Watch Trailer

Shark Lake (2015) with Sinhala Subtitles | මෙන්න බොලේ මෝරු ඇළේ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් අරන් මේ පැත්තට ආවා. මුලින්ම කියන්න ඕන මගේ දෙවෙනි ෆිලුමට කමෙන්ටුවකින් සප් එක දිපු ඔක්කෝටම ගොඩක් ස්තූතියි. කිව්වා වගේම ඉක්මනින් මගේ මේ උපසිරැස ඔයාලට දෙන්න පුලුවන් වුනා. ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේක 2015 තිරගත වෙච්ච ඉතාමත් ත්‍රාසජනක ෆිලුමක්. IMDB 3.6 ක…

Shark Lake (2015)

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් අරන් මේ පැත්තට ආවා. මුලින්ම කියන්න ඕන මගේ දෙවෙනි ෆිලුමට කමෙන්ටුවකින් සප් එක දිපු ඔක්කෝටම ගොඩක් ස්තූතියි. කිව්වා වගේම ඉක්මනින් මගේ මේ උපසිරැස ඔයාලට දෙන්න පුලුවන් වුනා. ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේක 2015 තිරගත වෙච්ච ඉතාමත් ත්‍රාසජනක ෆිලුමක්. IMDB 3.6 ක රේට් එකකුත් මේ ෆිලුමට ලැබිලා තියනවා. ඔයාලා මෝරුන්ගේ ෆිලම්ස් බලලා ඇතිනේ, ඒත් මේක නම් ඒ හැම එකකටම වඩා වෙනස් තේමාවක් ගන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මෝරගේ කේස් එක වෙන්නේ මුහුදේ නෙමෙයි. ඒ කොහෙද කියලා ෆිල්ම් එක බැලුවම ඔයාලටම දැනගන්න පුලුවන් වෙයි. ආහ් මේකත් කියන්න ඕන මේ ෆිලම් එකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ සුපිරි නළුවෙක් වන Dolph Lundgren. පොර ඉන්න ෆිල්ම් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ, එකෙන්ම පට්ට පට පට.

කතාව ගැන කිව්වොත් මෙහෙමයි, මේකෙ ඉන්නවා ක්ලින්ට් කියලා සත්තු අල්ලන දඩයක්කාරයෙක්. ඇත්තටම මෙයාගේ ගෙදර සත්තු වත්තක්. මෙයා මේ සත්තු තියගෙන ඉන්නේ එයාගේ චූටි දරුවත් ගෙදර ඉද්දිමයි. කොහොමහරි මෙයා පොලීසියට කොටු වෙනවා. අර පොඩි දරුවා අවුරුදු ගානක් හදාගන්නේ පොලිස් නිලධාරිනියක්. කොහොමහරි මෙයාලා ඉන්නේ ඇළකින් වටවුනු නගරයක මේ ඇළේ නොහිතපු භයානක දෙයක් වෙනවා. මේ දේට මුල් වෙන්නේ අර ක්ලින්ට් කියන හාදයා. මේ සින් එක හින්දා ගොඩක් මින්ස්සු මැරෙනවා. ඇත්තම කිව්වොත් මේ ඝාතකයෝ තමයි මෝරු. මේ මෝරු කාගෙද? කොහෙන්ද ආවේ? අන්තිමට මොකද උන්ට වෙන්නේ කියලා ඔයාලම බලන්න. අම්බානෙට බයවෙයි , ආයේ නොකිව්වයි කියන්න එපා. 🙂  🙂

ඉතින් කවුරුත් සබ් ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. 🙂 🙂 හතරවෙනි  උපසිරසි නිර්මානයත් අරගෙන ඉක්මනට මේ පැත්තට එනවා,එතෙක් ජය!!

Bullhead (2011) on IMDb

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

936B0E0FB1FB07C5C3E669B161732D0C2121790A

2,853 downloadsDownload Shark-Lake.2015.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,853 downloadsDownload Subtitles36 KB

23 comments

  1. thushara

    බොහොම ස්තුති ......තවත් අලුත් සබ් කරන්ඩ සහෝදරයා .............!!!!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. වස්සානය

    ස්තුතියි... මෙන්න බැව

  4. Thilakshana

    TV serious ekakda...?

  5. උදාර රාජපක්ෂ(ශාන්)

    elama mchn,digatama sub diyan :) :)

  6. sachith

    thanx machan

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    ඇත්තටම සුපිරි
    මේ වගේ සිනමා නිර්මාණ ගේනවාට ගොඩාක් ස්තූතියි
    සුපිරි කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!

  8. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  9. tharaka

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි. ජයම වේවා !!

  10. Kulanjana Maduranga

    niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kanishka

    Niyamai තැන්ක්ස්…

  12. Ravi Darshana

    ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට

  13. රුවන් චාමර

    හොඳ ෆිලුමක් වගේ
    සබට ගොඩක් පිං...........

  14. DASUN

    ගොඩක් ස්තූතියි සහෝදරයා…

  15. Chamee

    සුභපැතුම්.
    ජයවේවා……

  16. shanuka gunasekara

    thanks sahooo...thriller movie ekak wage.hoda copy ekak awot update karanna...good luckk.baiscope ekata jaya...

  17. රොයිලි

    බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Kasun Malinga

    නියමයි මචෝ

  19. Zucker Bug

    ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට

  20. maheeka mdusanka

    ela

  21. Ramesh

    supper

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  23. Anonymous

    deep blue see 2 (2018) sub eka plz..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.