Watch Trailer

L Storm (2018) AKA ‘L’ fung bou Sinhala Subtitles | හොර සල්ලි හෝදා දීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න උස්සගෙන ආවා 2018 නිකුත් වෙච්ච L storm 2018 මේක මම දැන් දින කීපයකට කලින් දුන්න P Storm (2019) කියන ච්ත්‍රපටියේ කලින් එක. කලින් දාපු එකට හොද ප්‍රතිචාර තිබුන නිසා හා ඇඩ්මින්වරයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි මේ දෙවනි කොටස කලේ. මේකට IMDB 6.9 වගේ රේටින්ස් තියෙනවා. ඒවගේම ගූගල් අය 79% වගේ කැමැත්ත දීලා ති…

මෙන්න උස්සගෙන ආවා 2018 නිකුත් වෙච්ච L storm 2018 මේක මම දැන් දින කීපයකට කලින් දුන්න P Storm (2019) කියන ච්ත්‍රපටියේ කලින් එක. කලින් දාපු එකට හොද ප්‍රතිචාර තිබුන නිසා හා ඇඩ්මින්වරයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි මේ දෙවනි කොටස කලේ. මේකට IMDB 6.9 වගේ රේටින්ස් තියෙනවා. ඒවගේම ගූගල් අය 79% වගේ කැමැත්ත දීලා තියෙනවා. මේක හොදද නැද්ද කියලා බලන්න පූර්ව ප්‍රචාරක පටිය බලන්න. අනික කලින් එක දාපු වෙලාවෙ මේක කරලා දෙන්න කියලා කට්ටිය ඉල්ලලත් තබුනා. මේ කලින් එකටත් වැඩිය පට්ට ලයින් ඈ……………..

මේක අයිති වෙන්නේ Drama/Thriller කියන ගණයට මේක පැය 1. 37 පුරාවට බලාගෙන ඉන්න පුලුවන් සුපිරියක් කියලා කියන්න ඕනි. මොකද මම කැමති නෑ ඔයාලා පස්සෙ පාරෙන් මම බොරුකියලා කියලා බනිනවට.

පොඩිදෙයක් කියන්න ඕනි මම දිග හෑලි ලියන්න ලොකු හැකියාවක් නෑ ….මෙන්න කතාවෙන් පොඩ්ඩක්.

මේක තනිකරම දුවන්නේ හොර සල්ලි ගැන. මේකෙ කට්ටියක් ඉන්නවා එක එක ක්‍රමයට බිලියන ගනන් සල්ලි හොරට හොයනවා.ඒත් මේ සල්ලි හොයන අයට මේවා පිරිසිදු සල්ලි කරගන්න ඕනි. මේව කරන එක ලේසි නෑ. මේවට කමිෂන් අරන් කරන වෙනම පොරවල් ඉන්නවා. ඒත් මේ එකක්වත් පොලිසියට හොයන්න බෑ.කිසිම ගණුදෙනුවක සාක්කි නෑ…වෙන විදිහක් නෑ. ඒත් පොලිසියේ අය ටිකක් කට්ටයිනේ. අපේ කලින් එකේ හිටිය පොලිස් ලොක්කා මේකට හොද ගේමක් ගහනවා.හැබැයි වැඩේ ලේසි නෑ. මේ ගතිය බලන්න මේක බා ගන්න මම කැමති නෑ කතාවේ ඉන්න චරිත කතව ගලාගෙන යන විදිහ කියන්න. මම හිතනවා මෙකෙන් ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන්. ඒන් එහෙනන් බලන්න ඈ…………..

වෙනද වගේ ම අපේ පරිගණකයේ වැඩ කරන්න දෙන්නෙ නැති එක් කෙනාවත් ශේප් කරගෙන මට මේ ගේම ගහන්න අතහිත දෙන මගේ නෝනවත් මතක්කරන ගමන් අදට සමුගන්නවා. තවත් අලුත්ම ලයින් එකක් ගේනකන්

බුදුසරනයි……………………………….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

4,835 downloadsDownload L.Storm_.2018.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් කුමාර

Subtitles

4,835 downloadsDownload Subtitles42 KB

28 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata

  2. Supun_boy

    Meka 'P storm' eke dewani ekada?

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. ninini-3

    Sub akata thanks...

  5. Bomilapiyumal

    S storm ekath පුළුවන් නම් දෙන්න
    Thanks

  6. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සහෝ සබ් එකට.. Storm සීරීස් එකේ ෆිල්ම් දෙකකටම සබ් එක දුන්නා ඉතුරු දෙකටත් පුලුවන් නම් සබ් එක දෙනවද බ්රෝ
    Z Storm (2014)
    S Storm (2016)
    ජය වේවා.!

  7. gihan perera

    ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. podda

    thanks

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රුවන් සහෝ.
    ජයෙන් ජයම වේවා!

    1. Thiran Madumal

      Z strom S strom දෙකටත් දෙන්න සහෝ..

  10. nish47

    Thanks machan

  11. viduranga

    thanks

    1. Thiran Madumal

      Z storm S storm දෙකටත් දෙන්න සහෝ.....බොහොම ස්තුතිය්..

  12. ranga11112

    Thanks Ruwan Saho....

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
    තෙරුවන් සරණයි...!

  15. thilz

    thank youuu

  16. akalankagayan

    Thnx..........

  17. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....

  18. Udara Damith Dissanayaka

    ela kiri

  19. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  20. AsithaDilruwan

    ela saho thanks

  21. nihalpujitha

    ස්තුතියි දිගටම සබ් කරන්න

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. ƊinṲka

    සබට තුති

  24. sanjeewakbg

    thanks bro...

  25. තිවංක මංගල

    thanks for sub keep it

  26. sadun@badun

    thank s bro