Watch Trailer

The Dead Room (2015) with Sinhala Subtitles | තුනේ කණිසම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම භායනක් චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න. මේක නවසීලන්තය චිත්‍රපටයක්. 2015 හැටියට නම් වෙන්නේ නවසීලන්තයේ 2015 දී සීමිත දර්ශන වාර කිහිපයක් කල නිසාවෙන්, හරි හැටියට මේක ලෝකයට විවෘත වෙන්නේ මේ මාසයේ 8 වැනිදා, ඉතින් වැඩි පරක්කු නැතුවම අරගෙන ආවා. බලනකොට හිතාගෙන යන ඔක්කොම අනික් පැත්ත හැරෙන ජාත…

The Dead Room (2015)

ඔන්න එහෙනම් මේ සුදානම භායනක් චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න. මේක නවසීලන්තය චිත්‍රපටයක්. 2015 හැටියට නම් වෙන්නේ නවසීලන්තයේ 2015 දී සීමිත දර්ශන වාර කිහිපයක් කල නිසාවෙන්, හරි හැටියට මේක ලෝකයට විවෘත වෙන්නේ මේ මාසයේ 8 වැනිදා, ඉතින් වැඩි පරක්කු නැතුවම අරගෙන ආවා. බලනකොට හිතාගෙන යන ඔක්කොම අනික් පැත්ත හැරෙන ජාතිය කතාවක් මේක.

මේක නිර්මාණය කරලා තියෙන්නේ Jason Stutter විසින් ප්‍රධාන චරිත තුනයි තියෙන්නේ මේ තුන වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ Jed Brophy, Jeffrey Thomas, Laura Petersen කියන පිරිස. විනාඩි 80 ක් කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටය මේ වෙනකොට IMDB 5.2 ක් අගයක් ලබාගෙන තියනවා.

මේ කතාව නවසීලන්ත ගැමි කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.  ඒ කතාවට අනුව ඔටාගෝ ප්‍රදේශයේ ගැමි නිවසක 1970 විද්‍යා ගුරුවරුන් දෙන්නෙක් රැයක් ගත කරද්දී සිද්ධ වුන සිදුවීම් ගැන කල පැමිණිලි වගයක් තියනවා. ඒ පැමිණිලි තමයි කතාව ගොඩ නැගෙන්න රුකුල් වෙලා තියෙන්නේ.

එහෙනම් තවත් වැඩි කතා නැතුවම කතාව මොකද්ද කියලා පොඩ්ඩක් දැනගමු. ටිකක් හුදෙකලා පැත්තක නිවසක් තියනවා මේකේ හිටිය පිරිස එක්වරම භය වෙලා මේ නිවස හැර යනවා, ඉතින් මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ නිවස වෙත එවනවා රක්ෂණ සමාගම විසින්. මේ අතරෙන් දෙන්නෙක් විද්‍යාඥයන්, ඔවුන් උපකරණ, විද්‍යාත්මක ඇත්ත මත පදනම් වෙලා හොල්මන් එහෙම විශ්වාස කරන්නේ නැහැ. අනික් කෙනා කාන්තාවක් ඇය පේන කියන්නියක්. දවසක් ගත වෙනවා දෙකක් යනවා කිසිම ලොකු වෙනසක් නැහැ නමුත් මෙහෙම යනකොට මෙයාලට දැනෙනවා පාන්දර 3 කණිසම නාදවිම එකක් කරුණු කාරනා වෙනස් වෙන බව. දොර ජනෙල් ඇරෙනවා, ලොකු හුලගක් එනවා ඔහොම දේ ගොඩක් වෙනවා, එක අයෙක් මේක විශ්වාස කරන වෙලේ අනික් දෙන්නා මීට එරෙහි වෙන හැටි බලන්නකෝ එහෙනම්….

හැබැයි ඕක බොහොම පොඩි දෙයක් විතරයි මොකද මේක නෙමෙයි මුළු කතාව, අවසානය වෙන්නේ කිසිවිටෙකත් නොහිතු දෙයක්. මේ සියල්ල කරන්නෙත් නොහිතු කෙනෙක්. ඒ මොකද්ද? මොකද වෙන්නේ ? කවුද මේවා කරන්නේ කියලා එහෙනම් බලන්නකෝ…

එහෙනම් ආයේ උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!!

ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !!!  

The Dead Room (2015) on IMDb

 

 

  240 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 7997DF2EC58D459340C6EC1844A619BDC2AB39CC   600 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 78C20970A72817CD4315CCAD05EDD65F001A97DD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,075 downloadsDownload The-Dead-Room-2015.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

4,075 downloadsDownload Subtitles54 KB

36 comments

  1. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  2. Sanjaya

    ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !!!

    මගේ යාහඑවො
    සියඑ දෙනාටම

  3. Sanjaya

    සබි එකට බොහොම පිං

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa......

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Open Season - Scared Silly.2015
    Sawaari (2016)
    The.Trust.2016.

