2010 මැයි 29 පළකළ ලිපිය. බයිස්කෝප් අඩවියේ බයිස්කෝප් නරඹන අපේ යාළුවො ටිකට මරු බයිස්කොප් එකක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල් ගියෙ මගෙ පළවෙනි ලිපිය දාන්න. චිත්‍රපටි ගොඩක පැටලිල තමයි මේක හොයා ගත්තෙ අපිට ගැලපෙන දෙයක්, supernatural horror film චිත්‍රපටියක්. හැබැයි බැලිය යුතුම චිත්‍රපටියක් කියලයි මම හිතන්නෙ.…

2010 මැයි 29 පළකළ ලිපිය.
බයිස්කෝප් අඩවියේ බයිස්කෝප් නරඹන අපේ යාළුවො ටිකට මරු බයිස්කොප් එකක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල් ගියෙ මගෙ පළවෙනි ලිපිය දාන්න. චිත්‍රපටි ගොඩක පැටලිල තමයි මේක හොයා ගත්තෙ අපිට ගැලපෙන දෙයක්, supernatural horror film චිත්‍රපටියක්. හැබැයි බැලිය යුතුම චිත්‍රපටියක් කියලයි මම හිතන්නෙ. මොකද මෙක සත්‍ය කතාවක් රැගත් චිත්‍රපටියක්. මේක එලියට අවේ 2009. ගිය අවුරුද්දෙ වැඩිම මුදලක් වියදම් කල horror චිත්‍රපටියයි.
කතාව කියන්න කලින් මෙකෙ රඟපාන්නෙ කව්ද කියන්නම්. Kyle Gallner මතක ඇතිනෙ Jennifer’s Body චිත්‍රපටියේ Colin Gray. ඒ චරිතෙ කලේ මෙයා තමයි. මේකේ මෙයා matt කියන චරිතෙ කරන්නෙ,හොදටම කරනවා.
කතාව ගැන කියන්නම් මැට් හතර දෙනෙක් ඉන්න පවුලක දෙවෙනියයි. මෙහි මැට් පිලිකාවකින් පෙලෙනවා. මේ නිසා මැට් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරනවා. රෝහල පිහිටන්නෙ Connecticut නම් ප්‍රදේශයේ, මෙහි නවාතැන ලෙස තෝර ගන්නා නිවස වටා කතාව ගලාගෙන යනවා. සාමාන්‍ය horror සංස්කෘතියෙන් බැහැර වුනු රටාවක් මෙහි පෙන්නුම් කරනවා. මැට් ඔහුගෙ සහෝදරියගේ උදව් මගින් නිවසෙ සිදුවන අද්භුත වු සිදුවිම් පෙලහැරක ආරම්භය සොයා ගනියි. රෝහලෙදි හමුවන Nicolas නැමති පුජකයාගේ උදව් ලබා ගනිමින් මැට් ඉදිරියෙ නිතර පෙනිසිටින පුද්ගලයා සොයා යයි.
ඔහු කවුද? ඔහු හා නිවස අතර සම්බන්දය කුමක්ද? පුජකයාට හා මැට් ට වරදීද? නියම හතුරා කවුද? මැට් මරණය වැලද ගනිද? අපිට යමක් හිතන්න ඉතුරු කරන චිත්‍රපටියක්. නිවසක් ගැනිමේදි අපි මේ ගැනත් හිතුවොත් හොදයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මංගල සුබසිංහ (KoK) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
f643c6fc41cbb4fb6e742def5d05d63bc4d13ff4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,168 downloadsDownload The.Haunting.in_.C.2009.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/KosalaB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කෝසල බණ්ඩාර
Subtitles
69 comments
chamila
KoK
Thanks machang
Nirmal
hahaaaa mama 3rd veniya hurrrrreeeeee
sameera
ok...... balama balamu thanks !
lasa
ella thnx brother...............!
:Dහෙළයා
ස්තූතියි.
suranga rasika
අම්මෝ අනිවා බාන්න ඔන,නැත්නම් බැනේ,තැන්කු ලොකු අයියේ...... :D
ෂෙලින්ක - කටාර්
ඔන්න බෑවෝ...
ස්තූතියි..chamath.
ela ela ammo athi yantham mage illima ishta karala tyenawa horror film ekak dala.mewa nobala kohomada mamanam aniwa banawa
thankssssssssss aiya thawa danna me wage ewama godaksam
banaaaawooo....hamotama thnkuu wewa
Ruwan
thanks bro................
susantha
thnx mama maka balla thiyanava.dan aya parak balanava.
