Watch Trailer

The Dark Knight (2008) Sinhala Subtitles | සටනට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් සිංහලෙන් තුල දක්නට නොලැබුනු, ලෝකෙ නිකුත් වුනු පිස්සුම බයිස්කොප් එක මෙක. ඒවාගෙම වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනක…

බයිස්කොප් සිංහලෙන් තුල දක්නට නොලැබුනු,  ලෝකෙ නිකුත් වුනු පිස්සුම බයිස්කොප් එක මෙක. ඒවාගෙම වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනකන් බැලුවා.

නමින් Dark Knight, ප්‍රධාන චරිතෙ Batman. ප්‍රධාන හතුරා Joker. සිනමා ලෝකෙ පළවෙනි වතාවට වෙන්න ඕනා කතාවෙ වීරයා Batman ට වඩා කතාවේ හතුරාගෙ චරිතය වන Joker චරිතය ඉස්මතු වුනේ. බැට් මෑන්ට මෙහිදි පණපොවන්නෙ කවුරුත් දන්න Christian Bale වන අතරම, චරිතාංගකරණය තම මුලික විෂය කරගත් Heath Ledger විසින් Joker ට පණදෙයි. මෙය IMDB අගය 8.9 ක් ලබාගනිමින් ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 8 වැනි ස්ථානයේ පසුවෙනවා මේ වෙනකොට. තවද, ලොකයෙ හොඳම බැංකු මංකොල්ලය ‍රැගත් චිත්‍රපටිය ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්. ඒකනම් බැලිය යුතුම දර්ශනයක්. මොකද බැංකුව මංකොල්ලකා සල්ලි මළු පටව ගැනිමෙන් පසුව Joker විසින් ඔහුගෙ අත්උදව්කරුවන් සියල්ලට වෙඩි තියයි. හැම විටම තනියෙන් කටයුතු කරන නිසාම Joker ව ඇල්ලිම බැට්මෑන්ට සැමවිටම අභියෝගයක් වුනා.

නමුත් මතක තබාගන්න, අපි දැකල තියෙන අනික් වීරයො වගේ බැට්මෑන් ට සුපිරි බලයන් නැහැ, ඔහු තම හැකියාවෙන් වැඩ දෙන වීරයෙක්. ක්‍රියාදාම ජවනිකා වල අඩුවක් නැති The Dark Knight, නියමකාර නිර්මාණයක්.

වැදගත් යමක් කියන්න තියෙනවා, ජෝකර් ගේ චරිතට පණපොවන අතරතුර Heath Ledger හදිස්සියේ මිය ගියා. ඒ ඔහුට ලබා දුන් ඖෂධයක් අධික ලෙස ශරීරගත වීම නිසා. මිය ගියාට පසුව The Dark Knight හි Joker චරිතය වෙනුවෙන් ඔහුට හොදම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වුනා.

ලිපිය – මංගල සුබසිංහ (KOK)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

75,813 downloadsDownload The.Dark_.Knight.2008.Sinhala.Sub_.zip281 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

75,813 downloadsDownload Subtitles281 KB

236 comments

  1. chamath

    onn asaho ada man 1.ela onna math meka banna hadanne thanks saho ballama thawa coment danamko he he he he :P

  2. අකිල ප්‍රනාන්දු

    ඔන්න අදත් මම එක හොදේ....ඔන්න ඉතින් බාන්න දැම්මා මේ දවස් වල මගේ මුවි මැසිම වැඩක් නැතුව ඉන්නවා. එයාට වැඩකුත් තියෙන්න ඕනේ නේ... :) ජයවේවා සහෝ!

  3. අකිල ප්‍රනාන්දු

    අය්යෝ මගේ බ්‍රව්සරය මාව කෑවනේ ...කමක් නෑ ඔන්න මම 2ක හොදේ

  4. අමල් ප්‍රසාද් සමරවීර

    mama 4 ada huryyyyyyyyyyyyyy

  5. chamila

    meka kalin baluwo......... salt walata sinhala sub nathuwa baiscope epooo.........

  6. අනු

    මම 5 නියමයි.
    ඔන්න බානවෝ...

  7. අමල් ප්‍රසාද් සමරවීර

    හොද වෙලාවට කලින් බැලුවෙ නැත්තෙ.. එල එල.. තන්කූ වේවා හැමෝටම!!

  8. Rumesh (HBK)

    mmath meeka balala thiyanawa.heath ledger ge actin nam kiyal wedak ne.

  9. නිලන්ත

    මම බැළුවා. හරිම ලස්සන පින්තූරයක්.(picture)

  10. Namila

    ගින්ඩර .....එල එල... තව එලම ෆිල්ම්ස් දාන්න හොඩේ ;)

  11. Udaya

    maxxa film ekk thanks....

  12. DjAT

    එල එල මචන්ල
    ඩන් අපිට සින්හලෙන් type කරන්න පුලුවන් :D

  13. Anonymous

    නියමයි, බොහොම ස්තුතියි

  14. sameera

    search butten එකක් දැම්මනම් හොදය නේද

  15. kathu

    මෙක බලපු නැති කෙනෙක් ඉන්නවද..?? එහෙම නම් දැන්ම download වෙන්න දාන්න.. බලල නැත්නම් වැඩක් නෑ..!

  16. uda

    එළ කිරි හොඳේ!! තන්කු තන්කු
    මාත් අනිවා බානව
    බයිස්කූප් එකට ජය වේවා!