  6. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  7. mithun

    හම්මො අද ඉතින් ඔක්කම චිත්‍රපට ටික පැත්තකින් තියල හොද වෙලාවක් අල්ලල මෙක තම බලන්න තිතන් ඉන්නෙ රෑ.. අසම විදියෙ ස්ටොරි එකක්. ස්තුතියි සමිර අයියෙ ඔය චිත්‍රපටයක් දුන්න කියන්නෙ අයෙ අහන්න දෙයක් නෑ කතාවෙ ස්ටොරිය ගැන නම්.
    Thx bro.. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා
    මෙ සතුට හැමදාම රැදෙව.. සුභ දවසක් වෙවා

    1. mithun

      චිත්‍රපටයෙ පිටපතටත් බොහොම තුති hd copy නැතුව 720p web- කොපි එකකටම උපසිරැසි ගන්වපු එක ගැන නම් ගොඩක් අගෙ කරනව බ්‍රො.. එක නිස අදම මෙක බැලුව හැකි

  8. Purni

    සමීරයියගේ ඩැනිෂ් ගර්ල්, කැරොල් බැලුවා. මේකත් බලන්නම ඕන

    1. mithun

      room බැලුවෙ නෑද්ද..

    2. Purni

      බලලා අස් කරලා තමා මේ ඉන්නෙ අයියෙ. කලින් අස්පස් කරන්න වෙලාවක් කොයින්ද, මේ නිවාඩු දවස් දෙකේ තමා එහෙමවත් වැඩක් කරගන්න පුලුවන්

    3. mithun

      බොහොම හොදයි. සතුටුයි..
      හැමදාම සතුටින් ඉන්න ඔන හරී.. නිවාඩුවක් එම ලැබුණාම
      ෆිල්ම් එකක් එම බලළ .. මෙ පැත්තෙ එම ඇවිත්.. කො ඉතින් යෙහෙලියො වැඩි නැ නොවෑ සයිඩ් එකෙ ..

    4. Mayura Suraj

      Mithun malayo suhada koka balala thiyanavada?

    5. mithun

      අෆ්ෆට එ මොකක්ද .. මම බලල නෑ නෙ සහෝ

  9. Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට,
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

  10. Reshan s wickramasinghe

    elakiri broo
    tnx

  11. D Chamara

    bohoma sthuthi

  12. Mayura

    සමීර අයියගේ සබ් එකක්නම් බලන්නේ නැතුව කොහොමද.
    සුහද කොකාට එහෙම හොඳට සබ් කරලා තිබුනා :)

  13. Iresh Laksahan

    Ela

  14. Prabath Nilanka

    thank u machan suba aluth awruddak wewa

  15. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..............!
    ඔබටත් බයිස්කෝප් වෙබ් අඩවියේ සොහොයුරු, සොහොයුරි සැමටත් මේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා කියා ඉක සිතින් පතමි................!!!
    ජයවේවා බයිස්කෝප්...........!
    තෙරුවන් සරණයි........!

  16. Naveen

    Ela thanks bro.......

  17. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මාත් ගත්තා................ සිංහල සබට බොහොම ස්තූතියි සමීර.

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. Udara Damith B\K

    සිංහල හා හින්දු අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා.............................
    ......................................

    ..
    .

  20. mithun

    ෆිල්ම් එක බැලූව .. මහ රෑ ජාමෙ තම බැලුවෙ මොනව ණැතත් හොදටම බය උන...... කතාවත් අවුලක්ම නෑ සුපිරියි . අන්තිම වෙනකම් හිතාගන්න බැරි උනා මොකො වෙන්නෙ කියල.. thx bro
    තවත් හොදම කතාවක් ඉක්ක්මනින්ම දෙන්න ඔබට කාලය ලැබෙවා

  21. Naveen

    Ela thanks Bro... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.......!!!!!!!

  22. Saman Indika

    බොහොම ස්තූතියි සමීර සහෝ උපසිරසියට, ජය ෴

  23. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සමීර කරුණාරත්න සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්...
    ජයෙන් ජය...

  25. Amila Mudalige

    Sub ekta Thanks saho

  26. rajith

    sub එකට ස්තුති සහෝ ..
    පොඩි ඉල්ලීමක් තියෙනවා අපහු Quantico එකේ ඉතුරු sub ටිකත් පුලුවන්නම් දෙන්න කියලා.
    ලස්සණ කතාවක් sub නැතුව බලන්න හිතෙන්නේ නෑ .
    පුළුවන්කමක් තියෙනවනම් ලොකු උදවුවක් Quantico බලන්න කැමති හැමෝටම .
    බයිස්කෝප් teem එකට ජය වේවා...

  27. තිලින

    paule samata 1ta sita balanna puluwan pattama kathaawak meka. ow anthima wenakan hithaaganna bari unaa.

  28. ashan lankanath

    thanks

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. Crathnayake

    Thank you.good luck