Watch Trailer

The Good, the Bad and the Ugly (1966) aka Il buono, il brutto, il cattivo Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ, මේ මගේ පස් වැනි ලිපිය වගේම සිංහල සබ් දාන තුන් වැනි ලිපිය. මේ මූවී එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 වැනි ස්ථානයත්, මෙතෙක් බිහි වූ […]

හලෝ යාලුවනේ, මේ මගේ පස් වැනි ලිපිය වගේම සිංහල සබ් දාන තුන් වැනි ලිපිය. මේ මූවී එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 වැනි ස්ථානයත්, මෙතෙක් බිහි වූ හොඳම ‘western classic’ චිත්‍රපටිය ලෙසත්, මෙතෙක් බිහි වූ චිත්‍රපටි වලින් හොඳම අධ්‍යක්ශණය සහිත චිත්‍රපටිය ලෙසත් විචාරකයන් සහ නොයෙකුත් අන්තර්ජාල වෙබ් අඩවි වල හඳුන්වා දී තිබෙනවා. ඒ වාගෙම IMBD වල 9ක් වැනි ඉතා ඉහළ රේට්න්ග්ස් ලබා තිබෙන මෙය වර්ථමානයේ IMBD වල හොදම රේට්න්ග්ස් ලබා තිබෙන චිත්‍රපට අතර පස් වෙනි ස්ථානය ලබා තිබෙනවා. ඒ වාගෙම මෙහි පසුබිම් සංගීතය ඔබ ජීවිතයේ එක පාරක් හෝ අසා ඇතිවාට මගේ සැකයක් නැහැ. එය’All time hit’ එකක් ලෙසත් හදුන්වා දී තිබෙනවා. එකකට එකක් සම්බන්ද නොමැති වූවත් ‘Sergio Leone‘ අධ්‍යක්ශණය කල ‘Doller‘ කථා ත්‍රිත්වයේ එක කථාවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැක.

ඒ වාගෙම මෙහි රඟපාන්නේත් එදා බටහිර සිනමාව කැලඹූ Client Eastwood, Lee Van Cleef, Eli Wallach වැනි සුපිරි නලුවෝ ටිකක්. මගේ ආසම නලුවා වන ‘Client Eastwood‘ නම් තවමත් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ශණයෙනුත් බටහිර සිනමාව තවමත් සියතට අරගෙනයි ඉන්නේ. ඒ වාගෙම බටහිර සිනමාවේ ‘කව් බෝයි’ සංස්කෘතිය ජනප්‍රිය කරවූ ‘Sergio Leone‘ අධ්‍යක්ශණයෙන් මෙහි දායක වි තිබෙනවා.

මේකේ කථාව ගැන කියනවානම් ‘Mr.no name’ ඒන්ජල් අයි සහ ටූකෝ යන තිදෙනා සහ නැතිවූ රත්ත්‍රන් තොගයක් වටා මෙහි කතාව ගොතා තිබෙනවා. එම රත්ත්‍රන් තොගය අන්තිමේදී හම්බවුනේ කාටද කියා අන්තිමේදී ඔබට බලා ගත හැකයි. ඒ වාගෙම ‘බාමි’ කියා හෝ comment එකක් දාන්නත් අමතක කරන්න එපා….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

8,792 downloadsDownload The.Good_.the_.Bad_.and_.the_.Ugly_.1966.Sinhala.Sub_.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/01/11

Subtitles by

සංදීප

Subtitles

8,792 downloadsDownload Subtitles60 KB

164 comments

  1. uda

    බාමි.

    1. Chamath

      thank u very much, bami ''

  2. නිෂූ

    කාලෙකින් කවුබෝයි ෆිල්ම් එකක් බලන්න බැරිවුනා !
    බොහෝම ස්තුතියි !
    ජයවේවා !

  3. janaka

    yahooooooooo im third today

  4. විකියා

    මේක මම බලපු සුපිරිම බයිස්කෝප් එකක්..කියන්න වචන නෑ..
    බයිස්කෝප් එක පරණ කියලා නොබලා ඉන්න එපා..අනිවා හැමෝම බලන්න.
    මමත් ආයෙත් සබ් එක්ක බලනවා...බොහොම ඉස්තුතියි “සංදීප”
    සහෝ..මේ වගේ මැක්සා ඒවා ඉස්සරහටත් දෙන්න....

    ජයෙන් ජය~!

  5. Alaya

    adaaahh 3rd mama ..ela ela machannn..ooonna baawa..wadi wadiyen movies danna subs danna labewaaa .. jaya \m/

  6. Sameera

    Ela,Thank u for the great Movie Mchn

  7. චන්ද්‍රකුමාර

    අපේ විකිය සහෝ කිව්වනං ඉතිං බඩුම තමා........එල වැඩක් සහෝ......ගින්දර....තවත් සබ් දෙන්න..

  8. Anonymous

    Thanks macho , what a great movie

  9. Theeka

    menna mamath baawaaaa

  10. AL1717

    Doller Katha Malawa mama balala thiyanawa..
    Eay Dawas Wala itin Kohenda .avi
    VHS Thamai..

