Watch Trailer

The Dark Tower (2017) with Sinhala Subtitles | අඳුරු කුළුණ [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කස්ටියට? සෑහෙන කාලෙකට පස්සේ ඔයාල වෙනුවෙන් ඔන්න මං The Dark Tower (2017) කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා. මං දන්නවා ගොඩ දෙනෙක් හිටියේ මේකේ උපසිරැසිය එළියට එනකල් තමා. කාලෙකින් උපසිරැසි හදපු නැති නිසා ඉඳලා ඉඳලා දෙන එක ලොවෙත් නැති වෙන්න දෙන්න හිතුවා. මේ මගේ 25 වෙනි උපසිරැ…

ඉතිං කොහොමද කස්ටියට? සෑහෙන කාලෙකට පස්සේ ඔයාල වෙනුවෙන් ඔන්න මං The Dark Tower (2017) කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා. මං දන්නවා ගොඩ දෙනෙක් හිටියේ මේකේ උපසිරැසිය එළියට එනකල් තමා. කාලෙකින් උපසිරැසි හදපු නැති නිසා ඉඳලා ඉඳලා දෙන එක ලොවෙත් නැති වෙන්න දෙන්න හිතුවා. මේ මගේ 25 වෙනි උපසිරැසිය. හැබැයි මට නම් හිතුනේ මේක මගේ 50 වෙනි උපසිරැසිට කරන්න තිබුණා නම් හොඳයි කියලයි.

විශ්වාස කරනවා මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු YouTube පූර්ව ප්‍රචාරක වීඩියෝව බලපු මිලියන 21කට වැඩි ජනතාව (නැත්නම් වාර ගණන) අතරේ ඔයාලත් ඉන්නවා ඇති කියලා. ඒක බැලුවේ නැත්නම් කතාව බලන්න කලින් පොඩ්ඩක් බැලුවට කමක් නෑ. එහෙම නැත්නම් කතාව කෙලින්ම බලන්නකෝ.

හරි ඉතිං වැඩි කතා මොකටද? කතාව ගැන කෙටි හැඳින්වීමක් සාම්ප්‍රදායික විදිහට කරන්නම්. ඒත් කතාව නොදැන බලන තරමට තමයි රසය වැඩි.
ජේක් චෙම්බර්ස් (Tom Taylor) කියන්නේ අසාමාන්‍ය හැකියාවක් තියන නිව්යෝක් වල ජීවත් වෙන ළමයෙක්. එයාට අමුතු හීන නිදාගෙන ඉන්නකොට පේනවා. ඒ හීන සම්බන්ධ වෙන්නේ වෙනත් ලෝකයක (මධ්‍ය ලෝකයක) ජීවත් වෙන රෝලන්ඩ් (Idris Elba) කියන තුවක්කුකාරයෙකුටයි වෝල්ටර් (Matthew McConaughey) කියන නපුරු මන්ත්‍රකාරයෙකුටයි. ජේක් තමන් දකින හීන චිත්‍ර වලට ඇඳලා එයාගෙ කාමරේ හැමතැනම අලවන් ඉන්නවා.

මේ අසාමන්‍ය හැසිරීම, ලෝරි (Katheryn Winnick) ඒ කියන්නේ එයාගෙ අම්මට වගේම තව ගොඩක් දෙනෙක්ට පේන්නේ ලෙඩක් විදිහටයි. ඒත් ඇත්තටම මං අර කලින් කිව්වා වගේ තුවක්කුකාරයෙක් වගේම මන්ත්‍රකාරයෙක් ජීවත් වෙනවා. මේ දෙන්නා ජීවත් වෙන මධ්‍ය ලෝකය වගේම අපේ ලෝකයත් ආරක්ෂා වෙන්නේ කුළුණක ආධාරයෙනුයි. රෝලන්ඩ් ඒ කුළුණ ආරක්ෂා කරන්න උත්සහ කරනකොට වෝල්ටර්, ජේක් වගේ අසාමන්‍ය හැකියාවන් ඇති ළමයින් හොයාගෙන එයාලගේ ශක්තිය පාවිච්චි කරලා කුළුණ විනාශ කරන්න හදනවා. ඒ විශ්වයේ ඉන්න රාක්ෂයන්ව ගේනවා ගන්නයි. ඉතිං මේ දෙන්නගෙ සටනට පුංචි ජේකුත් එකතු වෙනවා. ඔයිට වඩා කතාව ගැන කියන්න බෑ. පුතීලම බලන්නකෝ.

The Dark Tower (2017) චිත්‍රපටයට පදනම් උනේ Stephen King ගෙ මේ නමින් ලියවුණු නවකතාවයි. බුවා වැඩකරු කියල ඔයා දන්නවා ඇතිනේ. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Nikolaj Arcel. මිනිහ නම් අපේ ගෙවල් පැත්තෙ ඉන්නේ.

