ඉක්මනින්ම තවත් ෆිලුමක් අරන් ආවා ඔන්න..මේකත් ඉතින් වෙනදා වගේම දෙන Horror ෆිලුමක්..ගියපාර මම දුන්න Backcountry ෆිලුම් එක වගේමයි..විනාඩි 90 ක් පුරා දිග හැරෙන මේ කතාන්දරය හැමෝටම බලන්නත් පුළුවන් ටිකක් බය හිතෙන ලස්සන ෆිලුමක්..IMDb දර්ශකයේනම් 4.7 වගේ අඩු අගයක් ගත්තට නියම ෆිලුමක්,ඒවගේම මේක ර්ලීස් වෙන දවස I…

ඉක්මනින්ම තවත් ෆිලුමක් අරන් ආවා ඔන්න..මේකත් ඉතින් වෙනදා වගේම දෙන Horror ෆිලුමක්..ගියපාර මම දුන්න Backcountry ෆිලුම් එක වගේමයි..විනාඩි 90 ක් පුරා දිග හැරෙන මේ කතාන්දරය හැමෝටම බලන්නත් පුළුවන් ටිකක් බය හිතෙන ලස්සන ෆිලුමක්..IMDb දර්ශකයේනම් 4.7 වගේ අඩු අගයක් ගත්තට නියම ෆිලුමක්,ඒවගේම මේක ර්ලීස් වෙන දවස IMDb වල සදහන් වෙන්නේ නම් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා වුනාට මේකේ බ්ලුරේ කොපියක් දැන් ටික දවසකට කලින් නිකුත් වෙලා තිබුනා.ඒ නිසා සබ් එක හදන්න ගත්තා..
මෙන්න මේකයි කතාව…..මේක කතාව දිගහැරෙන්නෙත් කලින් මම දුන්න ෆිල්ම වගේම මාක් සහ සාරා යන පෙම්යුවලක් වටා..ඔවුන් ඔවුන්ගේ රථයේ සවාරියක් යමින් ඉන්නේ..ඒත් ඔවුන් ටික දුරක් යනවිට ඔවුන්ට පාරවල් මගහැරෙනවා.ඒ කියන්නේ ඔවුන් අතරමන් වෙනවා.ඒත් ඔවුන් ඒ ගැන සිතන් නැතුව දිගටම යනවා.අවසානයේ ඔවුන්ගේ කාර් එක ලොකු මඩ වලක එරෙනවා..ඔවුන් උත්සහ කරලා කරලා බැරිම තැන මාක් යනවා උදව් ඉල්ලන්න..ඔහුට ගොවි ගෙදරක් හම්බෙනවා..ඔහු ගෙදරට යනවිට දරුණුවට තුවාල වුන මනුස්සයෙක් හම්බෙනවා.ඔහුගේ මනස විකල් වෙලාවගේ ඔහුට තේරෙනවා.ඒත් ඉහුට උදව් කරන්න නැවත ඇයගේ පෙම්වතිය සාරාත් එක්කගෙන ආපහු ඒ නිවසට එනවා..ඔන්න ඔතනින් තමයි කතාව ඇරබෙන්නේ..( ඔවුන්ට හම්බෙන ඒ මනුස්සයට මොකක් වෙලාද තුවාල වෙන්නේ ඔහුට මොකද එහෙම වෙන්නේ කියලා ඔයාලට කතාව මුලදීම බලාගන්න පුළුවන් වෙයි..) කතාවනම් කිව්වා ඇති වගේ නේද..ඔයාලම බලන්නකෝ මේ කතාව කොහොමද කියලා.. 🙂
ඉතින් මාත් ගොහින් එන්නම් යාලුවනේ..අලුත් අවුරුද්දට හෝපට ගාලා ගෙදර වැඩ..අවුරුද්දට කලින් කෝමහරි තව ලස්සන උපසිරසියක් ගේන්න බලනවා ඔයාලා වෙනුවෙන්….. ගෙදර වැඩත් එක්ක තමා වැඩේ තියෙන්නේ ඉතින්… 🙂 එහෙනම් අපි ගියෝ..
698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
E30F4D49A9C43E5728E8CF73E3B9F3F427B1A02C1.23 GB (1080p BR)) කොපිය මෙතනින් බාගන්න
A7AF8E1D91FAE82A5365A37B132425BB5F9F2087 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,367 downloadsDownload From.the_.Dark_.2014.BAISCOPELK.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
24 comments
wicky
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
asiri
maxxxxaaaa
Kulanajana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......
Thanu
Thanx sub 1ta, ela
Jack
නියමයි සහෝ.
නියම කතාවක් වගේ.
ස්තුතියි සබ් එකට.
ජය.“චූටී මල්ලි”
බැලෙයිද කියන්න බෑ
හොම්මන් එව්වනෙ
සබට තුති
ඔබට ජය........kusal
thanx saho sub ekata....
Sanjaya
bohoma pin saho sub akata…..
Amalka
thanks subata
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ගේමු ගේමු, තව එකක් ඉක්මනින් ගේමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Sajith Anthony
සබ් එකට බොහොම ස්තුතියි
ජය වේවා. !කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Morio McCulum
aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa....................... :roll: :roll: :roll: :roll: :roll: :roll: :roll: :roll:
Niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii........................ :) :) :) :) :) :) :) :) :) :) :)thilina
ජය වේවා. !
Gossip Lanka News
බොහෝම ස්තුතියි සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████ZuckerBug
ela machan tanq
THARINDU
sabata thanks machan.tawath me wage awa denna.
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..kevin perera
ela saho
Saketha Pulasthi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
supiri.............