මම හසිඳු රසාංජන. මේ මගේ මුල්ම ෆිල්ම් එක subtitle කරන. හැමදාම ෆිල්ම් download කරගෙන බලන එකේ මටත් හිතුන ෆිල්ම් එකක් කරන්න. මේක බාරගත්තට හිතුව තරම් ඉක්මනට දෙන්න බැරි වුණා. දන්නවනේ ඉතින්, මේ දවස් වල අලුත් අවුරුද්දත් එක්ක. කොහොම උනත් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියන්න ඕන. බයිස්කෝප් එකේ හැමෝටමත්, ඇවිත් ය…

මම හසිඳු රසාංජන. මේ මගේ මුල්ම ෆිල්ම් එක subtitle කරන. හැමදාම ෆිල්ම් download කරගෙන බලන එකේ මටත් හිතුන ෆිල්ම් එකක් කරන්න. මේක බාරගත්තට හිතුව තරම් ඉක්මනට දෙන්න බැරි වුණා. දන්නවනේ ඉතින්, මේ දවස් වල අලුත් අවුරුද්දත් එක්ක. කොහොම උනත් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියන්න ඕන. බයිස්කෝප් එකේ හැමෝටමත්, ඇවිත් යන හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක්.
හසන්ත අයියට ස්තුති කරන්න ඕන මේක ඉල්ලපු ගමන්ම මට බාර දුන්නට. දැන් අපි කතාව පැත්තට හැරෙමු නේද? The Divide කියන්නේ Drama, Sci-Fi, Thriller වර්ගයට වැටෙන ෆිල්ම් එකක්. මේකට IMDB අගය 5.8ක් හම්බවෙලා තියෙනවා. කතාව ගැන කියනව නම් ලස්සනයි කියන්න අමාරු උනත්, පට්ට ෆිල්ම් එකක්. මේකේ තියෙන්නෙ න්‍යෂ්ටික මිසයිලයක් නිසා එයාලගේ බිල්ඩිමේ පහලම තට්ටුවේ හිර වෙන කට්ටියක් ගැන. එයාල ආයෙත් එලියට යාවිද? කීදෙනෙක් බේරේවිද? එලියට යද්දී එතන කොහොම වෙයිද? එයාල අතර මොනවද වෙන්නේ? කවුද මේ මිසයිලේ එවන්නෙ? දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
පොඩ්ඩක් බලන්න අමාරු දර්ශන තිබ්බත් මුළු කතාවම ගත්තොත් මිනිස්සු කියන්නේ කවුද කියන එක ගැන දැන ගන්න පුළුවන්, අමාරු තත්ත්ව වලදී මිනිස්සු වුනත් සත්තු වගේ වෙන්න පුළුවන් කියන එකට හොද උදාහරණයක් මේ ෆිල්ම් එක. ටිකක් බලාගෙන යනකොට බලන්න ආස හිතෙන කතාවක්. මුල්ම ෆිල්ම් ඒක නිසා වැරදි හදාගන්න Comment එකක් දාගෙන යන්න කියල ඉල්ලනවා. එහෙනම් තව උපසිරසියකින් හම්බවෙමු. සුභ අලුත් අවුරුද්දක්!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 40bc18bf1ebf4a719ca9a23901b8ca8681830d90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,083 downloadsDownload The-Divide-2011.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/DSCF5188-e1460524427439.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිඳු රසාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිඳු රසාංජන
Subtitles
24 comments
Hasitha
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට,
සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!චරිත් එරංග
Thanks සහෝ.සුභ අලුත් අවුරුද්දක් වේව...!!!
mithun
සුභ අලුත් අවුරුද්දක් කිවුව.. ෆිල්ම් එක ගන්නව. සිංහල උපසිරැසියට බොහොම තුති .
නිවාඩුව බලළම comment එකක් දෙන්නම් බ්‍රෝ උපසිරැසි ගැන.
කොහොම නුමුත් පලවෙනි ෆිලුමම හොදම තෙරිමක් වගෙ..
දිගටම ගෙමු හොදම එව..ඔබට ජයMayura
හැපී බර්ත් ඩේ මල්ලී :)
asitha
ela filumak.
kawuruth balannna.Shehan
Thank you and happy new year!!
Tharaka
පලවෙනි සිංහල උපසිරැසියට මගේ සුබ පැතුම් මචෝ....! සබට බොහොම ස්තුතියි…………..!
ඔබටත් බයිස්කෝප් වෙබ් අඩවියේ සොහොයුරු, සොහොයුරි සැමටත් මේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා කියා ඉක සිතින් පතමි…………….!!!
ජයවේවා බයිස්කෝප්………..!
තෙරුවන් සරණයි……..!Dulanga
thanks
Nilesh
thanks happy new year
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Amila
Niyamai mchn. Digatama sub karamu...
sam
බයිස් කෝප් අඩවියේ සියලුම දෙනාට සුබ අළුත් අවුරැද්දක් වේවා.
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASINDU.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Suba Aluth Awruddak Wewa......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!harsha
Thank you....
thisal
tnxxx
රොයිලි
බොහොම ස්තූතියි හසිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Hasindu Rasanjana
හැමෝටම බොහොම ස්තුතියි.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ...
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!!
එළ ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!Sanindu Lakkitha
Thnx Macho... Good Luck...
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි හසිඳු රසාංජන සහෝට.
පළවෙනි උපසිරසටත් සුබ පැතුම්. තවත්,මේ වගේ ෆිල්ම් වලට සබ් අරගෙන එන්න බලන්න.
ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්...
ජයෙන් ජය...Zucker Bug
ela tanq macho. digatama sub denna
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks machan & සුභ අලුත් අවුරුද්දක් වේවා