Watch Trailer

The Dead Lands (2014) | මුතුන්මිත්තන් සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මණටම තවත් උපසිරැසියක් අරගෙන එන්න තමයි මේ නැවතත් සුදානම් වෙන්නේ. වෙනස්ම විදියේ අත්දැකීමක් මේක නැරඹුවොත් ඔයාලට දැකගන්න පුළුවන් වේවි. මට මේක බලනකොට මතක් උනේ අපි හැමෝම වගේ බලල තියෙන ඇති සාර්ථක Apocalypto (2006) ෆිල්ම් එක. එහි එන චරිත වලට සමාන හැඩහුරුකම් ගන්නා ජන ගෝත්‍රයන් තමයි මේකේ ඉන්නෙත්. විශාල වශ…

The Dead Lands (2014)

ඉක්මණටම තවත් උපසිරැසියක් අරගෙන  එන්න තමයි මේ නැවතත් සුදානම්  වෙන්නේ. වෙනස්ම විදියේ අත්දැකීමක් මේක නැරඹුවොත් ඔයාලට දැකගන්න පුළුවන් වේවි. මට මේක බලනකොට මතක්  උනේ අපි හැමෝම වගේ බලල තියෙන ඇති  සාර්ථක Apocalypto (2006) ෆිල්ම් එක. එහි එන චරිත වලට සමාන හැඩහුරුකම්  ගන්නා ජන ගෝත්‍රයන් තමයි මේකේ ඉන්නෙත්.

විශාල වශයෙන් එදා මේ සමාජයේ ඇදහිලි  විශ්වාස කරනවා. මරණින් මතු ජිවිතයේ වෙන දේවල් ගැන ලොකු අවධානයක් තියෙනවා. අතීත මුතුන්මිත්තන්ගේ සිට  මේ ගෝත්‍රයන් දෙක ඉතා සහයෝගයෙන් වැඩ කරගෙන ගියත්, දැන් දැන් එක් ගෝත්‍රයක නායකයාගේ පුත්‍රයා වෙනස් විදියට තමයි හිතන්නේ. ආවේගශීලි කෙනෙක්. ගැටුමටම තමයි බර. ඔහු විසින් අනිත් කණ්ඩායමේ නායකයාව ඝාතනය කරලා මුළු ගම්මානයම විනාශ කරනවා. ඒක සමුල ඝාතනයක්. නමුත් එම නායකයාගේ පුතා පැනගන්නවා.

දැන් ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දෙයින් පළිගන්න. එයා ඒ වෙනුවෙන් අපුරු කෙනෙක් ගෙන් උදව් ලබා ගන්න කල්පනා කරනවා. ඔහු අමනුෂ්‍යයෙක් වගේ මිනිහෙක්. තමන්ගේම පවුල මේ කෘර ඇදහිලි වෙනුවෙන් මරා දමපු ගෝත්‍රිකයෙක්. ඔහුගේ බල ප්‍රදේශය හරහා ගමන් කරන ඕනෑම මනුෂ්‍යයෙක් ඝාතනය කරලා ඔහුගේ මාංශය පවා අනුභව කරන මෘගයෙක්.

කෘර ඝාතන, ලේ වැගිරීම්, දරුණු සටන් ජවනිකා. ඒ අතරේ වනාන්තරයේ සුන්දරවත්වය. පැරණි ගෝත්‍රික ජන ජීවිතය. මේ ඔක්කොම දේවල් ගැන දන බලා ගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඔක්කොටොම කලින් පුර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්න. මේක නොබලන්න ඉන්න අයට උණත් බලන්න අසාවක් ඇති වෙනවා නොඅනුමානයි.

බයිස්කෝප්වාසී ඔබ සැමට ජයෙන් ජය. නැවත පසුව හමුවෙමු. සුබ දවසක්!!!

24:    The Dead Lands (2014)    on IMDb

 

 

950 MB (BR) කොපිය මෙතනින් බාගන්න D7E662708AB3F3ED1FAEBA4C237A05C171DC0EDE 1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න A374BEFAFDF491894B69E6C8C72E8313D852F8FA

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,136 downloadsDownload The-Dead-Lands-2014.baiscopelk.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

9,136 downloadsDownload Subtitles315 B

71 comments

  1. දමිත්

    මම කැමතිම විදිහේ එකක්..
    ඔන්න ගත්තා...
    ජයෙන් ජය සහෝ

    1. නාරද

      Appocalipto Movie එක ගැන සදහන් කලාට ඒකට අලගු තියන්නවත් බැහැ මේ සිල්ලර movie එකට.. කෙසේ වෙතත් උපසිරසියට ජය

  2. Ishan

    Thanx

  3. Kulanajana Maduranga

    niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Thanu

    Thanku saho sub 1ta

  5. suren

    ela... ela... mekanam elama kiri machan.

