Watch Trailer

The Counselor (2013) | කෙටි මාර්ග විනාශය වඩාත් කෙටි කරයි… (18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්න හදන්නේ තවත් හොලිවුඩ් සිනමා සිත්තමක් සමගයි. අමුතු තේමාවක් රැගත් සලරුවක් ඒ වගේම ජනප්‍රිය තරු රසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. Michael Fassbender, Penélope Cruz, Cameron Diaz සහ Brad Pitt මෙහි රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටිය තුල දිව යන කතාව යම් ආදර්ශයක් ලබාදෙන්න හදනවා. ඒ තමයි කෙනකුට…

The-Counselorඅද මේ එකතු වෙන්න හදන්නේ තවත් හොලිවුඩ් සිනමා සිත්තමක් සමගයි. අමුතු තේමාවක් රැගත් සලරුවක් ඒ වගේම ජනප්‍රිය තරු රසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. Michael Fassbender, Penélope Cruz, Cameron Diaz සහ Brad Pitt මෙහි රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටිය තුල දිව යන කතාව යම් ආදර්ශයක් ලබාදෙන්න හදනවා. ඒ තමයි කෙනකුට ඕනෙම දෙයක් ඉක්මනින් ලබා ගන්න හිතුනොත් එය ඊට සමාන්තරව  විනාශයද ඉක්මන් කර ගැනීමක් බව. ඕනෙම දෙයක් මහන්සියෙන් ලබා ගැනීම සහ මහන්සියකින් තොරව ලබා ගැනීම අතර වෙනස්කම් රැසක් තියෙනවා. පළමුවැන්න එයින්  කිසිම ආත්ම තෘප්තියක් නැතිකම, ඒ වගේම එයින් හිතට තවත් බරක් පටවා ගැනීම සහ එමගින් කොයි වෙලේ තමන් වැරදි කරු වේද කියන උභතෝකෝටික ගැටලුව වගේ කරුණු කාරණා. මහන්සියෙන් තොර දෙයක් ලබා ගැනීම ගැන කෙටියෙන්ම කියනවා නම් එහි සමාජීය ව්‍යවහාරය වෙන්නේ “හොරකම” මේ දේ අපි හැමෝටම පොදුයි අපි හැමෝටම සෑම පැතිකඩක් ඔස්සේ අත් දකින්න වෙන සුලබ දෙයක්. ඉතින් වටපිටාව විස්තර කලා මදැයි නේද? මොකද කොච්චර කිව්වත් රටේ ඉහල තැන ඉඳන් පහලටම දෙයියන්ගේ පිහිටෙන් මහා සහ සුළු පරිමාණ වලින් කෙරීගෙන යන එකම දේ තමයි හොරකම. එකක් කියන්න ඕනේ ඊට සුළු පැවත්මක් තියෙන්නේ. මොකද හොරකමට වැඩි ආයුෂ නැහැ. 

ඒ වගේම මේ සලරුව තිරගතවීම ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තෝබර් 25. මේ සඳහා පිරිවැය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් දරලා තියෙනවා. ඒ වගේම මෙහි ලොව වටා අදායම විදිහට ඩොලර් මිලියන 70ක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Ridley Scott විසින්. 

මෙහෙමයි කතාව මෙහි කතාව දිව යන්නේ එක්තරා නීතිඥයෙක් ගැන ඔහු නමින් කවුන්සිලර්. මේ පුද්ගලයා කලින් විවාහ වී දෙවන වර ලෝරා නමැති කාන්තාවක් සමඟ විවාහ ගිවිසගෙන ඉන්නේ. ඉතින් මෙයාගේ තවත් මිත්‍රයෙක් ඉන්නවා මෙක්සිකෝව තුල රීනර් කියලා ඔහු සල්ලි තියෙන විනෝදයට බර පුද්ගලයෙක්. ඔහුගේ වර්තමාන තාවකාලික පෙම්වතිය තමයි මල්කිනා. ඒ වගේම කවුන්සිලර් ඉක්මනින් සල්ලි හොයන්න මාර්ගයක් හොයනවා. ඒක එතරම් හොඳ විදිහක් නම් නෙමේ. ඔහුගේ හවුල්කරු වෙස්ට්‍රේ කිව්වත් ඉක්මන් කොටයි කියලා එත් ඔහු මේ මාර්ගයට යොමු වෙනවා. එත් වෙන්නේ මොකද්ද? ඇත්තටම ඉක්මන් කොටද? කවුන්සිලර් සල්ලි හොයන්න යන ඉක්මන් මාර්ගය මොකද්ද? ඊටත් වඩා කවුන්සිලර් දකින ලෝකය තුල තවත් සැඟවුන ඊට හාත්පසින් වෙනස් ලෝක කීයක් නම් ඇද්ද? මේවා තමා ඔයාලට ලැබෙන ප්‍රශ්න. එහෙනම් ඔන්න බාරයි ඔයාලට මෙතන ඉඳන් ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

The Counselor (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

4,679 downloadsDownload The-Counselor-2013.zip250 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,679 downloadsDownload Subtitles250 KB

44 comments

  1. me

    Thanks

  2. Chathura Madusanka

    බොහොම් ස්තූතිය සහෝ උපසිරැසියට....
    අනිවා බෑමක් තමයි..
    ඔයාගේ සබක් ගොඩ කාලෙකින්..
    එල එල

  3. janaka

    ela machan...

