ඔන්න මේ අවුරුද්දේ පිට පිට හොඳ ආදායම් වාර්තා තියපු පිලුම් 4ක් අරන් ආපු අක්ෂය කුමාර්ගේ, මේ අවුරුද්දට නියමිත අන්තිම පිලුම අරන් ආවා. Baby, Gabbar is Back, Brothers වලට පස්සේ ආපු පිලුම මොකක්ද කියලා කවුරුත් දන්නවා මොකක්ද පිලුම කියලා. ඒ තමා Singh Is Bliing. අක්ෂය කුමාර් එක්ක එමි ජැක්සන්, ලාරා දත්තා, කේ කේ…
ඔන්න මේ අවුරුද්දේ පිට පිට හොඳ ආදායම් වාර්තා තියපු පිලුම් 4ක් අරන් ආපු අක්ෂය කුමාර්ගේ, මේ අවුරුද්දට නියමිත අන්තිම පිලුම අරන් ආවා. Baby, Gabbar is Back, Brothers වලට පස්සේ ආපු පිලුම මොකක්ද කියලා කවුරුත් දන්නවා මොකක්ද පිලුම කියලා. ඒ තමා Singh Is Bliing. අක්ෂය කුමාර් එක්ක එමි ජැක්සන්, ලාරා දත්තා, කේ කේ මෙනන් මේකේ රංගනයෙන් දායක වෙනවා. IMDb අගය අරන් තියෙනවා 5.8ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභූ දේවා. පිලුම එලියට දාලා තියෙන්නේ ඔක්තෝම්බර් 2වෙනිදා. පුරුදු විදිහටම හොඳ ආදායම් වාර්තා තියලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, මේ පිලුම 2008දී එලියට දාපු Singh Is Kinng එකේ දෙවැනි කොටස නම් නෙමේ. ගොඩක් අය එහෙම හිතාගෙන ඉන්නවා. ඒත් ෆිල්ම් දෙකේම අක්ෂය සර්දාර් කෙනෙක් විදිහට රඟපානවා ඇරෙන්න වෙන කිසිම සම්බන්ධයක් නැහැ. තව දෙයක් කියන්න ඕන, Singh Is Kinng පිලුම මේ පිලුමට වඩා ගොඩක් රහයි මට නම්.
එහෙනම් කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්. රෆ්තාර් සිංග් කියන්නේ ටිකක් මෝඩ පහේ කොල්ලෙක්. ගෙදෙට්ටම වෙලා කකා බිබී ඉන්නවා ඇරෙන්න වෙන කිසිම වැඩක් කරන්නේ නෑ. තාත්තාගෙන් ඉතින් හැමදාම බර බරේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ කියලා. මේක අහන් ඉන්න බැරිම තැන රෆ්තාර් යනවා සත්තු වත්තේ රස්සාවකට. ඔහේ ඉතින් වැඩ කර කර ඉද්දි දවසක් හරි අපූරු වැඩක් වෙනවා. මෙන්න මේ වැඩේ හින්දා රෆ්තාර්ගේ තාත්තට තවත් මල පනිනවා. තාත්තා කේන්තිය හින්දම රෆ්තාර්ව ගෝආ වල ඉන්න එයාගේ යාලුවෙක් ගාවට රෆ්තාර්ව යවනවා. එහෙදිත් රෆ්තාර්ට හොඳ වැඩක් සෙට් වෙනවා. රොමේනියාවේ ඉන්න ආයුධ බිස්නස් කරන මනුස්සයෙක්ගේ දුවෙක් ඉන්නවා සාරා කියලා, එයාට ගාඩ් එක දෙන්න බාර වෙන්නේ රෆ්තාර්ට. සාරා හින්දි වචනයක් දන්නේ නෑ. රෆ්තාර් ඉංග්‍රීසි වචනයක් දන්නේ නෑ. ඔය වෙලාවේදී තමා එමලි එන්නේ. එයාගෙත් හරි හරි වැඩ තියෙනවා. ආ තව දෙයක්. මේ සාරා කියන්නේ එසේ මේසේ කෙනෙක් නෙමේ. එයාගෙත් වැඩ බලාගන්නකෝ. රෆ්තාර් සාරට ගාඩ් එක දෙන්න ගියාට එහෙමම වෙයිද කියලා බලන්නකෝ.
එහෙනම් බරපතල සීන්කෝන් පැත්තකින් තියලා නිදහසේ බලන්න පුළුවන් කොමඩියක්, ඒ වගේම ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. පැය දෙකයි විනාඩි 13ක් පිලුම දුවනවා. ඔන්න ලාරා දත්තා ආයේ කරලියට ඇවිත් ඉන්නවා මේ පිලුමෙන්. අන්තිමට එයා රඟපෑවේ David (2013) එකේලු. කොහොම කොහොම හරි මගේ අවධානයෙන් වැඩි කොටසක් ලාරා මේ පිලුමේදී අරගත්තා කියලා කියන්නම ඕන. එහෙනම් දැන් ඇති වගේ. ගිහින් එන්නම් ආයෙත් පිලුමක් අරන්. ජය වේවා..!!
706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
4BEF71CDCE74B46FF5667FCF665277111D4CF7E01.20 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න
7C9949A31120509F3AF1075FAD20C125A9911568 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
21,315 downloadsDownload Singh-is-Bliing-2015-baiscopelk.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
58 comments
Isuru
Tharindu_Rukshan_Perera
නියමයි දෙනකම් බලාගෙන හිටියේ ගොඩක් ස්තුතියි දිගටම සබ් දෙමු ජය වේවා..!