  6. Tharindu

    Patta sameera aiya... niyama film ekk genath thiyenne... aniwa balanawa....
    Bohoma sthuthi sab ekat..:)

  7. thisal

    එල එල සමිර අයියා තැන්ක්ස් අනිවා බැමක් ඇ පට්ට baby එක update කලාට තැන්ක්ස් ඇ, ඇයි මෙ හොද ප්‍රින්ට් එකට අප්ඩෙට් කරාම ඔයාලා එක සයිට් එකෙ හොම් එකට දාන්නෙ නැත්තෙ ??

  8. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ....
    බලමුකෝ මොකක්ද කතාව කියලා....
    ජය!!!

  9. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. Madusanka Jayasooriya

    wow. niyamai. sub denakam balan hitiye. thanks subata.

  12. Jack

    පට්ටයි සහෝ.
    මේ වගේ එකක් කොහොම අතාරින්නද.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  13. sasanka

    patta film ekak me vage eva thava denna.jaya veva.budusaranai,

  14. JE

    thank you sahoo . jaya weeewa !!!

  15. jamson

    Tjhanks kollo .. Digatama karagena yamu..

  16. D.Chamara

    thanks sahoo niyamai patta film ekak wage aniwa ballan oni

  17. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ..
    ගොඩාක් ස්තූතියි.

  18. කුමර් -- දෝහා qatar

    මේක නම් මාරයි .. ස්තුති වේවා .. ලබන්නා වූ සිංහල & දෙමළ අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞබාග්‍යය පිරි වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා පතනවා

  19. කේ.යූ.ජී. උදාර

    මේක නම් අනිවා බැලිල්ලක් තමයි..........
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  20. “චූටී මල්ලි”

    සෙට් උනොත් බලනවා
    එල
    සබට තුති
    ඔබට ජය........

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ට්‍රේලරේ බැලුවා...
    බඩුව හොදයි වගේ...
    ගමු නේද එහෙනම්..
    ජය වේවා!!

  22. nivantha

    thankx machow

  23. Sanjaya

    bohoma pin saho sub akata…..

  24. Sam

    බොහෝම ස්තූතියි!

  25. nalinda

    thanks

  26. suranjitha

    Thanks. I like to see that kind film

  27. sathsara

    thank you!!!

  28. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සුපුරුදු වේගෙ නැති උනත් මේහෙම හරි සබ් දෙමු ඈ... :-D
    මේ වගේ කතාවක කාලෙකින් බැලුවේත් නැති හින්දා,
    ඔන්න බාගන්න ලිස්ට් එකෙ උඩින්ම දා ගත්තා.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  29. sithija thathsara

    thanx bro.balillak thamai thiyenne

  30. roshan pramuditha

    පට්ට ........ බොහොම ස්තූතියි මේ උපසිරසියට........... අපි ගොඩක් කැමතියි මේ වගේ කථා වලට .. ඉදිරියටත් මේ වගේ තව උපසිරසි කරන්න ශක්තිය ලැබෙන්න ඕන.....

  31. Janith

    නියමයි. දැන්ම බානවා. බොහෝම ස්තූතී සහෝ. ජය වේවා....

  32. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  33. සාරංග

    tnx සහෝ !
    හොඳ චිත්‍රපටියක් වගේ බැලූ බැල්මටම පේනවා.
    ඒ නිසා අනිවා, බාගන්නවා.
    හොඳ වැඩක්.

    බුදු සරණයි !

  34. MANJU

    thanks.... godak lassanai wage... deanma balanawa

  35. gayan

    kaalekata passe asama ekak deela..tnx

  36. hetti

    Jaya wewa sahoo...

  37. hetti

    Jaya wewa sahoo..

  38. Piyasiri

    Jaya sathuta sepa

  39. දසන් බුද්ධික

    ඔන්න ගත්තා අයියා.....
    සබට තුති...
    ජයවේවා.....!!!

  40. DoN

    Film එකේ නම් ඒ හැටි ලස්සනක් නෑ මටනම්... බාගෙට පලි අරගෙන සමාව දෙන එකක් තමා තියෙන්නේ.. කොහොම උනත් film එක බලන්න sub එකට ස්තූති....

  41. Nelson

    Good Post Friend, Thanks!

  42. කැලුම් ගුණසේකර

    සමීර මල්ලි දුන්න එකක් නොබලා ඉන්නේ කොහොමද? අනිවා බලන්න ඕන මේක. ස්තුතියි උපසිරැසියට.

  43. ANJANA

    Thanks...

  44. Isuru feat

    Thxxx

  45. jema

    tnx saho

  46. Nishan

    tnx Machan ... :)

  47. dilusha nuwan

    මේ වගේ කතා නම් ඉතින් ලොවෙත් නෑ
    සබට තෑන්ක්ස්!!

  48. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. komesh manohara

      රොයිලි සහෝ, ඔයාලට ගොඩක් ස්තූතියි උපසිරැසි දෙනවට. ❤

  49. Deex

    thanks

    digatama karagena yanna.......................

Load more comments