Watch Trailer

The Collective (2023) Sinhala Subtitles | යුක්තියේ සාමූහිකයන් [සිංහල උපසිරැසි]

මීට ටික දිනකට කලින් තමා මේක නිකුත් වුනේ. IMDB අගය අතින්නම් මේකට තියෙන්නේ 3.1වගේ ප්‍රමාණයක්. පොඩ්ඩක් මදි තමා. හැබැයි චිත්‍රපටියක රසාස්වාදය IMDB වලින් මනින්න බෑ. ප්‍රධාන චරිතයන් විදියට රංගනයෙන් දායක වෙනවා Lucas Till සහ Fast & Furious මාලාවෙ රෝමන්ගෙ චරිතයට පණ පොවපු Tyrese Gibson කියන නළුවන්. කතාව මෙහෙ…

මීට ටික දිනකට කලින් තමා මේක නිකුත් වුනේ. IMDB අගය අතින්නම් මේකට තියෙන්නේ 3.1වගේ ප්‍රමාණයක්. පොඩ්ඩක් මදි තමා. හැබැයි චිත්‍රපටියක රසාස්වාදය IMDB වලින් මනින්න බෑ. ප්‍රධාන චරිතයන් විදියට රංගනයෙන් දායක වෙනවා Lucas Till සහ Fast & Furious මාලාවෙ රෝමන්ගෙ චරිතයට පණ පොවපු Tyrese Gibson කියන නළුවන්.

කතාව මෙහෙමයි (Spoiler Alert): සාමූහිකයෝ (The Collectives) කියලා යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න දීප ව්‍යාප්ත සමාගමක් තියෙනවා. මෙයාලගෙ මූලිකම අරමුණ තමා අල්ලගන්න බැරි අපරාධකාරයන්ව කොටු කරගන්න එක. මේ අතරේ මිනිස්සුන්ව වෙන්දේසි කරන ජාවාරමක් කරන් යන මිනිහෙක් ඉන්නවා.

මේක නවත්තන්න සාමූහිකයෝ සෑම් කියන තරුණයට අවස්ථාවක් දෙනවා. ඉතින් කතාවෙ ඉතුරු ටික බලලම දැනගන්න. එහෙනම් මං සමුගන්නම්.

ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

7,139 downloadsDownload The.Collective.2023.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,139 downloadsDownload Subtitles34 KB

13 comments

  1. විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා සහෝ.
    උපසිරසියට බොහොම ස්තුතියි!
    දිගටම සබ් දෙමු.

  2. සුචියා

    ඒක පට්ට.
    ස්තූතියි සහෝ සබ් එකට.

  3. Buddhika Lakmal

    පළවෙනි සබට සුබපැතුම් සහෝ.... දිගටම සබ් ගේන්න හැකියාව ලැබේවා...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නිර්මාණ ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. malith madhushan

    Thanks saho sub ekata digatama karagena yamu jaya wewa

  7. Sujith

    දිගටම සබ් දෙමූ....

  8. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වගේ උපසිරැසි ගේමු. ජයවේවා!

  9. damith

    Thanks bro. Jaya wewa...!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Nishan

    Thanx bro

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.