Watch Trailer

The D Train (2015) With sinhala subtitles |තරුවක් සොයා….[සිංහල උපසිරසි සමඟ]

2015 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 3ක් වැය කරමින් නිපදවන ලද comedy-drama ගණයට වැටෙන චිත්‍රපටයක්. විකට නළු ජැක් බ්ලැක් සමග කඩවසම් ජේම්ස් ම’ර්ඩ්සන් රංගනයෙන් දායක වන සිනමා නිමවුමක්. කතාව දෙසට හැරුනොත්, ප්‍රධාන චාරිතය ඩැනියල් ලෑන්ඩ්ස්මන් (ජැක් බ්ලැක්). වසර 20කට පෙර පාසලෙන් ඉවත් වූ උපාධිධාරිය…

The D Train (2015)

2015 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 3ක් වැය කරමින් නිපදවන ලද comedy-drama ගණයට වැටෙන චිත්‍රපටයක්. විකට නළු ජැක් බ්ලැක් සමග කඩවසම් ජේම්ස් ම’ර්ඩ්සන් රංගනයෙන් දායක වන සිනමා නිමවුමක්.

කතාව දෙසට හැරුනොත්, ප්‍රධාන චාරිතය ඩැනියල් ලෑන්ඩ්ස්මන් (ජැක් බ්ලැක්). වසර 20කට පෙර පාසලෙන් ඉවත් වූ උපාධිධාරියෙක්. 1994 වසරෙන් පාසලෙන් ඉවත් වූ ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්. දැනට ඩැනියල්ව බොහෝ දෙනක් හදුන්වන්නේ ඩැන් විදියට. ඩැන් දැනට දුරකථන උපදේශන ආයතනයක සේවය කරමින් සිටිනවා. 1994 වසරේ පාසලෙන් ඉවත් වූ සියලු දෙනා එක්ව යලි එකතු වීමේ සාදයක් පැවැත්වීමට සූදානම් වෙනවා. සාමාන්‍යන් ඩැන් ව එතරම් අනිත් අය ප්‍රිය කරන්නේ නැහැ, ඒ නිසා පාසල් කාලයේ පාසලේ සිටි කඩවසම්ම තරුණයා ඔලිවර් ලෝලස් (ජේම්ස් ම’ර්ඩ්සන්) ගෙන්වන්න ඔහු තිරණය කරනවා. දැනට ඔහු වෙළද දැන්වීම් වල නිරුපන ශිල්පියෙක් ලෙස සේවය කරනවා. ඔහුව යලි හමුවට ගෙන්වීමෙන් සියලුම දෙනාගේ පැමිණීම සාදය සඳහා ලබා ගැනීම සහ ඔහුට ලකුණු දමා ගන්න තමයි මේක කරන්නේ.

අවසානයේ ඩැනියල් හොලිවුඩ් වලට ව්‍යාපාරික චාරිකාවක් යොදා ගන්නවා ඔහුගේ ප්‍රධානියා සමග. එහිදී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් දෙනෙනාම හොදින් මත් වනවා, අවසානයේ ඩැන් ලෝලස්ව යලි හමුවට ගෙන්වා ගැනීම සදහා කැමැත්ත ලබා ගන්නවා, ඒ දේ සිදු වන්නේ දෙදෙනා අතර සිදු වන අනියම් ලිංගික සම්බන්ධයක් නිසා. කතාව අවසානයේ සියල්ල නොසිතු ලෙස වෙනස් වනවා. නරබන්න, රසවිදින්න, මීලග උපසිරැසියෙන් හමුවෙමු, ස්තුතියි!!!!!

 

The D Train (2015) on IMDb

 

 

804 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

F6A7951B4DB8E3C9DA4DCEDA9656515D9FF01F56

1.63 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

A1C83E8CE096F2A9357D4EC60B748B4F178DF0A6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,234 downloadsDownload The-D-Train-2015-baiscoplek.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/WP_20150927_012-e1452824090426.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිනෙත් සේනානායක

Subtitles

2,234 downloadsDownload Subtitles98 KB

8 comments

  1. Pateque

    Ada mama eka. niyama kathawak wagei. niyamaii

  2. හසන්ත මාලිංග

    උපසරැසියට බොහෝම ස්තූතියි සහෝ...
    ජය :D

  3. indika

    බොහෝම ස්තූතියි..

  4. Chaturange

    Thanks Machan...Puluwannam Mewwatath sub denna....The Big Short / Room / Joy....Me films walin samahara ewwa OSCAR Nominees...

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Dulanga

    Thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P