  17. Shan

    elama film ekak wagee..onna math banawa 17 weniyta.kamak naha...7 ta kalin 1 thiyenawane..hikzz

  18. විකියා

    ආ...මම මේක බැලුවා...පට්ට එකක්..අනිවා හැමෝම බලන්න...
    ලස්සන නිර්මානයක්..!

  19. Derange Hermit

    Robin Hood (2010) - රොබින් හුඩ් සහෝ ලියලා ඉවරලු තතුදත් ආරන්චි මාර්ග පවසයි :D :D

  20. Matrix

    Watched few yrs ago, will watch again, tnx bro.

  21. ashan kandy

    apo meka hena paranai ne... :D

  22. අමල් ප්‍රසාද් සමරවීර

    බලන ගමන් ඉන්නෙ.. කෝ?? අද කස්ටිය ටිකක් අඩුයි වගේ??

  23. Asitha

    ඔන්න මම තමා අද 23. හෙට 1 වෙන්නම්කෝ...
    තෑන්ක්ස් සහෝ එලකිරි මූවි එකට..

  24. ishara

    my favorite movie

  25. Asitha

    Predators, Robin Hood
    කවදද මචෝ දාන්නේ.... අනේ ඉතින් ඉක්මනට දෙන්නකෝ
    මචෝ..... අගේ නොකර...

  26. $uvin

    mekath balala nath nam ithin wadak naaa..... loweth naa!!!!

  27. KOK

    සොරි වෙන්ඩ ඔනෙ Predators නම් මගෙ ගාව sub කරල නම් ඉවරයි. කොපියක් නම් ලගකදි copyයක් එන පාටක් නැහැ ටිකක් ඉවසන්න Comments ටිකකට නම් ස්තුතියි

  28. අනුරාධ

    Heath Ledger අති විශිෂ්ඨයි, මම කියන්න දන්නෙ එච්චරයි....අපරාදේ, මෑත කාලයේ ලෝකයට අහිමිවූ අතිම විශිෂ්ඨ චරිතාංග නළුවෙක් !!!

  29. Uraj Deemantha

    ඔන්න ඉතින් නොබා ඉන්න බැරි වෙන විදිහට ලිපිය දාලා.... :D දැන් ඉතින් මොන හිතකින් මේක නොබා ඉන්නද .....!! :)

  30. shiwantha

    බොහොම ස්තුති මචන්

  31. AL1717

    Meka Nam Api Eay Dawas Wala Wela Nokedi,Balcony Eke Pora Kala Balapu Heti ;)Mathak Wenawa.... :D :D :D

    Etthatama Supiri Film Ekak.
    Thanks Macho Post Ekata...

  32. සමන් කලුබෝවිල

    එල,,,එල,,උදෙන්ම බාන්න ඩැම්මා
    ....හවසට room එකට ආපු ගමන් බලනවා
    thankx.... :)

  33. BIGDizz

    මරු එල එල maxxa.

  34. sajith

    OYA THIYENNEE RASTHAA MOVIE EKAK.... KIKKMAA THAMA AIYEEE,,,, BOHOMAA STHUTHI.. AIYEEEEEEEE

  35. Danula Damsara

    ela ela tawa dennako..

  36. Anonymous

    maru maru

  37. Ramraj

    එළ මම බැලුවා.

  38. prasad

    මම හිතන්නේ මේ චිත්‍රපටියට ද ඩාර්ක් නයිට් නෙමේ ද ජෝකර් කියල දැම්මනම් මරු....තැන්ක්ස්

  39. sampath

    maxxxxama film akak aye loweth na.thnx sub akata

  40. dasun

    wow..supiri machan film aka

  41. Isuru

    Niyamaaaaiiii.....thank u!!Thank u!!!!THANK U!!! ......JAYAWEWA...!!!

  42. iwyvally

    තවත් දෙන්න මේ වාගේ සුපිරි ෆිල්ම්ස් වලට

  43. mihin ලංකා

    පට්ට පට්ට මචං අයේ සුපිරි

  44. kalinga

    එළකිරි මෙන්න බයිස්කෝප් :)

  45. sri

    pattama patta film akak.thanks

  46. bandula

    niyamai roily meyka subs nathuwa therene naha.dana elata balanna puluwani

  47. elA

    supur film akak aye loweth na

  48. Isuru dimantha

    mekata sub dunna ekanum sahena watinawa batman begins 1katath sub dunna num thawath hodai,a wagema dark knight rises apu kaleta ekatath sub denna ethkota triology 1ka complete ne :-)

  49. jayamal

    patttaaaaa machan
    oyage sub akak noba kohomada

  50. uda

    එළ එළ රොයිලි සහෝ!!!
    මේ තියෙන්නේ වැඩ; ආහ්හ්!

    මේකේ ලිපිය විතරක් තියෙනකොට නිකම් බඩ පපුව දාලා ගියා අපරාදෙනේ සබ් නොදුන්නේ කියලා. රොයිලිගෙ කකුල් හෙවණැලි වලට නොපැටළෙන නිසා ඔන්න අපිට මේකට සබ් එකත් ගන්න පුළුවන් දැන්! නියමයි රොයිලි උඹ නැති වුණොත් සයිට් එකෙන් 1/2ක් ගිළා බැස්සා වගේ තමා. උඹ තමා සයිට් එකේ ජවය!! කොහොම නමුත් වෙනත් අදහසක් ඇසුරින්, රොයිලිගේ සීඝ්‍රගාමී වැඩ කිඩ වලට පිං සිද්ධ වෙන්න ඔන්න අපට සබ් හම්බෙලා මේකට.

    ජයවේ රොයිලි!
    ජය වේ බයිස්කෝප්!

Load more comments