ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්. මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතා…
ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්. මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතාමත් ඉහල අයි එම් ඩි බී අගයකුත් හිමි වෙලා තිබෙනවා ඒක අයි එම් ඩි බී දර්ෂකයේ 6.8 ක අගයක්. ඒ වගේම මේ අධ්‍යකවරයා විසින් තමයි Who Am I, New Police Story, Shaolin වැනි දැවැන්ත සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ . මම දුවරටත් මොහු ගේ සිනමා නිර්මාණයන් ගැන ඔයාලට මතක් කරන්න ඕන වෙන එකක් නැනේ .
එහෙනම් යහාලුවනේ අපි පම්පොරි ගහන එක නවත්තලා පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. මේ බයිස්කෝප් එක ගලා ගෙන යන්නෙ පොලීස් නිළධාරියෝ තිදෙනෙක් වටා. ඔවුන් පොලිස් නිළධාරියෝ වුනාට ඔවුන් තිදෙනා හොදම යහලුවන් ඔවුන් පැවරිලා තිබෙනවා යම් රහස් මෙහෙයුමක් ඒ ආසියාවේ සිටින විශාලම කුඩු ජාවරම් කරු වන ඔලු අටේ බුද්ධා නමින් හදුන් වන කුඩු රජාව කොටු කර ගන්න එක .මෙම මෙහෙයුමේදී ඔවුන් තිදෙනාට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
කවදාවත් හිතපු නැති දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොහෝ දේවල් අහිමි කර ගන්න සිද්ධ වෙනවා. ජිවිත වලින් වන්දි ගෙවීමට සිද්ධ වෙනවා. මම මේ සිනමා නිර්මාණය පිළිබදව ඔයාලට වැඩි දුර කියන්න යන්නෙ නැහැ. ඔයාල මේක නරබලම දැන ගන්න කෝ මොවුන් තිදෙනාට මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මොන මොන බාධක වලට මුහුණ දෙන්න වේවිද කියලා.. එහෙනම් යාලුවනේ මේක බලන ගමන් පොඩි අදහසකුත් කොටලා යන්න කියලා මතක් කරන ගමන්ම.. තවත් සුපිරි සුපිරි සිනමා නිර්මාණයකින් නැවත හමුවෙන තුරු සමුගන්නවා..බයිස්කෝප් එකට ජය..
52B630B44DAFE3DBBED292EDF70854196E74FC38 5c9fb0844356e4007e35c1bff5913f7572589487 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,895 downloadsDownload The-White-Storm-2013.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
41 comments
Chathura Madusanka
Sajith
Nice !!! ඔන්න Download වෙන්න දැම්මා...
fatta vagee sahootharindu
Fatta vagee sahooo..danma banavaaa onnaa...thanks sahoo sub ekatahh...
kshan
ඔන්න Download වෙන්න දැම්මා…
Nilanka
meka num maxxa film ekak wage. thanks saho sub walata. jaya weewa!!!!!
සමීර චතුරංග
හොඳ එකක් වගේ..වෙලාවක් ලැබුණ ගමන් බලනවා.ජය!!
Bobby
Thanks friend. I wish you good luck
Bobbydilshan
pattai wage,onna saho bewa
මුදියා
මරු එකක් වගේ.
බලමුකො එහෙනම් යාළුවො තුන් දෙනාගෙ වැඩ.
නියමයි යුශාන්.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!shishan
me fillm eka korean ekkanam nemei aaa,,,
ela ela..nalaka
thank u bro..
හර්ෂ ලහිරු
ස්තුතියි යුශාන් සහො :D ජය
dinesh
film ekanam patta eketh pattama thamai sub ekata nomu nomu kamsaa hamnidaa
me
Thanks
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි යුශාන් සහෝ උපසිරසට
Nira (NIRANGA)
Elakiri. thanks for sub ayye. jayawewa.!
dinesh
ela
duminda
apita koriyan france & british gangster fillm wedi wediyen laba denna kiyala saholagen illanawa meka maxxa thanks
Dharshamal
ela mcn me down karana gaman
vihaga
pattai..digatama denna.
“චූටී මල්ලි”
එල එල දෙනකම් උන්නේ.......
තව සබ්බ් කරමු යුශා
සබට තුති
ඔබට ජය.........Sanjaya
Thanks Saho..... Supiri film akak
amila roxx
thnkzzzzzzzzzz
tikiri
thx
sahooo
patta ekaka vageNelson Rodrigo
Hood Post Friend, Thanks!
danushka
thanks machan,,jaya wewa!!!
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. පට්ට කතාවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
rohan
this is'nt korean movie. it is chineese. but gud one.thnx.
Sam
nice one machan
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
dinesh
kivath vage patta film ekath thamai saho sub akata thanks
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍janaka
මචං ෆිල්ම් එකක් දාද්දි හරියට විස්තර ටික දාපන් කොල්ලෝ , මේක korean ෆිල්ම් එකක් නෙවෙයි chinese එකක් .
P.K
Thanx for the sub saho...
Janith Sachintha
thanks for your sub
kiyala wedak na kollo ohoma yanDewadithya
Thanks for Sub!
Shehan putha
Thanks bro
Hiranhiru
ස්තුතියි උපසිරැසියට..
ජයවේවා...!blackLion007
┊┊┊┊
┊┊┊☆
┊┊ *
┊┊
┊☆ °
*
Thanks For The Subtitle !!!!!!!!!malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
මේකේ දෙවෙනි කොටසටත් උපසිරැසි දෙන්න
Advertisement
![The White Storm (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/The-White-Storm.jpg)

මරුනේ සහෝ.අනිවා බෑමක් තමයි