෙනවා මුලට වඩා. ඉවසහන් පොඩ්ඩක්. හැමදාම මෙහෙම වෙන්නෙ නැතෝ......

    @ C0dE | කෝඩ්,
    එල එල මචං. හොඳ ඒවා දෙන්න තම අපි උපරිම උත්සහය දරන්නෙ. ඔයාත් බලපු හොඳ ඒවා තියෙනවනම් මේකට ලිපියක් එහෙම ලියන්න. අනිව අපි තැන දෙනවා.

    @ඩිලාන්,
    ස්තූතියි මචෝ. දිගටම එන්න. ඔයාලා නිසා තමයි අපිට මේක දිගටම කරගෙන යන්න ධෛර්යය ලැබෙන්නෙ.

  24. Rotiya

    හම්බො දවස් ගානක් ජOජාලෙ නතුව හිටිය නෙ.දෑන් පොරොත්තු ලේකනේ ෆිල්ම් ගොඩ.සෙරම බාන්ඩත් ඔනෙ නෙ. මෙකත් බාමුකො. අදර කතාවක් ලුනේ.හෙ හෙ

  25. ~බිன்ku~

    First at all, රොයිලෝ හිටුකෝ මට කිව්වේ නෑ නේද දැම්ම ගමං? ;)

    එලෙළ මචෝ, seeds අඩු වුණාට speed එකේ අවුලක් පෙන්නේ නෑ 300kps ගාඛට බෑවෙන නිසා. භාගත කරලා seed කරන්නම් අනිවා.

    සිංහල උපරුසි එක්ක දැම්ම ඒකට බොහොම ස්තුතියි මචං!!!

  26. චතුරංග

    ඔන්න මම බැලුවා......... හරිම ලස්සනයි... මේ වැඩේනම් ගොඩක් හොදයි. ස්තුතියි...........

  27. ashan

    ඔන්න මමත් seeds වෙන්න දා තියෙන්නෙ. upload speed 200kbps ...hikz

  28. රොයිලි

    @ rotiya,

    පෝලිමට දාගෙන බාගෙන එකයි එහෙනම් :)

    @ ~බිன்ku~,
    අනේ සමාවෙන්න ඕනා මචෝ. මට fb එකේ මැසේජ් එක දාන්න අමතක උනා. බලලා කියහන්කො. ඔන්න හොටු පෙරන්න එහෙම එපා. :)

    @චතුරංග, ashan,
    ස්තූතියි මචංලා. :)

  29. ජනුක

    එළම තමයි.. බාන්න ඕනා..

  30. ksen

    නියමයි.....

  31. Anonymous

    එල එල...ගොඩක් ලස්සනයී....හොදට අඩන්නත් පුලුවන්....

  32. kosala

    ….හොදට අඩන්න පුලුවන්
    Im cresy about this films
    thanks gave this chance to c with sinhala
    great well done .......

  33. Sameera

    man balapu hodama love story ekak...mage jeewetheta meka hodata danuna...aththatama man aduwa film eken passe....ane ehema deyak nounanam kiyala hithuna....eth ara kolla war ekedi malaya araganna giya seen eka mage hithata hodata waduna..adarayata onama minihek hoda kenekuth naraka kenekuth karanna puluwannn.....man balapu hodama love story eka....kamayen math unu minissunta niyama adara kata mewa kiyala kiyanna puluwan num aththatama man godak santhosha wenawa edata...i love this film....ME WEB SITE EKATA HAMADAMA ME WAGE FILMS DANNA HAKI WEWA>....ADULTS EWA ADU KARANNA>.....ATHTHATAMA APE DARUWAN WENUWEN ADARE KIYANNE MOKAKDA KIYALA MEWAGE DEWAL DALA PENNANNA>..BUDUSARANAI.....Sameera Dananjaya Wijerathna...

  34. visal perera

    really nice movie ...subtitles patta....uba la me karana wade maXXa ela wadak..patta wadak ...kiyala kiyanna puluwan ...

  35. mewi

    This is a really beautiful story. thank you very much for giving such a nice film. Please add more movies like this. you guys are doing a great job and keep it up.

  36. hemantha samarakoon

    රොයිලි සහෝ . . මට පොඩි ප්‍රශ්ණයක් ආවා. කෙනෙක් මේකට කමෙන්ට් එකක් දාල තිබුණා . . . 300kbps වලට එයා බානවා කියලා. ඒක ඇත්තද . .?
    මගෙ නම් 4kbps වලින් පටන් ගෙන උපරිම තියෙන්නෙ 54kbps වගෙ ස්පීඩ් එකක්.
    නියම විදිහට ඇත්ත ස්පීඩ් එක කොපමණ විය යුතුද . .?
    මගෙ 512 රැම් එක නිසාද ඒ . . .?
    ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක් තිබේද . . .?

  37. anjana lakmal

    jayawewa ,,ela kiri

  38. nirosha

    මමත් දැන් බලන්න හදන්නේ...... උපසිරස දැම්ම අයියලට ගොඩක් ස්තූතියි.

  39. ධනික | Dhanika

    ඔන්න මං බානවා... රොයිලි අයියට ජයවේවා!
    ටයිපිං ස්පීඩ් එක එන්න එන්නම වැඩි වේවා! :D

  40. Harsha

    hituwata wada godak lasanai! Thanxxxxxxxxxxxxx ,

  41. DH

    මරු site එකක්.
    දිගටම කරපන් macho

  42. lakmal

    අම්මෝ! මේක තමයි ම්ං බලපු එලම එල ෆිල්ම් 1
    ම්ං මෙක ලගදි තමා බැලුවෙ.
    මෙච්චර හොද ෆිල්ම් එක කට මෙච්චර comments අඩු මොකද කියල තමා හිතා ගන්න බැරි.
    හ්ම්ම්. subtitle වලට thanxxx

  43. Binku

    The movie is good, I liked it. but it didn't touch me like "The walk to remember". I don't know why, but the actress is same one, which I like. ;-)

  44. Dev moorthi

    එලම එලම එලම එල, ලස්සනම ලස්සනම ලස්සන, දුකම දුකම දුක ... පිස්සු හැදෙන කතවක්...
    සත්තකින්ම මේ වගේ අනර්ඝ නිර්මණවලට සින්හල උපසිරැස දාන්නත් ලොකු පිනක් තියෙන්න ඕන...

    මේ වගෙ නිර්මාණ අපිට පෙන්වන ඔයාල ඔක්කොටම ගොඩාක් පින්...

    ගොඩාක් ස්තුතියි...

  45. chanaka chana

    මාත් ගන්නවා යලුවා.. ෙගාඩක් පින්.. අපි බලලා ලබන හැම සතුටකටම ඔයාට ඔයාෙග් ජිවිෙත් හිතන පතන විදියට හැම ෙදම සිදුෙවන්න කියලා හදවතින්ම පතනවා යාලු.. නියමයි.. බුදු සරණයි..

  46. kenny

    බලලම comment එකක් දාන්නම්

  47. Jayan Chamal

    venas adara kathavalata thama kamathi venasata godak kamathi thanaks sinahal sub danamata pin

  48. blackcorde

    onna banawa....athnxxx thawa dandsa....elama thama...

  49. dineth silva

    machan mama inneth korea wala. meekanam ela film eka. ape unta mehe tiyana ela film dunnata umbala siyalu denata pin sidda weewa...!

Load more comments