කතාවට ලැබිල තියන IMDb අගය නම් එච්චර ලොකු නෑ. 5.9ක් වගේ තමයි වෙන්නේ. ඒ ගැන නම් ටිකක් දුකයි. ඒත් මං දන්නවා ඔයාල මේක අත අරින්නේ නැතුව බලාවි කියලා.

එහෙනම් තව උපසිරැසියක් අරං ආපහු එන්නම්.

ජයින් ජයිම වීවා මා පුතී!

The Dark Tower (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

33,429 downloadsDownload The-Dark-Tower-2017-updated.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

33,429 downloadsDownload Subtitles34 KB

96 comments

  1. alan wake

    thanx sub ekata jaya wewa

  2. Kalana Wasala

    Thanks saho.:D☺☺ sub akaankam blagena htye

  3. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  4. Ravindu Rukshan

    Thx aiye sub ekta

  5. Sudheera Kasun

    Thanks bro...!

  6. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  8. asitha

    elama saho thanks

  9. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  10. prabodha

    Supiri brooo..... Thank sub ekata..

  11. Devinda

    Ty malli...Gdk Pin....

  12. Kasun Widusha

    Tnx mcn

  13. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. dedunu

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.
    ජය වේවා…!!!!

  15. dilan lakmal

    Thanks machan sub ekata.jaya wewa

  16. S.K.Ruchiranga

    thz bro sub ekta

  17. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  18. Sanjaya

    මේක එනකන් බලාගෙන හිටියෙ.
    බොහොම ස්තූතියි උපසිරැසිටයට. ☺ ☺ ☺
    ජය වේවා..!!

  19. නිරෝෂ්

    ස්තුතියි චාමි සහෝ.ජයවේවා!

  20. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  21. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  22. tharangani

    thanx

  23. විමා

    මෙන්න ගන්නවා
    Katheryn Winnick කියන්නේ ඉතින් හම්මේ <3 :D
    සබට තුති බන්
    තරු පහම අරගෙන තියෙන්නේ :D

  24. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා.

  25. Mithun

    මෙක එච්චරම සුපිරිද.. එහෙනම් ගමුකො.. සෑහෙන කාලෙකින් මුන දැක්කෙ සබ් එකට තුති ඔං....

  26. chi

    thanks sub ekta..

  27. chinthaka

    thanks sub ekta..

  28. osanda

    Thanks bokka

  29. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  30. Udara Damith B/K

    ගෙවල් ළග ඉන්නවා කියපු පොර ට ස්තුතියි කිව්වා කියන්ඩ මේවගේ එල එකක් හැදුවට
    ඔයාටත් තැන්ක්ස් උපසිරස දුන්නට
    මේ baiyiskop ඩවුන්ලෝඩ් එකේ 400 mb බ්ලු රේ එකට සබ් ගැලපෙනවද

    1. Udara Damith B/K

      මන් එක ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ

  31. Dulanga

    Thanks

  32. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    දැන් බොහොම ඉක්මනට උපසිරැසි ලැබැන එක ගැනනම් හරිම සතුටුයි සහෝ..මෙකෙත් BR ආවේ ඊයෙනේ..අදම සබ් එකත් දාලා..බොහොම ඔඉං සහෝ මේ කරන කැප වීමට. තවත් සුපිරි නිර්මාණෙකින් හමුවෙමු!
    ******************බුදුසරණයි******************

  33. Mahesh

    Sub ekata thanx

  34. ප්‍රණීත් චින්තක රණසිංහ

    එනකං මග බලාගෙන හිටපු කතාවක් සහෝ.
    අනිවා බැලිල්ලක් තමා ඉතිං. උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  35. Kulanjana Maduranga

    niayamai…supiri filumak ne...ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Sathsara Jayanga

    Patta pata pata. Jaya wewa

  37. Viraj tharuka

    Thanks bro sub akata!!jaya wewa!!

  38. Sandheep

    Superb

  39. SUPUN KAVINDA

    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ. කණගාටුවෙන් උනත් කියන වෙනවා අර ඔයාගේ මිලියන 21 ට මාව ඇතුලත් වෙලා නෑ :P ;) . කොහොමහරි හොද කතාවක් ඇති කියල හිතනවා.

  40. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  41. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. Amila Mudalige

    Sub ekta Thanks

  43. anujaya

    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

  44. c.n.k

    neyamai,,,,,jayawewa

  45. anujaya

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා

  46. Lahiru Rasadun

    සුපිරි කොල්ලෝ

  47. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  48. Gathsara Umesh Kumara

    Bhoooom sthuthiyi....

  49. dew

    Thnx... shooo.. sub ekat... puluwan nam allu arjunge aluth film eka . Dj eketh sub dennko...
    Good luck..

  50. සචින් කෙවින්

    Elzzzzzz

Load more comments