    Patta Movie Tika

    Thanks Machan parana Mathakaya Aluth Karata

    Jaya WEwwaaaa

  11. janaka

    Thanks macho

  12. chamila

    THANKS... :D

  13. h

    baami

  14. $uvin

    A Fistful of Dollars - 1964
    For a Few Dollars More - 1965
    The Good, the Bad and the Ugly - 1966

    මේ කතා 3 ගැන කියනවා නම් Address කියල කියන්න තියෙන්නේ.. 3 ම Maxxa!! මේකත් මම බලල තිබ්බට සිංහල සබ් එක්ක ආඉත් බලන්න ආස හිතුන..
    Thanxx “සංදීප”.. ඔන්න අපිත් එහෙනම් බානවා..

  15. Tharindu Chat

    Thanks alot machan!

  16. සඳුන් ප්‍රියංකර විතානගේ

    බලන්නට ආසාවෙන් සිටියෙමි..බාන්නෙමි!

  17. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ.....
    ඉස්සරහටත් මේ වගේ හොඳ ෆිල්ම්ස් ටිකක් සිංහල සබ් එක්කම අරන් එන්න.
    300mb කොපිය මාත් අරගත්තා.

  18. w a thilakarathne

    ONNA MAMATH BANNA DEMMA

  19. kalum gunasekara

    onna qwwa nisama banna damma.hoda ati kiyala hitenawa dala tiyena comment's walin. thank's yaluwa...

  20. AB

    elawage tnx

  21. mihiran

    ela ela.niyama film ekak wage.sinhala sub ekka mewage film denawata obata aneka warayak thax machoooooooooooooo.

  22. Pasindu

    හා, බාමි. :p

  23. JanGun

    මම මේ ෆිල්ම් එක බැලුවේ මට මතක හැටියට මැජෙස්ටික් සිනමා හලේ 1967 දී විතර. මම පාසල් ශිෂ්‍යයකු කාලේ. අදත් මෙහි මා විසින්ම බාගෙන රයිට් කරගත් DVD පිටපතක් තියනවා. The Good,bad and The Ugly කියන එකේ 'අග්ලි' කියන වචනයට වඩාත් නිවැරදි තේරුම වන්නේ, අවලස්සන , ජුගුප්සාජනක, අශ්ලීල කියන එකයි.

  24. Dinuka

    බොහොම ස්තූතියි සංදීප සහෝ ජයවේවා !

  25. anjana lakmal

    300 mb nam maru,,,fast and quick ne..ela ela...

  26. Ajee67

    බොහොම ස්තූතියි සහෝ…..
    ඉස්සරහටත් මේ වගේ හොඳ ෆිල්ම්ස් ටිකක් සිංහල සබ් එක්කම අරන් එන්න.

  27. Suneth

    බාමි

  28. wasantha

    I also බාමි.

  29. Anonymous

    thanks machan

  30. chinthaka

    mamath බාමි.

  31. රාම් රාජ්

    ** ෆිල්ම් එක.කෙලවන්න බාමි.

  32. සාරංග ලියනගම

    Client Eastwood ඉන්නවනම් නොබලා කොහොමද. මගේ ප්‍රියතම අධ්‍යක්ෂක තුමා.නළුවෙක් විදියටත් ඉතිං කතා දෙකක් නෑනේ.ගොඩක් ස්තූතියි සහෝ. 300 කොපි එක දීපු එක පට්ටයි. පුළුවන්නම් අනිත් ෆිල්ම්ස් දෙකත් දෙන්න... :)

  33. CHANA

    ELA ELA.MACHOOO KOCHCHARA PARANA UNATH ME WAGE EWANAM ANIWA BALANAWAMAIIII.JAYA WEWA

  34. Sampath & Ishi from uk

    thanks bro

  35. අනුත්

    බොහොම ස්තුතියි

  36. රාම් රාජ්

    මේක ගැන පරන කිහිප දෙනෙක්කියලා තිබුනා නමුත් බලන්න ආසවක් තිබුනේ නෑ. ඒත් දැන් බලන්න ඕන.

  37. sujeewa

    Thanks saho sub and 300mb copy akata ona math down wana dama

  38. MarK

    ඔන්න එහෙනම් බානවා..ස්තූතියි

  39. kantha

    sinhala sub ekka films denawata thanks very much brother.....

  40. දනුක බෙන්තරවිතාන

    බොහෝම ස්තූතියි subs වලට, හැබැයි මේකේ තියෙන එක දෙයක් ගැන මම එකග වෙන්නේ නෑ, ඇත්තටම clint eastwood ට මේකේ නමක් තියෙනවා, ඒ තමයි Blondie. ඕන්නම් මේකට ගිහින් බලන්න. http://www.imdb.com/character/ch0038741/

    subs වලට ආයිමත් ස්තූතියි! ;)

  41. Anton

    .බාන්නෙමි!

  42. Hansa

    Niyama Movie eka, Elama Kiri, Mekata Sinhala Sub Titles dunnata hungak pin.Stuti karanna vachana na, "A Fistful of Dollars", "For a Few Dollars More" puluvannam me movies valath sinhala subs denna mara vatinava

  43. namal

    thank you

  44. anu

    superb...........thanks

  45. අමීර

    thanks brother......

  46. buddhika

    thanx matcho but lord of the ring ake 02 03 sinhala sub denna puluwanada

  47. D_DASH

    Ela machan.. sub akka dunnata thanks..... dannama download..... balanda akak nathuwa hitiye

  48. A.D.M.

    Thanks Aaa... I'll Think that was a superb one

  49. nishan

    one of the greatest film, thanks for uploding with sinhala subs. keep up the good work.

  50. Chathura

    ගින්දර..... ‍ෆිල්ම් එක. ජය වේවා සහෝ..!!!

Load more comments