Watch Trailer

Run Hide Fight (2020) Sinhala Subtitles | මගේ ඉස්කෝලේ මගේ වගකීමක් [සිංහල උපසිරසි]

එයාගේ නම සෝයි. එයාගේ අම්මා නෑ. තාත්තා විතරයි ඉන්නේ. එයාගේ හොදම යාලුවා ලුවිස්. ඇත්තටම එයා තමා සෝයිගේ හැමෙදේම. සෝයිගේ අම්මා මැරිලා වුනත් තාම එයාට අම්මා ලග ඉන්නවා වගේ දැනෙනවා.සෝයි තාම උසස් පාසලක ඉගෙන ගන්න අවුරුදු 17ක ලමයෙක්. ඉතින් වෙනදා වගේම එයා ලුවිස් එක්ක දවසක් ඉස්කෝලෙට යනවා. හැබැයි එදා නම් ඉස්කෝලේ…

එයාගේ නම සෝයි. එයාගේ අම්මා නෑ. තාත්තා විතරයි ඉන්නේ. එයාගේ හොදම යාලුවා ලුවිස්. ඇත්තටම එයා තමා සෝයිගේ හැමෙදේම. සෝයිගේ අම්මා මැරිලා වුනත් තාම එයාට අම්මා ලග ඉන්නවා වගේ දැනෙනවා.සෝයි තාම උසස් පාසලක ඉගෙන ගන්න අවුරුදු 17ක ලමයෙක්. ඉතින් වෙනදා වගේම එයා ලුවිස් එක්ක දවසක් ඉස්කෝලෙට යනවා. හැබැයි එදා නම් ඉස්කෝලේ ලමයින්ට හොද දවසක් වෙන්නේ නෑ. මොකද ට්‍රිස්ටන්, ඉස්කෝලේ හිටපු එපාම කරපු චරිතය, හදිස්සියේම ඉස්කෝලෙට කඩන් පනින නිසා. නිකන් නෙමෙයි, තුවක්කු, බෝම්බ වගේම තව ගැන්සියකුත් එක්කගෙන.

කොහොමහරි ට්‍රිස්ටන් ඉස්කෝලේ පාලනය එයාගේ අතට ගන්නවා. ට්‍රිස්ටන් එන්නේ නම් පරණ තරහක් පිරිමහා ගන්න. ඉතින් ට්‍රිස්ටන් පාලනය අතට ගන්න ඕනි නිසා ලමයි ටික දෙනෙක්ව මරනවා. ඊට පස්සේ තව මරු මරු වැඩ ටිකකුත් කරනවා. ඉතින් ඕක තමා කතාව. ට්‍රිස්ටන් කියන්නේ කවුද, ට්‍රිස්ටන් එහෙම කලේ මොකක් නිසාද, ලුවිස් ට මොකද වෙන්නේ, සෝයි මොකද කරන්නේ, ලමයින්ට මොකද වෙන්නේ?. ඒවට උත්තර හොයාගන්න ඕනි නම් ෆිල්ම් එක බලන්න කියලා ආරධනා කරනවා.

හායි යාලුවනේ, ඔන්න අදත් සුපිරි කතාවක් අරගෙන ආවා. මේකේ නම තමා Run Hide Fight. 2021 නිකුත් වෙලා තියෙන මේ ෆිල්ම් එක Action/Adventure ගණයට වැටෙනවා. IMDP 6.7ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒත් කුණු තක්කාලි වල නම් 27% තමා අරගෙන තියෙන්නේ. Kyle Rankin තිර රචනය කරපු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එයාම තමා. මේ ෆිලිම් එක පැයයි විනාඩි 49ක් පුරාධාවනය වෙනවා. නලු නිලියෝ ගැන කතා කලොත්, Isabel May – සෝයි විදියටත්, Cindy Vela – මිස් නැනස් විදියටත්, Olly Sholotan – ලුවිස් විදියටත්, Eli Brown – ට්‍රිස්ටන් විදියටත් රංගනයෙන් දායක වෙනවා. මට කලින් ෆිල්ම් වගේ මේ ෆිල්ම් එකත් දුන්නේ සිසිල ප්‍රසාද් අයියා තමා.

ඉතින් හැමදාම කියනවා වගේ, මේ කාලේ හැමෝම ටිකක් පරිස්සම් වෙන්න බලන්න. සෞඛ්‍ය උපදෙස් පිලිපැදලා උද්ගත වෙලා තියෙන තත්වය නැති කරලා දාන්න උදව් වෙන්න. එහෙනම් ඉතින්, තව සබ් එකකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා  අදාළ වේ.

7,083 downloadsDownload Run-Hide-Fight-2020.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rival@123” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-01-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Rival@123

Subtitles

7,083 downloadsDownload Subtitles49 KB

24 comments

  1. indika75

    Thanks..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    හෙන කාලෙකින් baiscope එකෙන් අලුත් film එකක් දීලා
    ඇයි දැන් දෙන්නෙම පරන ඒවනේ
    ඒත් ඉතින් මේක අපි බැලුවා,baiscope sub දෙද්දි වෙන site දෙක තුනකින්ම sub දීලා ඉවරයි

  4. Ashan Sandamal Perera Hetti Arachchige

    Thank You!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. Malith Samarawickrama

    Thanks bro sub ekata

  11. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  12. lakshan

    thanks .........................

  13. tv malli

    සබ් එකට ස්තුති..කලින් වගෙ නෙමෙ දැන් අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න හුගක් කල් යනවා...ඇයි අප්පා ඒ....අප්ඩෙට් හුගක් අඩු වෙලා :(

  14. jagath55

    Thanks

  15. mindika

    Thanks !!!

  16. MAALNATH

    Thanks ...........good luck ............

  17. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Pramukmili

    Thanx bro..........

  21. Naveen

    Thnakz mcn sub ekt ❤️

  22. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  23. Anonymous

    thanks for sub

  24. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.