Watch Trailer

Shaft (2019) Sinhala Subtitles | වසර 19 කට පසු ඔවුන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට තමයි මේ උපසිරැස රැගෙන එන්නෙ. හරියට මෙය අවුරුදු 19 කට පස්සෙ එන්නෙ. ඒ කියන්නෙ මෙහි 2000 වර්ෂයෙදී තවත් චිත්‍රපටයක් නිකුත් වුණා. ඒක බලල නැත්තම් දැන් බලන්න කියලා කියනවා. මොකද එතකොට පුළුවන් වෙයි චරිත ගැන ටිකක් දැනගන්න. ඒ කොහොමහරි මෙය නිකුත් වුණේ 2019 වර්ෂ…

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට තමයි මේ උපසිරැස රැගෙන එන්නෙ. හරියට මෙය අවුරුදු 19 කට පස්සෙ එන්නෙ. ඒ කියන්නෙ මෙහි 2000 වර්ෂයෙදී තවත් චිත්‍රපටයක් නිකුත් වුණා. ඒක බලල නැත්තම් දැන් බලන්න කියලා කියනවා. මොකද එතකොට පුළුවන් වෙයි චරිත ගැන ටිකක් දැනගන්න. ඒ කොහොමහරි මෙය නිකුත් වුණේ 2019 වර්ෂයෙ ජූනි මස 11. මේ වෙනකොටත් IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 31% වැනි අගයක් අරගන්න සමත්වෙලා තිබෙනවා. රංගයෙන් දායක වෙන්නෙ Jessie Usher l Richard Roundtree l Samuel L. Jackson l Regina Hall l Alexandra Shipp l Method Man යන කළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ජුනියර් කියන්නෙ අවුරුදු 20 කින් තමන්ගෙ තාත්තගෙන් ඈත්වෙලා හිටපු කෙනෙක්. තාත්ත කෙනෙක්ගෙ ආදරේ ලැබුණේ නැති කෙනෙක්. ඒත් ඉතින් මැරිලා නෙමේ. තාත්ත කෙනෙක් හිටියත් එයාගෙන් ආදරේ ලැබුණේ නැහැ.ඒ මොකද කියනවා නම් පොඩි කාලෙම ජුනියර්ගෙ අම්ම තම දරුවාව ඈත් කරනවා. මොකද ජෝන් කියන්නෙ යන යන තැන ප්‍රශ්ණ අරගෙන එන කෙනෙක්. ජුනියර් අත දරුවෙක් කාලේදී වෙඩි තැබීමක් සිද්ධ වෙනවා ජෝන්ට. එවෙලේ ළමයි සහ එයාගෙ බිරිඳ ඉන්නෙ කාර් එක ඇතුළේ. ඉතින් මෙන්න මේ හේතුව නිසාම මායා ළමයත් අරගෙන ඈතට යනවා. කාලයක් ගෙවිල ජුනියර් දැන් වැඩ කරන්නෙ FBI එකට. මෙයාගෙ හොඳම යහළුවා දවසක් මරල දානවා. හැබැයි පොලීසියෙ කට්ටිය හිතන්නෙ මත්ද්‍රවය නිසා කියලා. මොකද ඒ කට්ටියට පෙන්වන්න ඕන කරේ එහෙමයි. නමුත් ජුනියර් වැඩේ නවත්තන්නෙ නැහැ. තමන්ගෙ යහළුවට කරපු දේ ගැන තදින්ම හොයනවා. ඔන්න කොහොමහරි මෙයට පොටක් පෑදෙනවා. හැබැයි හෙන බයානකයි. මොකද ඒ හැමදේම යොමුවෙන්නෙ බයානක කල්ලියකට. ඉතින් මෙයට ඒක කරන්න බැරිවෙන නිසා යනවා අවුරුදු 20 කින්වත් දැකපු නැති තාත්තව හොයාගෙන. ඉතින් ඊට පස්සෙ මොකක් සිද්ධ වෙයිද? ජුනියර්ට මේක කරපු කට්ටිය අල්ල්ගනන් පුළුවන් වෙයිද? එහෙනම් ඉතින් අවසානය තෙක් බලන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

16,364 downloadsDownload Shaft-2019.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,364 downloadsDownload Subtitles65 KB

73 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro subekata...

    1. darshanasandaruwan

      Walas moona

  2. lahiru.priyankara

    සබ් එකට ස්තූතියි!!!!!

    1. gihan perera

      ස්තුතියි සහෝ.....මම මේක බැලුවා.පට්ට කතාවක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....තව අලුත් ෆිල්ම් ඇවිල්ලා තියනවා yts site එකේ...පුළුවන් නම් ඒවාටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ....ජය වෙිවා.....

  3. Sanjeewa2010

    thnxxxx

  4. Bobby

    Supiri. Thank you very much.

  5. dx12

    Ubanm patta bro
    Thanks bro sub ekta machan good luck

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      PSA x265 HEVC is better than other movies Rips.....

  7. Rmadushanka

    thx... for sub

  8. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  9. 1997avishka

    Thanks bro

  10. darshana100

    thanks saho budusaranai

  11. Sandarunimsara

    Sub ekata tnx bro

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  13. MAALnath

    Thanks ...............good luck ................

  14. jagath55

    Thanks

  15. arawindasunimal

    THANKS YAALU..............

  16. sanjeewakbg

    Thanks bro..

  17. Athula

    Thanks ...

  18. navindu nimantha

    thanks broo

  19. D.Chamara

    bohoma sthuthi sahooo

  20. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ආපු දවස් වලම බැලුව මේක....
    දිගටම සබ් දෙමු...

  21. gayanmagee

    thanks

    1. Piumi ann

      සුපිරිම වැඩක් සහෝ ... දිගටම ඔයගේ sub බලාපොරොත්තු වෙනවා.. ජයසිරි ...

  22. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  23. malithdinushiyan

    mega ekan ganna file eka kohetda yanne bro

    1. ලහිරු ප්‍රසාද්

      documents walata

  24. kapila27

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. Pramukmili

    thanxx bro..........

  27. dinesh hapuarachchi

    Thanks

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. wnrodrigo

    Good work friend, Thanks!

  30. Dimuthu lk

    Thanks

  31. Hemal

    Thank You. I waited long time for this

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR ආවාම අප්ඩේට් එකක් දෙන්න..ජය වේවා..බුදුසරණයි..!

  33. Kapila4499

    thanks for sub

  34. thilz

    thank youu

  35. podda

    thanks

  36. Ravin

    thanks

  37. Nandana_kumara

    Tu

  38. Sandeepmadushan

    Thanx saho.. supiri

  39. Nandana_kumara

    Tu brother

    1. santhusha319

      Thanks සහෝ

  40. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. kuma.lk

    Thank You .....!

  42. RuwanLakshan93

    ස්තූතියි සහෝ ජය...!

  43. AsithaDilruwan

    ela saho thanks

  44. Sajithlakshan

    thanks ................

  45. Kanchaka

    Thanks bro

  46. randima Isuru

    Ela kollo

  47. Chamil-kumara

    ස්තූතියි මචං .අමුවෙන්ම දීලා තියෙනවා sub.එතකොටයි නියම රහ.thanks මචං

    1. darshanasandaruwan

      Amuwenma dunnada????? Nodakin wesige putha. Amuwenma dental ethi thoge ammata. Rasainam kaapan

  48. mindika

    Thanks !!!!!!!!!!!!

  49. Shehan putha

    Thanks bro

  50. Pradeep Pasqual

    Thanks for sub..!!!

    1. Prasannalj

      Elama

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.