Fate/stay night [Heaven’s Feel] III. spring song (2020) Sinhala Subtitles ඇනිමේ රසික ඔයාල හැමෝටම සුභම සුභ දවසක්. ඔන්න මම පොරොන්දු උනු විදියටම Fate/Stay night ෆිල්ම් සීරීස් එකේ තුන් වෙනි හා අවසාන ෆිල්ම් එකටත් සබ් එක අරන් ආවා.මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම. අඩුපාඩු තිබුනොත් කමෙන්ට් කරන් යන්න. Imdb 7…
Fate/stay night [Heaven’s Feel] III. spring song (2020) Sinhala Subtitles
ඇනිමේ රසික ඔයාල හැමෝටම සුභම සුභ දවසක්. ඔන්න මම පොරොන්දු උනු විදියටම Fate/Stay night ෆිල්ම් සීරීස් එකේ තුන් වෙනි හා අවසාන ෆිල්ම් එකටත් සබ් එක අරන් ආවා.මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම. අඩුපාඩු තිබුනොත් කමෙන්ට් කරන් යන්න.
Imdb 7.9 ක් ගන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ධාවන කාලය පැය 2යි මිනිත්තු 2කට උරුමකම් කියනවා.
ෆිල්ම් එක ගැන නම් වැඩිය මුකුත් කියන්නෙ නෑ. කලින් ෆිල්ම් දෙක බලපු නැති අයටනම් මේක තේරුම් ගන්න කොහොමටවත්ම බැරි වෙයි. ඒ නිසා Fate/stay night: Heaven’s Feel I. presage flower ෆිල්ම් එකයි.. Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly ෆිල්ම් එකයි අනිවාර්‍යෙයෙන්ම බලලා ඉන්න. ඇනිමේ ෆිල්ම් වල ඉහලම කොලිටියක් තියෙන Ufotable ප්‍රඩක්ශන් හවුස් එකේ නිර්මාණයක් තමයි මේ ත්‍රිත්වය. ඉහලම ගුණාත්මක ඇනිමේ හා ලස්සන කතාවක් එක්ක අති සුපිරි මායා සටන් බලන්න ආස කෙනෙක් මඟ නොහැරිය යුතුම ඇනිමේ ෆිල්ම් ත්‍රිත්වයක් තමයි මේ. ආදරනීය හදවත් තියෙන ආදරනීය කපල් බැලිය යුතුම ලස්සනම ආදර කතාවක් මේකේ ගලාගෙන යනවා…
ඇනිමේ රසිකයන් ආසම ඇනිමේ ෆිල්ම් කීපයක් ඉදිරියේදි මම සබ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇනිමේ රසික ඔබ රැඳී ඉන්න බයිස්කෝප් එක්කම..
එහෙනම සුපිරි ඇනිමේ එකකින් නැවත හමුවෙමු.. ගිහින් එන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.
898 downloadsDownload Fatestay-night-Heavens-Feel-III.-spring-song-2020-Sinhala-Subtitles.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Fate/stay night [Heaven’s Feel] III. spring song (2020) Sinhala SubtitlesSubtitles by
කළණ ලියනාරච්චි
Subtitles
- #2020
- #Fate-stay
- #Fate-stay night-Heaven's Feel
- #Fate-stay night-Heaven's Feel III-spring song
- #Fate-stay night-Heaven's Feel III-spring song-2020
- #Fate-stay night-Heaven's Feel III-spring song-2020 Sinhala Sub
- #Fate-stay night-Heaven's Feel III-spring song-2020 Sinhala Subtitles
- #Fate/stay night [Heaven's Feel] III.
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #You Decide
- #කළණ ලියනාරච්චි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Kavindu Nethmina
darshana
thank you sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Fate/stay night [Heaven's Feel] I. presage flower (2017) Sinhala Subtitles](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/09/Fate-Stay-Night-Heavens-Fee-1-Cover-1.jpg)

Sub ekata thanks bro