ඔන්න මම මෙදා පාර ආවෙ The Dawns Here Are Quiet කියන රුසියානු චිත්‍රපටියට අරගෙන, මීට කලින් මේ නමින්ම 1972 වසරේදි චිත්‍රපටයක් නිර්මාණය වුන අතර අද මම උපසිරසි ගෙනාවෙ 2015 වසරේ රුසියාවෙ තිරගතවුන නව නිර්මාණයටයි. Renat Davletyarov විසින් අධ්‍යක්ෂණය කල මේ සිනමාපටයට Pyotr Fyodorov, Anastasiya Mikulchina, Evg…

ඔන්න මම මෙදා පාර ආවෙ The Dawns Here Are Quiet කියන රුසියානු චිත්‍රපටියට අරගෙන, මීට කලින් මේ නමින්ම 1972 වසරේදි චිත්‍රපටයක් නිර්මාණය වුන අතර අද මම උපසිරසි ගෙනාවෙ 2015 වසරේ රුසියාවෙ තිරගතවුන නව නිර්මාණයටයි. Renat Davletyarov විසින් අධ්‍යක්ෂණය කල මේ සිනමාපටයට Pyotr Fyodorov, Anastasiya Mikulchina, Evgeniya Malakhova ඇතුළු නලු නිලියන් රැසක් දායකවෙනවා. පුරා පැය දෙකකට ආසන්න කාලයක් ධාවනය වෙන The Dawns Here Are Quiet චිත්‍රපටිය Drama, War කාණ්ඩවලට අයත්වෙනවා. දෙස් විදෙස් රසිකයන්ගෙ ආදරය දිනාගත් මේ සිනමාපටයට විවිධ සම්මාන කිහිපයක්ම දිනාගෙන තියෙනවා. 2015 අප්‍රේල් 30 වැනිදා නිකුත්වූ මේ චිත්‍රපටිය Star media සමාගමේ නිෂ්පාදනයක්, කොහොමවුනත් මගේ එකතුවෙ තියෙන චිත්‍රපටි අතරෙ ලස්සනම චිත්‍රපටිය හැටියට මේක හඳුන්වාදෙන්න පුලුවන්.
1942 වසර වනවිට සාජන්ට් ෆෙඩොට් ගුවන් යානා නාශක රඳවා තිබුන කුඩා ගම්මානයක රාජකාරි කලා. ඔහු ෆින්ලන්ත යුද්ධයට ගොස් තුවාල ලබා නැවත පැමිණ සිටි අතර පස්සෙ කාලෙක ඔහුගෙ බිරිඳ ඔහුවත් පුතාවත් අතහැර ගොස් තිබුනා, මේ කාලෙ සාජන් ෆෙඩොට්ගෙ අම්මා විසින් ෆෙඩොට් රැකබලාගත්තා, එහිදි ෆෙඩොට්ගෙ පුතා මියයන නිසා, ඔහු තනිවෙනව, මේ සියල්ල සිදුවෙන අතරෙ ඔහු සෝවියට් රතු හමුදාවෙ සේවය කලා. මෙලෙස රාජකාරිකරමින් සිටිනවිට ඔහුගෙ ගමට අත්දැකීම් රහිත කාන්තා සෙබලියන් කණ්ඩායමක් මාරුකර එවනවා, ඉන් තරමක අපහසුතාවයට සාජන්ට් ෆෙඩොට් පත්වුනා, කොහොමහරි හොර රහසෙ රුසියාවට ඇතුලු ජර්මන් පැරා කණ්ඩායමක් අල්ලාගැනීමට මෙහෙයුමක් දියත් කරන්න සාජන්ට් ෆෙඩොට් ට සිදුවෙනවා, මේ චිත්‍රපටිය බොහෝ දෙනෙකුට ආදරේ කරන්න පුලුවන් විදියට නිර්මාණය වෙලා තියෙන බවට සැකයක් නැහැ. වෙනදා වගේම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙන අතර ගෙවීයන වසංගත කාලය තුල හැකිපමණ ප්‍රවේශම් වෙන ලෙස ඉල්ලාසිටිනවා. ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,044 downloadsDownload The-Dawns-Here-Are-Quiet-2015.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
12 comments
හසිත මධුෂාන්
Anonymous
Thank you machoo....!!! Patta wedak....!!!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The White Tiger (2021)Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
Anonymous
Thanks
lol
මේ චිත්‍රපටියට ඔයාලට baiscopedownloads (.) co වෙතින් බාගන්න පුලුවන්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you...
madushan
thnaks sub akata ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!