Watch Trailer

Son of a Gun (2014) | රන් මංකොල්ලය !!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 2වෙනි සබ් එකත් අරන් ආවා……. තරිදු සහෝදරයා (විකියා) මාර සපෝට් එකක් දුන්නා මේ සබ් එක කරන්න. ෆිල්ම් එකයි, සබ් ෆයිල් එකයි තෝරලා දුන්නෙත් එයාමයි. මට තියෙන පුදුමේ කොයිවෙලාවේ බැලුවත් පොර online ඉන්නේ කොහොමද කියන එකයි. මේ පාර නම් අරන් ආවේ පට්ට Action / Crime යටතේ වර්ග කරලා ති…

Son of a Gun 2014

ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 2වෙනි සබ් එකත් අරන් ආවා……. තරිදු සහෝදරයා (විකියා) මාර සපෝට් එකක් දුන්නා මේ සබ් එක කරන්න. ෆිල්ම් එකයි, සබ් ෆයිල් එකයි තෝරලා දුන්නෙත් එයාමයි. මට තියෙන පුදුමේ කොයිවෙලාවේ බැලුවත් පොර online ඉන්නේ කොහොමද කියන එකයි.  

මේ පාර නම් අරන් ආවේ පට්ට Action / Crime යටතේ වර්ග කරලා තියෙන  චිත්‍රපටියක්. මේකට IMDB අගය 6.8 ලැබිලා තියෙනවා  (ආයිත් ඉතින් කියන්න දෙයක් නැහැනේ). ඒත් මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල.

කථාව පැත්තට හැරුනොත්, JR කියන්නේ වයස 19ක පොඩි කොලු ගැටයෙක්, මිනිහා සුළු වරදකට මාස 6කට හිරේයනවා. එතනදි  තමයි මෙයාට අදුනගන්න ලැබෙන්නේ බ්‍රෙන්ඩන්ව. JR ට හිරේදි පොඩි ප්‍රශ්නයක් එනවා, මේ ප්‍රශ්නයට බ්‍රෙන්ඩන් උදව්  කරනවා. හැබැයි මිනිහා උදව් කරන්නේ  එයාටත් තවත් උදව්වක් බලාපොරොත්තුවෙන්.ඔන්න මෙතන ඉදන් JR ට බ්‍රෙන්ඩන්ගේ පදේට නටන්න වෙනවා. චිත්‍රපටිය පටන්ගන්නේ මෙතන ඉදලා කිව්වොත් හරි.

බ්රෙන්ඩන්ගේ ඊලග ප්ලෑන් එක තමයි රත්තරන් ගොඩක්  මංකොල්ලකන එක. මෙතන ඉඳන් වෙන්නේ හොද හොද සෙල්ලන්…. සුපිරි මයිඩ් ගේම් එකක් තියෙන්නේ. කාටවත් කවුරුත් විස්වාස නැහැ.

මේගොල්ලෝ රත්තරන් හොරකන් කරයිද? ප්ලෑන් ඒකේ විදිහට වැඩේ වෙයිද? මොනවගේ අකරතැබ්බ වලට මුහුණදෙන්න වෙයිද කියල බාගෙනම බලන්නකො.බාගත්තාට කමක් නැහැ, පොඩි Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා……(මොකද ඒකෙන් ලැබෙන හිතේ සතුට කියලා නිමකරන්න බැහැ)

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Son of a Gun (2014) on IMDb

 

 

525 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

0F698E7BF4EF41BD48E9E3FA1015303FE9D69E03

800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

F1E1461A7EF8FEC738028C7A5CAB9262195E12DA

814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

A967DEB018816ED06B05D07815A03C4E7E35F63B

1.65 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

A61EA44C77E0D9D59F57CA5ECAC3178836A531BE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,612 downloadsDownload Son.Of_.A.Gun_.2014.zip185 KB

Subtitles by

ධණුක කෞශල්‍ය

Subtitles

7,612 downloadsDownload Subtitles185 KB

82 comments

  1. chamara southern

    THANKS DANUKA MALLI , EHENAM MAMA FIRST , JAYA WEWA ......

    1. kasun

      niyamai yaluwa...

  2. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  3. නලින් පෙරේරා

    ස්තුතියි ධනුක ස‍හෝ..

    ජය ‍වේවා!