Isuru
නියමයි නියමයි.. බොහොම ස්තුතියි ...
Kulanjana Maduranga
niayamai…filuma nm supiri 1k ne...danma banawa.thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamika
niyamai, sub eka daanakam balaagena hiyiye. thanks.
Jack
පට්ටයි මචන්...
වෙඩි වගේ සබ් එක දුන්නනේ...
ආක්ශේ ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමයි.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය....kavindugayashan
ammooo niyama denakam unne
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි මයුර සහෝ
ලග ලගම දෙකක් දීලා නේ
එලස්, සුපිරියි
මේකත් එනකන් බලා සිටිය එකක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Mayura
Ehema thama malli... aye mage prathirupe hadaganna epai
Purnima
නිවස අසල දමා ගිය තවමත් අයිතිකරු හමු නොවූ ස්කූටියක් විකුනා දැමීමට මා අදහස් කර ඇත. වැඩි විස්තර සදහා විමස්න්න
නලින්
ස්තුතියි, මයුර සහෝ.
ජය වේවා!
sanka
dhenakan ban hitiye thanks machan baiscope is frist
fireballmovies
“මයුර සුරාජ්” සොහොයුරාගේ Singh Is Bliing සබ් වලට ගැලපෙන චිත්‍රපටියට නොමිලේම ටොරන්ට් වලින් නැතුව ඩිරෙක්ට් වේගවත්ව බා-ගන්න එන්න twitter මගේ ගිණුමට. ජය වේවා….!!!
Purnima
thisal
තැන්ක්ස් මචන් එලම
jewantha
Thanks saho !!!!
Admin - Hash tag & torrent site wala link nathuw kalin wage torrent file ek dennko, ad click karanwt wada wena wedak nh meken,
fireballmovies
තරහා ගන්න එපා සහෝ...සයිට් දුවන්නේ ඇඩ් නිසානේ. ඕක ඔච්චරටම කරදරයක් නම් AdBlock කියලා ඇඩොන් එකක් තියනවා එක දා ගත්තහම පොප් up ඇඩ්ස් ගොඩක් නවතිනවා. දැන් සමහර පොප් up ඇඩ්ස් ඒකටවත් නවත්තන්න බෑ.
Dilusha Nuwan
torrent file එක දෙන යෝජනාව මමත් අනුමත කරනවා
PrabaTh
niyamai bro, meka denakam balan hitiye. thankyou..........
PrabaTh
niyamai bro, meka denakam balan hitiye. thankyou...........
dinushan
thanks bro
Suneth
Amme meka adama dei kiyala hithuwe na kollo. Ubala nam pixxu diel tamai. Thank you mayura.
R.D
පට්ටයි බ්‍රෝ....දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් කරමු.........
ns
බොහොම ස්තුතියි...
Purnima
Hane.. thanks mayura.. meka enakan mn balagenamai hitiye..eth baannanam ba aparade data.. lol :P
Purnima
Katada swapna sub ona. Man me dawas wala episode 12 yanne
indunil
අනේ අම්මෝ ස්වප්නා නම් එපෝ .හින්දි හොද tv සීරිස් තියනවනේ .ඒ එකකට දෙන්නකෝ
Sahan
fatta fata fata kollo.. thanks a lot sub ekta..
Sanj
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nalinda
thank you
sanju max
Thnx bro oyala ikmanata wadane bro oyala karanne film pissonta sewayak subata thuthi thawath sub ekakin mawatha hamuwemu good luck bro
dilshan
thankz
D Chamara
niyamai sahooo niyami
La Hiru
තෑන්කු මචං
darshi
thanks dear
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sadeesh
fb connet wela comment danna danne nane
SadeeshMendis
twitter walin comment danna puluwan fb walin ba...ela ela math download wenna damma
Dilusha Nuwan
තෑන්ක්ස් සබට කාලෙකින් ආක්ෂේගේ ෆිල්ම් එකක් බලන්නේ
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
asitha ars
ela bro ...niyamai,,,,,,
Tharaka Nuwan DIlhara
නියමයි මචන්..
දිගටම ඔහොම කරගෙන යන්..
ජයෙන් ජය..!!Shamal manojan
මේ ෆිලුම ඒනකං බලාගෙන උන්නේ මං ගිය අවුරුද්දේ ඉදං. සබට බොහොමත්ම පිං. පුලුවන් නම් Singh Is Kinng - 2008 ෆිලුමටත් සබක් කොරන්ට. මේ ෆිලුම් දෙක ගැලපෙන්නේ නැතිවාට කමක් නෑ. අක්ශේ නේ. පට්ටනේ...........
indunil
අක්ශේ නම් බෑමක් තමා.උගේ comedy තමා පට්ටම .එල thanks කොල්ලෝ .ආදරෙයි ආදරෙයි අම්මට වගේ
indika
ජය වේවා..!
aravinda
Thanks sahooooo
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ViR
api wenuwen upasirasa sakas karala dunnata godak thanks sahodaraya
raviya
thnx hamotama .jaya wewa.thnx a lot frnds
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ...ඔබට ජය..
ishara
how can i contact admin of this website?
madusha
Elama film eka
nilan
tnxxx broo
sbashika
Thakx සහෝ දිගටම මේ වගේ සබ් ඔනි good luck
C.R.Jayalath
උපසිරසියට ස්තූතියි මයුර සහෝ
Vishwa sasanka.
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks