Watch Trailer

An Act of War (2015) | යුධබිමේ ඉදන් ගෙදර ආපු වීරයා වෙනස්වෙලා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මගේ පක්ෂපාති යාලුවනේ ඔන්න ඉතින් මම අර Batman vs Robin එකේ කිව්වා නේද ෆිල්ම් එකක් ගැන බාගෙට නැවැත්තුවා කියලා. අන්න ඒ ෆිල්ම් එක තමා මේ. එහෙනම් ඉතින් කතාවට පොඩ්ඩක් හැරිලා බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. ජෙකොබ් කියන්නේ හමුදාවේ ඉදන් ගෙදර ආපු කෙනෙක්. එක්තරා යුද්දයකදී එයාව සතුරන් කණ්ඩායමක් අල්ලාගෙන…

An Act of War 2015

කොහොමද මගේ පක්ෂපාති යාලුවනේ ඔන්න ඉතින් මම අර Batman vs Robin එකේ කිව්වා නේද ෆිල්ම් එකක් ගැන බාගෙට නැවැත්තුවා කියලා. අන්න ඒ ෆිල්ම් එක තමා මේ. එහෙනම් ඉතින් කතාවට පොඩ්ඩක් හැරිලා බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා.

ජෙකොබ් කියන්නේ හමුදාවේ ඉදන් ගෙදර ආපු කෙනෙක්. එක්තරා යුද්දයකදී එයාව සතුරන් කණ්ඩායමක් අල්ලාගෙන මාස අටක් වද දිදී ප්‍රශ්න කරපු කෙනෙක්. නමුත් මෙයා කිසිම පාපොච්චාරණයක් කරලා නැහැ. නමුත් මෙයා ගෙදර ආවා. ඒත් මෙයා ගොඩක් වෙනස් වෙලා. මෙයාට අයියා කෙනෙක් ඉන්නවා එයා ඉන්නේ පොලිසියේ. මේ ජෙකොබ් වැඩ කරන්නේ ෆිල්ම්හෝල් එකක. සේයාපට සම්බන්ධයෙන්. තව දෙයක් මෙයා කෙල්ලෙක්ට සල්ලි දීලා එයාට ඕනේ දේවල් ඔක්කොම කරගන්නවා. දන්නවනේ ඉතින් ඒ මොනවාද කියලා. මෙයා ඒ කෙල්ලගේ සේවාදායකයෙක් විතරයි. නමුත් කාලයත් එක්ක මේ දෙන්නගේ හුටපටය දුරදිග යනවා. හැබැයි වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද මෙයා ඒ කෙල්ල එක්ක ඉදන් කරන අර වැඩ වීඩියෝ කරගන්නවා. ඒක ඒ කෙල්ල පස්සේ දැනගන්නවා. අන්න ඒ හේතුව හන්දා ඒකත් ඉවරයි. දන්නවනේ ඉතින් මුල් ටිකේ බූට් එකක් කෑවහම දැනෙන විදිහ… මෙයා ඒක පලිගැනීමක් බවට පරිවර්තනය කරගෙන හොද යුද්දයක් පටන් ගන්නවා. බලන්නකෝ ඒ මොකද්ද කියලා……………

මතක් කරලා කමෙන්ටුවක් කොටලා යන්න. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් මුණගැහෙනකන් සතුටින් ඉන්න. ජයවේවා..!!

An Act of War (2015) on IMDb

 

 

861 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

DE0B707B16A7E41384C591B10EBDF91FAD6AD54D

1.43 GB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

517A468F2D3F1AB5C13C8DEE3E434B5C42135684 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,963 downloadsDownload An.Act_.of_.War_.2015.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,963 downloadsDownload Subtitles58 KB

33 comments

  1. Pradeep

    Thank you very much buddy

  2. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ...
    කාලෙකින් වෙනස්ම රටවක පිලුමක් කියලා මට හිතෙන්නේ..
    සබි එකට බොහොම පිං යාඑවා...

  3. Dinath

    thanks

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. දේශාන්

    බොහොම ස්තුතියි සහෝ…

  6. nuwan

    Ala

  7. isuru

    thanks bro!

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. dilla

    FAST AND FURIOUS 7 denna kooooooooooooooooooooo

    1. Chamara Sampath

      තාම සබ් ඇවිත් නැහැ..!! :D

  10. Nalaka

    Thanks..
    good luck..

  11. ASA

    GreaTTTTTTTT

  12. “චූටී මල්ලි”

    බැලෙයිද කියන්න නම් බෑ බන්
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය........

  13. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. thisal

    තැන්ක්ස් බන් පට්ට එකක් එල ඇ

  15. amila

    supiri

  16. prabhath

    thanks
    mkak hri wadak karaddi eka balan inna bri un innawa ganan ganna epa yaluwa digatama karamu

  17. indika

    thn Q :)

  18. DoN

    Storya එක ටිකක් අමුතුයි...film එකත් හොදයි sub එකටත් ස්තූති...

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  20. Jack

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  21. Nishan

    බොහෝම ස්තුතියි සබට :)

  22. sachith

    Thanks machan

  23. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

    1. Inoka Perera

      HIKZ

  25. duminda

    ela niyamayi thanks bro sub ekata

  26. Himasha

    Super.. thanks mchn

  27. වරුණ රංගජිත් (වරූ)

    බී ආර් ආපු ගමන් බාමි
    යාවත්කාලීන කරන්න මතක ඇතුව
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  28. Nishan Lahiru

    tnx mcn patta bn :D

  29. melan sriwantha

    thanks machan.niyama wedak

  30. nidi

    Chamara film eka beluwa, comments tikath kiyewwa. matath film eka hondai. ee wagema me film eka hemotama hari yanne nethi wena ekath piliganna wenawa, amuthuma kathawak wagema wenasma idipath kirimak nisa. thanks Chamara!

  31. sanath

    thanks machan sub ekata..