  4. Pasindu

    Thanks hodeee.........onna ehenam math bawa.katawa supiriyata athine

  5. ධනංජය

    Sub එකට තැන්ක් වේවා.ඉදිරියට එන හැම Film එකකටම Direct link දෙන්න පුළුවන්නම් අගය කරනවා . Baiscopelk team එකට සුප පැතුම් ...

  6. shiwantha

    Patta filumak wage mchnla. Onna download wenta demma

  7. me

    Thanks

  8. Dhana

    තෑන්ක්ස් මචන් සබ් එකට , දිගටම ඔහොම සබ් කරගෙන යමු,, ඩිරෙක්ට් ලින්ක් එක දෙන එක නං ගොඩක් වටිනවා මචං

  9. darshana

    onna mamat banna damma. sub ekta thanks

  10. SaDuN dAnUsHkA

    නියම කතාවක් වගේ
    උපසිරැසියට බොහොම ස්තුතියි

    1. ධනා

      බොහොම ස්තුතියි සදුන් සහෝ...........

  11. Sach

    සබට තුති සහෝ !!!!!

  12. සමීර චතුරංග

    නියමයි මලයා.
    නියම එකක් වගේ.
    වෙලාවක බලන්නම්කෝ.
    සුබපැතුම්!!

    1. ධනා

      ස්තුතියි සමීර සහෝ......

  13. chameera

    Ela supiri 1k vgeee

  14. Sameera

    Thanks...

  15. Dhanushka

    gindara. tnx..

  16. Prabath

    Thanks bro, nice story.
    Good luck.

  17. thisal

    අනිවා බානවා 720 ම තැන්ක්ස් සබට

  18. Kulanjana Maduranga

    niayamai…thanks DANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. mano

    thanks kollo mahansi wela oyala karana me wadeta

  20. ruwan kasun

    Thanks saho...niyama wedak....

  21. Bobby

    Happy new Year.

  22. pathum

    ela...................

  23. Jack

    අඩේ නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    දිගටම වැඩේ කරන්න.
    ජය.

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    බෑමක් තමයි.
    ජය වේවා. !

  25. bryan Mclean

    supiri saho bohoma sthuthi subata bhoma sthuthi.filumath suppa

  26. tikiri

    පට්ට කොර

  27. “චූටී මල්ලි”

    එල මචන්
    හොදා වගෙ
    දිගටම කරමු
    සබට තුති
    ඔබට ජය....

  28. hetti

    THANKS BRO...!!

  29. අමිත් ධනංජය

    BR කොපියක් නැති වෙයිද මචං ?

    1. dhana

      thama naha machan.... apu gaman update karanava.

  30. kanthaDLA

    සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. praneeth

    happy new year.
    thanks for sub.

  32. Nicol Vishan

    සබ් එකට තැන්ක්ස්..හොද කොපියක් ආව ගමන් බානවෝ.... :D

  33. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි ධනුක
    එල
    ජය

  34. සුපුන් ප්‍රමෝද්

    එල ෆිලුමක් වගේ.
    සබ් එකට ස්තුතියි. තවත් හොඳ සබ් ගේමු.
    ජයෙන් ජය.!

  35. sam

    happy new year.

  36. tharindu

    PATTA MACHO,ME VAGE KORA WENA EWA DANNA VADI VADIYEN.JAYAWEVA

  37. lakshan

    බොහෝම ස්තූතියි සබට

  38. Nelson

    Good Post Friend, Thanks!

  39. kavi

    sub ekata godak sthuthi danuka .suba aluth awruddak wewa !!!!!!!!!!!!

  40. supun

    thankx very much. thawath subtitles denna oyage danuma wadi wewa!

  41. Imankar

    thanks ah

  42. daminda

    බොහොම ස්තුතියි!!!!

  43. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  44. රොයිලි

    බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ධනංජය

    ලැබුවා ඌ නව වසර බයිස්කෝප් අඩවියේ සියලුම දෙනාටත්.මෙම උපසිරැස ලබා දී ඇති සහෝදරයාටත් සාමයෙන් සතුටින්
    පිරි සුභ නව වසරක් වේවා.

    1. patta pata pata

      පොඩි අවුලක් සහෝ, "ලැබුවා ඌ" නෙමෙයි නේද?

  46. indika

    බොහොම ස්තූතියි සහෝ……

  47. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  48. inusha maduranga

    niyamay machooooo.....

  49. JE

    patta sahoo !!! ;)

  50. Laksh!tha

    Thanks Bro...!!!

Load more comments