Enri
George A. Romero's Next Zombie Movie මෙන්න බලනවනම් නියම horror ෆිල්ම්ස්. 2009 අංක 1 horror ෆිල්ම් එක. මේක ගැන කවුරුහරි ලියනවනම් හොඳ ප්‍රතිචාර ටිකක් හම්බවෙයි. අපි කියන ඒව ඉතින් කස්ටිය ගනන් ගන්නේ නෑනේ. කෙසේවෙතත් මේක බානව. තෑන්කූ වේවා!
kathu
අම්මා..!! ''හොර'' film එකක්..!!!! බලමු බලමු..
අනුරාධ
one hell of a movie, every1 got to watch this....
get the True Story from here
supun
meka ture seen ekak thama bro meka attatama wela thiyanawa mama hewwa oya godak gewal wala wechcha katha walata padaka wechcha atta seen ekak thiyanawa mama oka gana hewwa eth mata english wadiya meter madi nisa atta seen eka therum ganna amarui sahodara dukai
NmL
එල එල....ඔන්න මමත් බානවා. බලලම තව කමෙන්ටි එකක් දාන්නමි.
KoK(මංගල)
Enri මචන් උඹ කියන්නෙ ගැනනේ (Dead Snow) මචන්ග් මම ඔය ෆිල්ම් එකත් බැලුවා එකෙ කපන කොටන එවානේ වැඩි නමුත් මෙක වෙනස් මචන් මෙකෙ කතාව නියමයි බැලුවාහාම තේරෙයි උඹම හිතලා බලපන් මෙකද එකද හොද කියලා.
සමිපත් මල්ලී
අපි බලලාම හොදද කියන්නමි
ගිශාන්
බෑමේ ලිස්ට් එකට දැම්මා, තැන්කූ අයියේ.
Toරෙන්ටි යකා
මරැ
KoK(මංගල)
thanks all comments
Asitha
eLA Ela... aniva balanava...
Supun
BAmooo
Thanks Brother
සෑම්
බාලම කියන්නම්කො කොහොමද කියලා...:D
සෑම්
බාලම කියන්නම්කො කොහොමද කියලා…:)
පොඩි මෑන්
තැන්කූ...
Uraj Deemantha
හෆොයි මම horror movies බලන්නේ නෑ.....!!
kathu
අම්මො..! හොල්මන් නම් බෑ..!!
මැරයා
අම්මෝ...මම මෙක බලලා තියෙනව...සහෝදරවරුනි...තනියම නම් මෙක බලන්න එප.......
siba
මම නම් බලලා තියෙනවා එල තමා.
AL1717
Thanks Wewaa..
Onna Mamath Bewaaa
DjAT
මේකත් පට්ටම ෆිල්ම් එකක්.බලාපියව් . තැන්ක්ස් කොල්ල මේවගේ ෆිල්ම් දානවට :D
college grants
My cousin recommended this blog and she was totally right keep up the fantastic work!
Pra
onna banawa.....
Anonymous
ela mangala ela huh! hooooooo
maraya
maru
Depson
එළම තමයි නියමයි
rasika
මමත් බනව තන්ක්ස් මචො !!!!!!!!!!!!!!!!!!!
Ramraj
නියමෙට බය හිතෙනවා. නියමයි.
Sathan
Meke sinhala sub nadda ban??
sasi
thanks ayya mama horro film walata asi.....
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)තිසර නියෝ (Thisara Buddhika)
උපසිරැසියට තුති…… :)
චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම්.
jayani chathupraba
Thank youuuuuuuuuuuuuuu...horror films thawath denna..
Kulanjana Maduranga
subata thanks KOSALA saho.digatama sub demnn.jaya wewa..............
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
The Haunting in Connecticut 2: Ghosts of Georgia මේකත් දෙමු නේද :Devinosh
පුලුවන් නම් මේ horror චිත්‍රපටිත් දෙන්න බලන්න
1.the cave(2005)
2.the fog(2005)
3.below(2002)
4.darkness falls
5.passengers (2008)නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ.....!!!
danushka sampath
Devil's Tower (2014) puluwannam mekata sub danna......
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි
ජයම වේවා..
Advertisement

ela bami....