මෙන්න තියෙනව ෆිල්ම් නවයක එකතුවක හතරවෙනි එක. මේක තුන්වෙනි එකත් එක්ක සම්බන්ධ වෙනව. මතකනෙ ඒකෙදි ජීවිත බේරගත්ත තුන්දෙනා, ක්‍රිස්ටීන් කින්කේඩ්, ජෝයි. ඒකෙත් ක්‍රිස්ටීන්ට පුලුවන්නෙ තමන් දකින හීනෙට තව කවුරු හරි ඇදල ගන්න. ඇය නැවතත් හීන දකින්න පටන් ගන්නව. මුලින්ම මතක් වෙන්නෙ යාළුවො දෙන්නව. ඒ දෙනවත් තමන්ගෙ හී…

මෙන්න තියෙනව ෆිල්ම් නවයක එකතුවක හතරවෙනි එක. මේක තුන්වෙනි එකත් එක්ක සම්බන්ධ වෙනව. මතකනෙ ඒකෙදි ජීවිත බේරගත්ත තුන්දෙනා, ක්‍රිස්ටීන් කින්කේඩ්, ජෝයි. ඒකෙත් ක්‍රිස්ටීන්ට පුලුවන්නෙ තමන් දකින හීනෙට තව කවුරු හරි ඇදල ගන්න.
ඇය නැවතත් හීන දකින්න පටන් ගන්නව. මුලින්ම මතක් වෙන්නෙ යාළුවො දෙන්නව. ඒ දෙනවත් තමන්ගෙ හීනෙට ආයෙ වතාවක් ඇදල ගත්ත කියල ලොකු දෝෂාරෝපණයකුත් එනව. නමුත් එක දවසක ෆ්රෙඩී ජය ගන්නව, ක්‍රිස්ටීන්ටත් නොදැනීම කින්කේඩ්, ජෝයි දෙන්නව නින්දෙදිම ෆ්රෙඩී බිලිගන්නව.
ඒ දෙන්නගෙ මරණෙන් පස්සෙ ක්‍රිස්ටීන් හීනෙන් දකින නිවස හොයාගෙන යාළුවො ටික යනව. මේ වෙනකොට හැමෝම දන්නව ෆ්රෙඩිගෙ මේ ශාපය ගැන. ඒත් අන්තිමේදි ක්‍රිස්ටීන් පවා මරණයට පත් වෙනව. මේ හීන වල ප්‍රශ්නය ක්‍රිස්ටීන්ගෙ යාලුව වෙන ඇලිස් ටත් තියෙනව. ඒ විතරක් නෙමේ ඇලිස්ගෙ යාලුවන්වත් එක්කෙනා එක්කෙනා බිලී බාගන්නව ෆ්රෙඩී. ඇගේ සහෝදරයවත් එක්කම.
ඇලිස්ගෙ සහෝදරය වරින් වර කියල දීපු සටන් උපක්‍රම වල පිහිටෙන් තනියම ෆ්රෙඩීට මුහුණ දෙන්න ඇලිස් තීරණය කරනව. ඇලිස් ගේ උත්සහය සාර්තක වෙයිද, නැද්ද , ෆ්රෙඩී ආයෙත් නැගිටියිද? මේව ගැන දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්න.
මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.
A Nightmare on Elm Street 3: Dream Warriors (1987) | සිහින රණ කාමියෝ
A Nightmare on Elm Street 5: The Dream Child (1989) | ළදරුවාගේ සිහිනය
Due to copyright issues, we do not provide any torrent links.
A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
158 downloadsDownload A-Nightmare-on-Elm-Street-4-1988.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
13 comments
Udara Damith B/K
Udara Damith B/K
අඩෝ මන් නෙ අද ඉස්සරවෙලාම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ
කමෙන්ට් එකත් දාල තියෙන්නේ මෙහෙම වුනු පලවෙනි දවස .............
හිහි හිහි හිහිඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
අසිත
elama thanks me film set ekama balala thiyenawa.nobalapu aya balanme me wage parana film walata sab dena eka loku deyak…
e wagema puluwan nam me “Alfred Hitchcock” ge film tikaktath sab denna kiyala yojana karanwa.
meway hod copy YTS thiyenawa…The Birds (1963)
Strangers on a Train (1951)
Frenzy (1972)
Rebecca (1940)
Marnie (1964)
North by Northwest (1959)
Notorious (1946)
Rope (1948)KAVINDA GAMAGE
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anusha Udayanga
ane kogomada me films download karanne kiyannako
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල
හෙන කට්ටක් කාලා ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගත්තා
අනිත් ටිකත් පුළුවන් වෙලාවට දෙන්ඩ
තාම එකයි බැලුවේ
වෙලාවක් තියෙන කොට ඉතිරි ටිකත් බලනවා