ඔන්න යාළුවනේ තවත් පට්ටම පට්ට හිනාවෙවී බලන්න පුළුවන් Film එකක උපසිරසි තමයි මම ඔයාලට අරගෙන ආවෙ. මේක සුපිරි ආදර කතාවක්. පටන් ගත්තු වෙලේ ඉඳල ඉවර වෙනකන්ම බලන්න පුළුවන් සුපිරි ගණයෙ කතාවක් තමයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි film එකට යොදාගෙන තියෙන පසුතලත් ආදර කතාවකට නියමෙට ගැලපෙන්න තෝරගෙන තියෙනව. පට්ටම Romance…

ඔන්න යාළුවනේ තවත් පට්ටම පට්ට හිනාවෙවී බලන්න පුළුවන් Film එකක උපසිරසි තමයි මම ඔයාලට අරගෙන ආවෙ. මේක සුපිරි ආදර කතාවක්. පටන් ගත්තු වෙලේ ඉඳල ඉවර වෙනකන්ම බලන්න පුළුවන් සුපිරි ගණයෙ කතාවක් තමයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි film එකට යොදාගෙන තියෙන පසුතලත් ආදර කතාවකට නියමෙට ගැලපෙන්න තෝරගෙන තියෙනව. පට්ටම Romance. මම කියන්නෙ ඇත්තද කියල ඔයාලම බලන්නකෝ.
මේකෙ කතාව ගැන කියනවනම් බ්‍රයන්ගෙ ආදරකතාව තමා දිග හැරෙන්න මුළු කතාව පුරාවටම. බ්‍රයන් කියන්නෙ සුරතල් සත්තුන්ගෙ පොටෝ ගන්න ඡායාරූප ශිල්පියෙක්. එක දවසකදි එයාගෙ ඡායාරූපගාරයෙදි විදේශික කාන්තාවකගෙ පූසෙක්ට එතන හිටපු බල්ලෙක්ගෙන් කරදරයක් වෙනව. ඒක එච්චර දෙයක් නොවුනට ඒ කාන්තාවගෙ සැමිය (මැරයෙක්) ඒක අවස්ථාවක් කර ගන්නව බ්‍රයන්ව අල්ලගන්න. ඊට පස්සෙ එයාව උපයෝගී කර ගන්නව එයාගෙ දුවට ග්‍රීන් කාඩ් එක ගන්න ඇමෙරිකාවට. ඉතින් අවුරුද්දකට එයගෙ දුවව බන්දල දෙන්න හදනව…………..*** මෙයාගෙ දුව මොනවගේ වෙයිද? මොකද බ්‍රයන් මීට කලින් කවදාවත් ඇයව දැකල නෑනෙ. කොහොම වෙයිද? මංගල්ලෙන් පස්සෙ මොනව වෙයිද? බ්‍රික්ගෙ ආදරවන්තිය වෙන්නෙ කවුද කියල ඔයාලටම තමා යාළුවනේ බලන්න වෙන්නෙ.
ආ ඒක නෙවෙයි බ්‍රයන්ට ඉන්නව නියම සහයිකාවක් එයා හෙණ ආතල් ගොඩක් දෙන්නෙ….. එහෙනම් film එක හිනා වෙවී බලන්න, යනකොට අමතක නැතුව comment එකකුත් දාගෙනම යන්න, උපසිරසියෙ අඩුපාඩු තියෙනව නම් ඒවත් පෙන්නන්න. ෴එහෙනම් ඔයාලට ජය෴
F66CB0C6CD7C7D065B952324D24DD74B6A857520 23F48FDA2CFE91B3174712588376856A920FDD2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,576 downloadsDownload You.May_.Not_.Kiss_.the_.Bride_.2011.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/nishanthas.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාන්ත සුජිත්
Subtitles
50 comments
Oshan Manupiya
dilshan
ela,thanks saho
Danuka ධනූ
thanks
හර්ෂ ලහිරු
මේ වගේ ඒවානම් කොහොමටවත් මග ඇරෙන්න දෙන්නෑ :D
බොහොම ස්තුතියි සහො :P :P ජයනලින්
ස්තුතියි නිශාන්ත සහෝ
ජය වේවා!
Chami
Thank you very much dear...
chandima
niyamai suba patum.....
nuwan
ela ela...........
Nelson Rodrigo
Good Post Friend, Thanks!
අදිත ප්‍රවීන්
ela kollo niyamy
digatama sub demu
:)me
Thanks
udpedro
April 001 boruak kiyanwa neweineHHHH ????????
Kulanjana Maduranga
lassana storyak wge.ela.subata thanks NISHANTHA saho.jaya wewa……………
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | :) |ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Ayesh
thank you
Dulanga
thanks macho
Sara Yohani Epa
M............hodai wage...................thanks thanks...
jack
පට්ටයි සහෝ... ස්තුතියි සබ් එකට.
deleepa jayamal
අනේ මචෝ ඔයාට පුලුවන් නම් The Grand Budapest Hotel(2014) එක සබ් කරලා දෙන්න කෝ කකුල් දෙක අල්ලලා වදින්නම් ඒක සබ් කරලා දෙන්න කොල්ලෝ
ud@IDM
thanks machan sub ekata
නිශාන්ත සුජිත්
Comment කරපු හැමෝටමත් උපසිරසිය ගත්තු හැමෝටමත් බොහෝ තුති.
සහෝ Deleepa jayamal එකේ english sub එකක් හම්බ උනේ නෑ . හම්බ උනොත් වෙලාවත් එක්ක කරල අනිවා දෙන්නම්.bee
ela ela tnx
kasun
Maxxa kollo
වරුණ රංගජිත් (වරූ)
ela ela thanks.....................
Niva
පට්ට මචෝ! මත් බනව. මේ වගේ එ වට ආසයි
Prabhath
Thanks machan
Jayod Sanhitha
Niyama film ekak saho........ ela ela.... suppa...........
රොයිලි
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
මේක මන් ලග කලින් තිබිලා
අහක් කලා බන්
අපරාදේ
හොයගන්න ඔනි
සබට තුති
ඔබට ජය.......nuwan
thank you machan elama thamai
Raj
නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්
sujith lasantha
thanks sub walata
dinesh
huga kalakin hina une machan sub ekata thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල,ජයවේවා.
Koora
film down load wenne naha ne
shanilka
දැන්ම බාගන්ඩ ඕනි
pri
cant download it why is that?
La හිරු
thankz brov
Kasun Dinelka
sinhala sub ekata thank you bro :)
Nandana
Thank You nishantha.
වරුණ නිරෝෂණ
ආරණීය කොමඩියක් වගේ.... ස්තුතියි සහෝ උප සිරැසියට
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍prabath chathuranga
thanks bro..
P.K
Thanx for the sub saho...
Shanuka
supiri
Sakith Akalanka
දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගේන්න...සබට තැන්කූ..!!!
vip
thanks saho
shanika dissanayake
fattaaaaaaaaaaaaaaaaaa
R.S. Samantha
thank u macho...
patta film 1k
ela elaaaaricadodamien
Thank u Nishantha brother & baiscope team for the sub, all the best to baiscope team.........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ekaaa.... B-) Happy b'day mchn.... :) onna bawa ehenam:-D