  4. ගයාන් රූකාන්ත(ජෝනා)

    හසන්ත සහෝ කාලෙකින් ෆිල්ම් එකක් දීලා ඔන්න ගත්තා
    ජය වේවා සහෝ!

  5. Kulanjana Maduranga

    pattama 1kne.sub 1t thanks HASANTHA aiye.weldone.digatama sub demu.jaya wewa....

    1. Kulanjana Maduranga

      pls kawru hari saho kenek "Ramayya Vasthavayya(2013)- Telugu" film 1ta sub denna...........????? plsssssss......

    2. ගයාන් රූකාන්ත(ජෝනා)

      තාම එකේ හොද කොපියක් ඇවිත් නැ සහෝ.

  6. Aditha Praween

    එළ කිරි
    ඔන්න බානවා
    බොහොම ස්තුතියි

  7. ~~ප්‍රශන්න~~

    onna bawa ...

  8. Sam

    thnks...

  9. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, මෙකදෙනකම් හෙන කාලයක් බලං උන්නා..
    දැන් ඉතිං බලන්න බැරිය..
    එල හසෝ...
    ජය වේවා..

  11. jack

    නියමයි සහෝ. සුපිරි සෙට් එකක්නේ ඉන්නේ.

  12. සමීර චතුරංග

    බයිස්කෝප් එකෙන් මේක දෙනකම් උන්නේ අයියා..එල එල..මම මේ ෆිල්ම් එකක් හොයමින් උන්නේ බලන්න කියලා.බොහොම තුති!!!

  13. ශාන් විමුක්ති [විමා]

    කෙනකුට ඕනෙම දෙයක් ඉක්මනින් ලබා ගන්න හිතුනොත් එය ඊට සමානතරව විනාශයද ඉක්මන් කර ගැනීමක් බව. ඕනෙම දෙයක් මහන්සියෙන් ලබා ගැනීම සහ මහන්සියකින් තොරව ලබා ගැනීම අතර වෙනස්කම් රැසක් තියෙනවා. පළමුවැන්න එයින් කිසිම ආත්ම තෘප්තියක් නැතිකම, ඒ වගේම එයින් හිතට තවත් බරක් පටවා ගැනීම, මොකද එමගින් කොයි වෙලේ තමන් වැරදි කරු වේද කියන උභතෝකෝටික ගැටලුව

    සිරා කතාව හසෝ
    සබට බොහොම ස්තුතියි :)

  14. Shakil

    super bossss

  15. Ashan ravihansa

    ela vadak ayya

  16. chami

    thnxxxxxxxxx

  17. indika

    thnq :)

  18. ගමයා

    කාලෙකින් පස්සෙ අලුත් එකක් බස්සලා තියෙන්නේ
    සුපිරි නිර්මාණයක්
    සබට ස්තුතීයි..

  19. Oshan Manupiya

    එල මචං :)

  20. “චූටී මල්ලි”

    එල එල
    හොද එකක් වගෙ
    බ්‍රැඩ් අයියත් ඉන්නවා හෙහ්.
    සබට තුති
    ඔබට ජය.........

  21. Sanjaya

    Thankxx Saho....

  22. fatta vagee sahootharindu

    Supiri film ekakvagee sahooo....danma gannava ehenammm...inna kattiyath supiri...thanks sub ekatahh sahoo...

  23. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේක නම් සුපිරිම මුවි එකක් ඒ කියලා අහලා තිබුණා....දිගටම දෙමු.ජය​! :P :P :P

  24. Leo_daMitH

    paharak wage...onna banawa...thawath digatama sub denna shaktiya lebewa...thanx macho

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  26. amila roxx

    thnkzzzzz sahoooooo

  27. Chami

    thanks...

  28. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  29. නලින්

    නියමයි හසන්ත අයියා

    සුපිරි කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

  30. Siraj

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍අ‍යි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  31. dinushan

    thanks bro smallvill kiyala tv serious 1k tiyanwa plz sub dandakoooooooooooooooooooooooooooooo

  32. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්න නිදහසක් ලැබුනේ. අනිවා බාගත්තු ගමන් බලනවා. දෙනකම්මයි බලාගෙන උන්නේ. ජය෴෴ :P :P

  33. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  34. fazal

    Machan 450 copiya hodaida?

  35. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  36. Nandana

    Thank You Hasantha.

  37. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  38. Dhananjaya Nuwan

    නියම ෆිල්ම් එක..ජය වේවා!!!!!

  39. RC

    superb

  40. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  41. Tharindu Athukorala

    thanx aiya

  42. Manohari

    Godak sthuthi.. Jaya wewa!