Watch Trailer

The Cold Light of Day (2012) | අභිරහස් පැහැරගැනීමක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? බයිස්කෝප් එකට නිතර යන එන කෙනෙක් විදිහට මම දන්නවා බයිස්කෝප් එකෙන් මේ කරන්නෙ මිල කරන්න බැරි ලොකූ සේවයක් කියලා. ඉතින් මම තීරණය කරා සම්පත්දායකයෙක් වෙලා මේකට පොඩිහරි දෙයක් කරන්න ඕනෙ කියලා. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැරදිනම් ඇති නොසෑහෙන්න. බාරගත්තට මොකද කරගෙන යනකොට තමයි තේරුණ…

The cold light of day

කොහොමද යාළුවනේ? බයිස්කෝප් එකට නිතර යන එන කෙනෙක් විදිහට මම දන්නවා බයිස්කෝප් එකෙන් මේ කරන්නෙ මිල කරන්න බැරි ලොකූ සේවයක් කියලා. ඉතින් මම තීරණය කරා සම්පත්දායකයෙක් වෙලා මේකට පොඩිහරි දෙයක් කරන්න ඕනෙ කියලා. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැරදිනම් ඇති නොසෑහෙන්න. බාරගත්තට මොකද කරගෙන යනකොට තමයි තේරුණේ මේක මොනතරම් අමාරු වැඩක්ද කියලා. 😀 ගොඩාක් මහන්සි වෙලා තමයි බයිස්කෝප් එකේ සහෝදර සහෝදරියෝ මේ උපසිරැසි මේ විදිහට දෙන්නෙ. ඉතින් එයාලට ගොඩාක් ස්තූතියි මේ කරන අමිල සේවයට…

හරි,මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක 2012 වසරේ තිරගත උණ ක්‍රියාදාම ගණයට වැටෙන සලරුවක්. Mabrouk Ei Mechri කියන්නෙ මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරයා..සුප්‍රසිද්ධ immortals චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරපු Henry Cavill, සුපිරි නළු Bruce Wills වගේ අය මේකට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවනම් විල් තරුණයා නිවාඩුවකට ස්පාඤ්ඤයට එන්නෙ එහේ ඉන්න තමන්ගෙ පවුලේ අයත් එක්ක කාලය ගතකරන්න.එහේදි එයාගෙ පවුලේ අයව කිසියම් පිරිසක් පැහැරගන්නවා.විල් එයාගෙ පවුලේ අයව බේරගන්න කරන සටන තමයි චිත්‍රපටය පුරාවට දිවෙන්නෙ.ඒ වගේම විල්ගෙ තාත්තා ගැන ලොකු රහසක් හොයාගන්න එයාට පුළුවන් වෙනවා.විල්ට තමන්ගෙ පවුලේ අයව බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම විල්ගෙ තාත්තා කියන්නෙ කව්ද? මේ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටිය බලලා ඔයාලම හොයාගන්න :p .මේක කරන්න මට බාරදුන්න වාසල සහෝ ඇතුළු බයිස්කෝප් සෙට් එකට ගොඩක් තුති..! එහෙනම් ලගදිම තවත් උපසිරැසියක් අරන් එනකන් හැමෝටම ජයවේවා!!! 😀

The Cold Light of Day (2012) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

2E08BF3A368170DD7FE6CC0E07B19AC575111577 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,488 downloadsDownload The.Cold_.L.o.D.2012.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DenukaY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේනුක යශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දේනුක යශාන්

Subtitles

1,488 downloadsDownload Subtitles29 KB

29 comments

  1. දමිත්

    ෂහ්...එක දිගටම බයිස්කෝප් එකෙන් දීල තියෙන්නේ පට්ට පතුරු ෆිල්ම් සෙට් එකක්.
    නියමම ඇක්ෂන් සෙට් එකක් බැලුවා
    බයිස්කෝප් නිසා පහුගිය දවස් කිහිපයේ. මේකත් ඒ වගේ එකක්.
    ගොඩක්ම ස්තුතියි මේකට සබ් දුන්නු සහෝට වගේම බයිස්කෝප් අඩවියටත්.
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    සියලු දෙනාටම ජයෙන් ජය.

  2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි
    ‍සු‍පි‍රි ‍ෆි‍ලු‍මක්‍ ‍ව‍ගේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න‍වා.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නෑ.
    ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍ෆි‍ලු‍ම ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍වෙන්‍‍නේ.
    ‍ඒ ‍ව‍ගේ‍ම ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍!!!
    ‍මේ ‍ක‍රන්‍‍නා‍වූ ‍වැ‍ඩේ ‍අ‍මා‍රු‍ක‍ම ‍තේ‍රු‍නා ‍නම්‍ ‍ඒ ‍ඇ‍ති‍යි.
    ‍එ‍හෙ‍නම්‍ ‍දි‍ග‍ට‍ම ‍ත‍මන්‍‍ට ‍හැ‍කි ‍ප‍ම‍නින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!

  3. sanj

    Thanx bro

    1. supun1920

      meka sub awul

  4. Thisal

    maxxa brw

    1. Thisal

      thanx sub ekt

  5. D CRAIZY

    සබට බොහොම ස්තුතියි සහෝ....!

  6. Sisira Hegoda

    Thanks.

  7. nuwantha

    නියමයි මචන්...
    වැඩේ ලේසි නෑ,,
    ඒ වුනාට කොහොමහරි වැඩේ දුන්නා එලකිරි වගේ..
    සසුභ පැතුම් :D

  8. නලින්

    ස්තුතියි දේනුක සහෝ! කලින් බැලුවා උනත් මතක තිබ්බේ නැහැ!

    ලිපිය කියවද්ද ලාවට මතක් වුනා!

    ආායි සැරයක් දැන් සබ තියෙන නිසා නිවාඩු පාඩුවේ බලන්න ඕනේ..

    ජය වේවා!

  9. චන්දිම අමරසිංහ

    නියමයි නියමයි දිගටම කරගෙන යමු .. පළමුවැඩේට සුභපැතුම්..
    ජයෙන් ජය...!

  10. Jack

    පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
    අමාරු උනත් දිගටම වැඩේ කරගෙන යන්න.
    ස්තුතියි සබ් එකට.

  11. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  12. Udara Rajapakse(Shan)

    come on bro :) :) :)
    digatana wade karamu.... :)

  13. Madhawa

    Machan 720p YIFY copy ekata meka sync karala denna barida?

  14. “චූටී මල්ලි”

    කලින් බැලුවා මම නම්
    කමක් නෑ
    තව හොද සබ් දෙන්න මචෝ
    සබට තුති
    ඔබට ජය.......

  15. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DENUKA saho.wedi wediyen sub danna diriya shaktiya lebewa……digu gamanak yamu.jaya wewa……………

  16. tharindu

    Bohoma sthuthi saho..

  17. indika

    thnq :)

  18. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දේනුකසහෝ.. :-P
    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  19. වරුණ රංගජිත් (වරූ)

    niyanami niyamai
    thanks for sub
    jaya

  20. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    තවත් එකක් ඉක්මනටම ගේමු .
    සුභ පතනවා !
    :D

  21. රොයිලි

    බොහොම ස්තූතියි දේනුක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  24. Sach

    සබට තුති !
    ඔබට ජය !!!!!

  25. nidi

    palamu weyama sarthakai Denuka, thanks very much. issarahata thawa honda films godakin hamu wemu. jaya wewa!

  26. janaka wickramasinghe

    rip එක මොකක්ද බන් මේ ?

  27. janaka wickramasinghe

    හරි HASH TAG එක TYPE කරල ගත්තේ කොපි කරන්න බෑ