Conjuring කිව්වම Horror රසිකයන් අතරේ නොදන්න කෙනෙක් නැති තරම් ජනප්‍රිය වුණු සිනමා විශ්වයක් තමයි The Conjuring Universe කියන්නෙ. ඇත්තටම ජීවත් වුණු අද්භූත සිදුවීම් ගවේෂකයන් දෙපළක් වන එඩ් සහ ලොරේන් වොරන් යුවළගේ අත්දැකීම් පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වෙන්නෙ. The Conjuring චිත්‍රපට දෙකෙන්ම අපිව…

Conjuring කිව්වම Horror රසිකයන් අතරේ නොදන්න කෙනෙක් නැති තරම් ජනප්‍රිය වුණු සිනමා විශ්වයක් තමයි The Conjuring Universe කියන්නෙ. ඇත්තටම ජීවත් වුණු අද්භූත සිදුවීම් ගවේෂකයන් දෙපළක් වන එඩ් සහ ලොරේන් වොරන් යුවළගේ අත්දැකීම් පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වෙන්නෙ. The Conjuring චිත්‍රපට දෙකෙන්ම අපිව බයේ අගාධයටම ඇදලා දාපු මේ විශ්වය Annabelle, The Nun වගේ අතුරු කතා ගණනාවකින් තවත් පුළුල් වුණා.
අද අපි අරගෙන එන්නෙ ඒ දැවැන්ත කතා මාලාවේ අලුත්ම පරිච්ඡේදය. Conjuring: The Last Rites.
මේ කතාවේදී වොරන් යුවළට සිද්ධ වෙනවා එයාලගේ අතීතයේ හිටපු භයානකම යක්ෂයෙක්ට ආයෙමත් මුහුණ දෙන්න. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ දැන් එයාලා ඉස්සර වගේ නෙමෙයි. එඩ්ගේ හෘද රෝගී තත්ත්වය දරුණු අතට හැරිලා. ඒ නිසාම එයාලා මේ හැමදේකින්ම විශ්‍රාම අරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන වෙලාවක් මේක.
මේ පාර යක්ෂයාගේ එකම ඉලක්කය වෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි එයාලගේ එකම දුව ජූඩි. මේ හැමදේම පටන් ගන්නෙ ස්මර්ල් කියලා අලුත් පවුලකට සිද්ධ වෙන හොල්මනක් එක්ක. එයාලට හම්බවෙන පරණ කණ්ණාඩියක් තමයි මේ භීෂණයේ ආරම්භය වෙන්නෙ. ඒ කණ්ණාඩියයි වොරන් යුවළගේ අතීතයයි අතර තියෙන සම්බන්ධය තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය.
තමන්ගේ ශක්තිය පිරිහිලා තියෙන වෙලාවක තමන්ගේ දුවව බේරගන්න මේ දෙන්නා කරන සටන තමයි අපිට මේ චිත්‍රපටයෙන් බලාගන්න ලැබෙන්නෙ. එයාලට ඒ සටන දිනන්න පුළුවන් වෙයිද?
එහෙනම් තවත් වචන ඕන නෑ. උපසිරැසියත් එක්ක චිත්‍රපටය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,049 downloadsDownload Conjuring-The-Last-Rites-2025-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
- #2025
- #conjuring last rites sinhala sub
- #John Noble
- #Julian Hilliard
- #Must Watch
- #Offbeat
- #Patrick Wilson
- #Ruairi O'Connor
- #Sarah Catherine Hook
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #The Conjuring
- #Vera Farmiga
- #You Decide
- #මිලින්ද සුභාශ්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Anonymous
Anonymous
Thanks brother for subtitle
Sahan Gayantha
thanks a lot Malinda brother sub ekata
Buddhika laKMal
ස්තූථියි මිලින්ද සහෝ මේකට සබ් දුන්නට
Anonymous
Thanks Bro
දිල්ශාන් සචින්ත
ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Shiha
Tnx sub ekata, jaya wewa
Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Conjuring 4 : Last Rites (2025) Sinhala Subtitles | බියසුළු සොල්මන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/10/conjuring-feature.png)
thank you for the sub