Watch Trailer

Outside the Wire (2021) Sinhala Subtitles | ආවරණ කලාපයෙන් පිට [සිංහල උපසිරසි]

සෙබළුන් දෙදෙනෙක් මරා දැමු සොල්දාදුවෙක්, ඇමරිකාව නිෂ්පාදනය කල අති නවීන ස්වයංක්‍රීය මිනිස් රොබෝවක්, කැරලිකාර නායිකාවක්, කැරලිකාර නායකයෙක්, රුසියාව අතහැර දැමු මිසයිල සංඛ්‍යාවක්,0 කේත ආරක්ෂා කරන සුරක්ෂිතාගාරයක්, අණ දෙන නිලධාරියෙක් හා ඩ්‍රෝන නියමුවන් අතර දෝලනය වන කතාවක්……………. ඔන්න මම මේ පාර අරගෙන ආපු ෆි…

සෙබළුන් දෙදෙනෙක් මරා දැමු සොල්දාදුවෙක්,
ඇමරිකාව නිෂ්පාදනය කල අති නවීන ස්වයංක්‍රීය මිනිස් රොබෝවක්,
කැරලිකාර නායිකාවක්,
කැරලිකාර නායකයෙක්,
රුසියාව අතහැර දැමු මිසයිල සංඛ්‍යාවක්,0
කේත ආරක්ෂා කරන සුරක්ෂිතාගාරයක්,
අණ දෙන නිලධාරියෙක් හා
ඩ්‍රෝන නියමුවන් අතර දෝලනය වන කතාවක්…………….

ඔන්න මම මේ පාර අරගෙන ආපු ෆිල්ම් එක තමා Outside the wire. Rowan Athale අතින් ලියැවුණු මේ කතාව, Jan Mikael Håfström විසින් අධ්‍යක්ෂණය කරලා නිබුණා. නිෂ්පාදනය කරලා තිබුනේ Anthony Mackie හා Arash Amel දෙපල විසින්. මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමා Anthony Mackie, මේකේ නිෂ්පාදකතුමා. අවෙන්ජර්ස් බලපු අයට නම් ඉතින් ඒක හොදට පුරුදු නමක්. Anthony Mackie තමා ඇවෙන්ජර්ස් එකේ ෆැල්කෝන්. අනිත් කෙනා තමා Damson Idris. ඉතින් මේ දෙන්නා ලියෝ හා හාර්ප් විදියට රංගනයෙන් දායක වෙනවා. Emily Beecham, Kristina Tonteri-Young හා Pilou Asbæk සෙසු චරිත වලට පණ පොවනවා. මේකේ IMPD මීටරේ 5.4 කට කැරකෙද්දි කුණු තක්කාලි අගය 35% ක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක පැයයි විනාඩි 56 ක් දක්වා දිවෙනවා. මේක වැටෙන්නේ Sci-fi ගණයට වැටෙනෙ මේ ෆිල්ම් එක 2021 තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් හැමදාම වගේ සිසිල ප්‍රසාද් අයියා තමා මට මේ ෆිල්ම් එකට සබ් එක දාන්න දුන්නේ.

මුලින්ම දාපු කතාවේ සාරාංශය ටිකක් විතර විස්තර කලොත්……

හාපර් කියන්නේ නාහෙට අහන්නේ නැති ඩ්‍රෝන් නියමුවෙක්. ඉතින් මෙයා මෙහෙයුමක ඉන්නකොට ලොක්කා දෙන
අණ පිලිනොපැදීම නිසා මෙයාගේ අතින් මෙයාලගේ සෙබළු දෙන්නෙක් මැරෙනවා. ඒක නිසා මෙයාව ටිකක් විතර අමුතු කදවුරකට මාරු කරනවා. ඉතින් එතනදි මෙයාගේ ලොක්කා වෙන්නේ ලියෝ. ලියෝ කියන්නේ වැඩි දියුණු කල ස්වයංක්‍රීය රොබෝ කෙනෙක්. ඔය අතරෙදි තමා කෙනෙක් රුසියාව සීතල යුද්ධ කාලේ අතැරලා දාපු මිසයිල වගයක පාලනය ගන්න යන්නේ. ඉතින් ඒ මිසයිල වල පාලනය ගන්න හදන්නේ කවුද, මිසයිල කොහෙද තියෙන්නේ, හාර්ප් සහ ලියෝ මොකද කරන්නේ වගේ දේවල් වලට උත්තර හොයාගන්න ඕනි නම් ෆිල්ම් එක බලන්න වෙනවා.

ඉතින් හැමදාම කියනවා වගේ, මේ කාලේ හැමෝම ටිකක් පරිස්සම් වෙන්න බලන්න. සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න. ඒ ගමන්ම ෆිල්ම් ඒකකුත් ශේප් එකේ බලන්න. එහෙනම් ඉතින්, තව සබ් එකකින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා  අදාළ වේ.

32,059 downloadsDownload Outside-the-Wire-2021.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rival@123” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-01-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Rival@123

Subtitles

32,059 downloadsDownload Subtitles42 KB

42 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. UDARA DAMITH

    elaaaaaaaaaaaaa

  3. jimosedar

    Thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. tharidu16

    ස්තූතියි මචො

  6. indika75

    thanks..

  7. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  8. Udaya Fdo

    Thank you

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  11. Anonymous

    maara eke sub dannako

  12. jagath55

    Thanks

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. lakshan

    thanks brooooooooooo

  16. prasanga

    thanks....

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    The White Tiger (2021)

  18. gayan

    bohoma sthuthi saho...

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  20. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  21. oshanda

    thank you sahoo

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Anonymous

      Thank you bro

  23. supun

    tz sub ekata..

  24. Jd

    Thanks bro

  25. podda

    thanks bro!!!!!

  26. Pramukmili

    Thanx bro...........

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  28. Anonymous

    sub ekata tnx saho, jaya wewa

  29. mindika

    Thanks !!!

  30. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  31. Anonymous

    Sub ekata thanks

  32. Anonymous

    ade ennene bn wena magulk enne

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. lakshan

    thanks ..................

  35. Dewadithya

    Thanks for sub!

  36. Darshana pethum

    Thanks brother

  37. Anonymous

    ade broo sinhala newai wana mokadda yanne.sb aka wanuwat

    1. Anonymous

      Super

  38. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  39. annony

    ela

  40. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.